Facebook හි අවසානය

Mbx

Active member
  • Nov 29, 2011
    343
    124
    43
    තව දුරටත් කලමණාකරණය කල නොහැකි නිසාත් Facebook වෙබ් අඩවිය නිසා කාර්යබහුල වීම නිසා සියල්ල නවත්වා දමා තම පරණ ජීවිතයට යාමට තමාට අවශ්‍ය බව එහි අයිතිකරු Mark Zukerberg නිවේදනය කර ඇත. පවසයි...

    මේ හේතුවෙන් මාර්තු 15 වන දින Facebook වෙබ් අඩවිය වසා දමන බව ඔහු නිවේදනය කර ඇත.

    තවද Facebook වෙබ් අඩවියට සාමාජිකයන් විසින් දමන ලද ඡයාරූප ඔවුන්ට නැවත ලබා ගැනීමට වෙනමම වැඩපිලිවෙලක් සකසන බව ඔහු දන්වා සිටියි



     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    කවුද බන් ඔය බොරු කියන්නෙ :P:P:P:P අන්න මූනූ පොත WALL STREET එන්න හදනවා
    $ 5 billion worth IPO එකක් එක්ක මාර්ක් ගෙදෙර යාම කෙසේ වෙතත් ඩිරෙක්ටර් බෝඩ් එකට නම් යාවි මැනේජින් ඩිරෙක්ටර් වෙලා


    :lol::rofl:
     

    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,512
    390
    83
    43
    Wattala, Sri Lanka
    අපෝ ඕක වහලා දානවා නම් ලොකු දෙයක්... Markට වඩා අපි busy වෙලා.. මටත් පරණ ජීවිතේට යන්න ආසයි... :lol: :yes:
     

    dgvirajm

    Well-known member
  • May 8, 2009
    6,381
    462
    83
    සයිබර් අවකාශයේ
    pissuda bn owwa boru katha!
    okata FB epa wennaha miniha salli hoyana widihata ... bari welawath epa wunoth oka wena kaata hari wikunai .... GOOGLE MICROSOFT un uda panala ganda kela hala hala innawa aththe owwata
    Ey nisa aita baya wenda deyak naha baya nathuwa FB wala kaale kanda puluwan :D
     
    Jul 10, 2008
    2,273
    37
    0
    Colombo
    pissuda bn owwa boru katha!
    okata FB epa wennaha miniha salli hoyana widihata ... bari welawath epa wunoth oka wena kaata hari wikunai .... GOOGLE MICROSOFT un uda panala ganda kela hala hala innawa aththe owwata
    Ey nisa aita baya wenda deyak naha baya nathuwa FB wala kaale kanda puluwan :D

    :yes:
    අනිවා Google ගනී උඩ පැනලා