තව දුරටත් කලමණාකරණය කල නොහැකි නිසාත් Facebook වෙබ් අඩවිය නිසා කාර්යබහුල වීම නිසා සියල්ල නවත්වා දමා තම පරණ ජීවිතයට යාමට තමාට අවශ්‍ය බව එහි අයිතිකරු Mark Zukerberg නිවේදනය කර ඇත. පවසයි...
මේ හේතුවෙන් මාර්තු 15 වන දින Facebook වෙබ් අඩවිය වසා දමන බව ඔහු නිවේදනය කර ඇත.
තවද Facebook වෙබ් අඩවියට සාමාජිකයන් විසින් දමන ලද ඡයාරූප ඔවුන්ට නැවත ලබා ගැනීමට වෙනමම වැඩපිලිවෙලක් සකසන බව ඔහු දන්වා සිටියි