එළකිරි භූත කොටුව.........

scylla4444

Active member
  • Jul 8, 2011
    496
    254
    43
    "තෝ වගේ මෝ...... මූ....."

    බොරු නොකියා ඉදින් රොබට් අය්යේ මම මෙක හැම දාම බලනව. ඔන්න අද මුල ඉදලම අයේත් බැලුවා එහෙම එකකට උත්තරයක් නැහැ බන්. උබට පුලුවන්නම් පුලුවන් තරම් කෙටියෙන් මෙක මට පැහැදිලි කොරහන්කො. ඇයි රක්ශ ගන උනට හොල්මන් පෙනෙන්නේ නැත්තේ කියන එක.. දෙව හන උන්ට පෙනෙන්නෙත් නැද්ද? :eek:



    අද මගේ නිදහස් දවස කෑවට තොට් බැන්නේ අර මර්වින් ගොයියා පාර්ලිමේන්තුවේදී එකෙක්ට බැන්න වචන සෙට් එකෙන් බව කරුණාවෙන් සලකන්න:shocked::angry::angry:......

    "තෝ වගේ මෝ...... මූ.....":lol::rofl:

    ඈ බොල ගොබිලෝ!!! උඹ ඔක්කෝම කියවෙවුවනම් මේ අහවල් එකද???? oio:lol:


    http://www.elakiri.com/forum/showthread.php?p=11762455#post11762455


    මේක හොයන්න කාපු කට්ටක්:angry:............. තූ තෝ!!!!:lol:


    :frown:රොබොට් අයියා
     

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu



    අද මගේ නිදහස් දවස කෑවට තොට් බැන්නේ අර මර්වින් ගොයියා පාර්ලිමේන්තුවේදී එකෙක්ට බැන්න වචන සෙට් එකෙන් බව කරුණාවෙන් සලකන්න:shocked::angry::angry:......

    "තෝ වගේ මෝ...... මූ.....":lol::rofl:

    ඈ බොල ගොබිලෝ!!! උඹ ඔක්කෝම කියවෙවුවනම් මේ අහවල් එකද???? oio:lol:


    http://www.elakiri.com/forum/showthread.php?p=11762455#post11762455


    මේක හොයන්න කාපු කට්ටක්:angry:............. තූ තෝ!!!!:lol:


    :frown:රොබොට් අයියා

    robert ayya ada party ekak ehema athi neyda :P
    ???
     
    • Like
    Reactions: scylla4444
    Aug 18, 2011
    6,147
    788
    0
    ටිං ටිං සහ අන්ජන දෙන්නටම තැංක් යූ කිව්ව ඔන්න :D රෙප් දෙන්න බෑලු. පුලුවන් වුන ගමන් දෙනවා
     

    dm_anjana

    Member
    Dec 20, 2011
    77
    14
    0
    [SIZE=6 said:



    මම අර බොතලේ අතට අරන් බැලුවා. මටනම් මුකුත් පෙවුනෙ නෑ. අනිත් අය මට පෙන්නනවා " මෙන්න මූණ, මෙන්න ඇග'' කිය කියා. :rolleyes:
    මොනව නොපෙනුනත් ඒ බොතලේ ටිකක් බරයි කියලත්. ඇතුලේ යම් දෙයක් තියෙන්වා කියලත් මට තේරුණා.:baffled:

    film එක ඉවරයි. අපි ගෙදර එන්න පිටත් උනා , පාන්දර 1ට විතර.
    දැන් කපිලයි අලුත ගෙනා මණාලි සතුටින් ඉන්නවා. :love:
    කපිලගෙ අම්මා කපිලව ආරක්‍ෂා කරන්න, කපිලගෙ ගෙදරටම වෙලා තාම ඉන්නවලු. :eek:
    අලුත ගෙනා මණාලි ට වැහුන අම්ම අන්තිමටම ගිහින් නතර උන කෙහෙල් ගහ ගාවලු කපිලගෙ කලින් හාමිනේ වහ බීල මැරිල වැටිල හිටියේ. :oo:
    පරණ හාමිනේගේ අවසාන සිතුවිල්ල වෙලා තිබිල තියෙන්නේ කපිලගෙන් පලි ගැනීමයී. ඒ නිසාලු එයා මළ යක්‍ෂණියක් වෙලා ඉපදිලා තියෙන්නේ.
    මම හැදුවේ මේ seen එක මුල ඉදන්ම video කරන්න​. .
    ඒ වැඩේට ලොකු අප්පච්චී කැමති උනේ නෑ. :sorry:
    ලොකු අප්පච්චී කිව්වා ඒක හරි නෑලූ. වැඩි දෙනෙකුට මේ වැඩේ ගැන නොකිව්වෙත් ඒ නිසා ලූ.. :(
    2011 දෙසැම්බර් උන මේ සිදුවීම ඔන්න මම ඔයා ලටත් කිව්වා. :yes:

    ආත බූත නැති භූත කොටුවට අපි :love:
    [/SIZE]


    මම හුනා කිව්වා වගේ කියන්නම් ;)මේ වගේ වහ බීල මැරෙන අය බොහෝ විට උපදින්නේ මල බිමේ යක්ෂණියෝ වෙලා. මෙයාලව කොහොම බෝතල් කලත් වැඩි කාලයක් ඉන්නේ නැ. බෝතල් පුපුරාවාගෙන එලියට එනවා. ඊළගට කොයි වෙලාවක හරි වෙලාවක් හම්බුන ගමන් පාලි දෙකම ගන්නවා. මෙයාලට පින් ගන්නත් බැරි නිසා දාන මාන කරලා වැඩක් නැ.:baffled:

    කරන්න තියෙන එකම දේ යක්ෂනිව කොහාට හරි බන්දන එක හරි විමාන ගත කරන එක හරි.


    එහෙම නැත්තම් වෙන්න ඕනේ දේ මේ මනුස්සයෝ දෙන්නා දැහැමි ජීවිතයක් ගත කරනඑක.එතකල් කිසිම ප්‍රස්නයක් වෙන්නේ නැ


    -අංජන
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    පට්ට අත්දැකීම මචන්.......

    ටිං ටිං ද සිල්වා;12003469 said:
    රොබොට් අයියේ, භූත කොටුවේ යාලුවනේ මම paranormal activity 4 බැලුවනේ. :eek:
    හප්පට සිරි ඒක සිරා කථාව.ඔන්න එහෙනම් අහගන්නකෝ seen ඒක. :rolleyes:
    ...........................................
    2011 දෙසැම්බර් උන මේ සිදුවීම ඔන්න මම ඔයා ලටත් කිව්වා. :yes:

    ආත බූත නැති භූත කොටුවට අපි :love:


    පට්ට අත්දැකීම මචන්:shocked:...... ඕව ඇත්තටම අත්විඳිනකොට තියෙන චූන් එක වචනයෙන් විස්තරකරන්න බෑ:shocked::growl::shocked:........ ඔයවගේම මගේ යාලුවෙක්ට වුනු සිද්දියක් මගේ මතකෙට ආව....... (ඒත් ඔච්චර සිරා නෑ) දෙන සහයෝගයට ස්තූතියි:love:........ රෙප් දෙන්න බෑලු........:baffled:

    :frown:රොබොට් අයියා
     

    dm_anjana

    Member
    Dec 20, 2011
    77
    14
    0



    මෙහෙමයි සීන් එක උඹට කවදාවත් මේ සම්භන්දව හරි උත්තරයක් හොයාගන්න බැරිවෙයි:no::no:...... මොකද මේවා පිළිබඳ පර්යේශන කරන්න හෝ පැහැදිලිව ඔප්පු කරන්න සාක්ශි කාලඟවත් නෑ........ අනික, "මචං මම අද හොල්මනක් බලන්න යනව වරෙන් යන්න" කියල හොල්මන් බලන්නත් බෑ...:growl::growl:.... මේ සියල්ල අහඹු සිදුවීම්.... මම මේ සම්භන්දව පර්යේශන කරන කාලෙ තාක්ශණය හරි නොදියිනුයි.... මොබයිල් ෆෝන් එකත් ගඩොලක් සයිස් ඇති...... දැන් වගේ හදිස්සියට අටවගෙන කැමර ෆෝන් එකක්වත් ඒකාලෙ තිබුන් නෑ..... අනික් කාරනය ඔය මොන ලබ්බ තිබුනත් හොල්මනක් දැක්කහම තියෙන පන බයට ඔය එකක්වත් මතක් වෙන් නෑ:shocked:.... ඒත් සිද්දිය හොඳහැටි මතකයේ තියෙනව.......(දැක්කනේ අද එකෙක් දාල තිබුන කතාව....... ඌ ඕක මෙතන දාපු නිසා කවුරුත් හිනාවෙන් නෑ;).... ඒත් වෙන කාටහරි කිවුවොත් පිස්සුද බං කියල අහයි........ ඌටත් ඉතින් යකත් දැකල කටයි අනික් එකයි වහන් ඉන්නයිවෙන්නෙ....... පෙන්නන්න සාක්ශි නැති නිසා......)

    ඔයාගෙ කියමන හරි ප්‍රසිද්ද කියමනක්..... නමුත් ඒ දේ හරි හෝ වැරදි කියන්න මට බෑ.... නමුත් කටවහරෙන් එනමේව ගොඩක් දුරට සත්‍ය වෙන්න ඉඩකඩ වැඩියි.......


    ඒත් කරුමෙ කියන්නෙ මම රාක්ෂ ගණයේ.:yes:...... ඇත්තටම මට මුලදි මේ හොල්මන් සීන් පෙනුන් නෑ....... මම පොඩිකාලෙ ඉඳන් විවේක වෙලාවට ආරණ්‍ය හාමුදුරුවන්ගෙන් කමටහන් අරන් තදින් භාවනා කලා........ පස්සෙ පස්සෙ
    මේ සීන් ටිකෙන් ටික දැනෙන්න පේන්න ගත්ත...... ඒත් අන්තිමට මම හිතුව මම නොපෙනෙන ලෝක එක්ක ඉඳල ඉල්ලන් කනවට වඩා පෙනෙන ලෝකෙ ජීවත් වෙන එක ඇඟට ගුනයි කියල.:dull:........ මම මේ කියන දේ වැරදියට ගන්න එපා..... භාවනාව නිවැරදිව කලොත් ඕනම කෙනෙකුට ගොඩක් දුර යන්න පුලුවන්:yes:...... ඒත් මට ඒ සඳහා පූර්ණ කාලීනව කැපවෙන්න වෙලා තිබුන් නෑ:(..... මට තේරෙන විදියටනම් ඕනම කෙනෙක්ට හිත දියුනුකිරීමෙන් මේ දේ බලාගත හැකියි.......
    උත්තරය පැහැදිලි යැයි සිතමි......

    :frown:රොබොට් අයියා......
    රොබට් අයියේ මත එකගයි. මාත් රාක්ෂ ගණ. මුලින් මට පෙනුනෙත් අඩුවෙන්. ටිකක් හිත එකග කර ගත්තාහම පේනවා.


    හැබෙයි මම දැකල තියෙන එකක් තමා මනුස්ස ගණ අයට හොදට පේනවා කියන එක.:rolleyes::rolleyes:

    මනුස්සයෙක් ගේ ගණය අනුව සැහෙන්න මනුස්සයට අදාළ ගති ලක්ෂණ කියවෙනවා:P:P


     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    ටිං ටිං ද සිල්වා;12003469 said:
    රොබොට් අයියේ, භූත කොටුවේ යාලුවනේ මම paranormal activity 4 බැලුවනේ. :eek:
    හප්පට සිරි ඒක සිරා කථාව.ඔන්න එහෙනම් අහගන්නකෝ seen ඒක. :rolleyes:

    මේ seen එකේ ඊට කලින් කථාවෙ හිටපු මගෙ ලොකු අප්පච්චිගෙ හොදම යාලුවෙකුට වූන දෙයක්. ඒවගේම 100%ක්ම ඇත්තම සිද්දියක් කියලා මම ඔයාලට දැන්ම කියල තිබ්බ ඔන්.:rolleyes:

    කපිල කියලා කෙනෙකුට තමයි මේ seen එක උනේ. එයා ඡීවිතේ වැදගත් තීරණයක් ගත්තා. කල වයසත් හරියාගෙන එන කොටම ආදරේ කරපු කෙල්ලව බැන්ද.:love: :-)rolleyes:අනේ වාසනාවන්:rolleyes:) ඔන්න ඉතින් දෙන්නා අතරෙ සුලු සුලු ප්‍රශ්ණ ඇති වුණා. එව පොඩි පොඩි අව්ල්ලු. හැබැයි සමහර අව්ල් ටිකක් සිරා. ( බත ඉදුනත් ඉවර වෙන්නෙ නෑලු..):confused:

    ඔහොම අවුරුදු දෙකක් විතර යනකොට වහ බීල මේ කපිලගෙ හාමිනේ නැති වුණාලු. :oo: ( හපොයී ... කුරුලු කූඩේ:baffled: ) මේ දුකට කපිල ලොක්ක අව්ල ගහල අවුරුදු දෙකක් විතර මියාවු වෙලා හිටියලු.:baffled:

    තම එකම පුතු දුකෙන් තැවි තැවී ඉන්නවා දුටු කපිලගේ මව , පුතාට විවහ යෝඡනාවක් ගෙනාව.:love: අනේ කපිල ලොක්ක දුක වැඩි කමටමද කොහේද ඒකට කැමතී කියලා.:rolleyes:
    ගමටම පේන්න මගුලක් නොගත්තට, අලුත ගෙනා මණාලිව ගෙදරට කැන්දගෙන ආවලු. අනේ නියම ජෝඩුව කියලා හැමෝම කියන්න ගත්ත:love:. ඇත්තටම අලුත ගෙනා මණාලි හරී නිහඩ , අහින්සක කෙනෙක්.:rolleyes: දෙන්න සාමයෙන් ඉන්න කොට කපිලගේ අම්මා හදිසියේම නැති වුනා :(

    අම්ම නැතිවෙලා මාස හයක් විතර යන කොට අර අහින්සක, නිහඩ මණාලි දැන් දැන් යකා නටනවලු. රණ්ඩුලු . ඇණ්කොටා ගන්නවලු.:angry: හප්පේ දැන් එන්න එන්නම අලුත ගෙනා මණාලි දරුනු වෙනවලු.:growl: කපිලගෙ යාලුවේ හැමෝම වගේ කිව්ව මේ වෙනස ටිකක් විතර අමුතුයි. පොඩ්ඩක් කට්ටඩි බුවෙක් ගාවට ගියොත් හොද නැද්ද කියලා.:cool:

    අනේ කරකියා ගන්න දෙයක් නැතුව හිටපු කපිල කට්ටඩි බුවෙක් ගාවට ගිහින්.
    seen එක මුල ඉදන්ම කියල. කට්ටඩි බුවා ඔලුව වන වනා අහන් ඉදලා. :yes:
    " බය වෙන්න දෙයක නෑ, ගෙදරට ආරක්‍ෂාවක් කරමු මහත්තයෝ, මේ අඩුම කුඩුම ටික ලැස්ති කරගන්නකෝ , මේ සිකුරාදම අපි වැඩේට බහිමු'' කියල කට්ටඩි බුවා ලොකු list එකක් කපිල ලොක්කට දීල. :nerd:

    පොඩි එකෙක් ඉස්කොලෙ දාන්න හදන කොට දෙන list එකක් වගේමලු. හප්පේ කපිල ලොක්ක නොසෑහෙනට මහන්සි වෙලා අඩුම කුඩුම ටික set කරගෙන​.. :cool:

    :rolleyes:ඔන්න අද තමා දවස කියලා මමයි , ලොකු අප්පචියයී , ලොකු අම්මයී ගියා කපිල ලොක්කගෙ ගෙදර රෑ 8ට විතර. කට්ටඩි බුවායි තව බෙර ගහන බුවාල දෙන්නෙකුයී, කපිල ලොක්කගෙ යාලුවෝ දෙතුන් දෙනෙකුයි විතරමයි එතන හිටියේ.

    ඔන් රීන් කට්ටූන් කුට්ටුන් කුරුකුට්ටූන් කියල කට්ටඩි බුවා මතුරලා කියල වඩේ පටන් ගත්තා:growl:. බෙර බුවාලත් හිටු හිටු කියකියා බෙර වලට තඩි බෑවා.:rolleyes: වඩේ නැගලම යනවා.
    කට්ටඩි බුවා දුම්මල එහෙම ගහන්න ගත්තා (ඌට නිකන් ඒක සෙල්ලමක් ද කොහෙද?):angry:

    දැන් වෙලාව 11ටත් ළගයි ඕන්. එක පාරට කපිල ලොක්කගෙ අලුත ගෙනා මණාලි ආරෑඩ වෙලා නටන්න ගත්තා:eek:.පට්ට පාරවල් දාන්න ගත්තනේ:rolleyes:. නටල නටල එක පාරටම නතර වෙලා කොන්ඩෙ කඩාගෙන ඔලුව කරකො කරකො කපිල ලොක්කා දිහා බලන් ඉන්නවා.:shocked: කට්ටාඩි බුවත් ඒ ළගටම ආවා.

    "උබට පුලුවන් ද මාව අදුරන්න, මම උබවයි , උබේ ගෑණිවයි ගෙනියන්න ආවේ'' කියලා අර අලුත ගෙනා මණාලි කියන්න ගත්තා. හැමෝම බය වුනා. මොකද ඒ කට හඩ අලුත ගෙනා මණාලි ගෙ නෙමේ නිසා.:shocked:

    ඔන්න එතන පොඩි කසු කුසුවක් ගියා. මේ ඉන්නෙ කපිලගේ නැති වුන අම්මාම තමා කියලා.එවලේම අලුත ගෙනා මණාලි කලන්තෙ දාල ''ඩෝං''
    කපිලයි කට්ටාඩි බුවයි එකතු වෙලා අලුත ගෙනා මණාලිව පැදුරක් උඩින් තිබ්බා.:yes:
    කට්ටාඩි බුවා හිමිට කපිලගෙන් අහුව "ආවේෂ උන කෙනාව අදුරැවාකිද?" කියලා. ( අත්තටම කොච්චර හිමින්ද කියනවා නම් ඒක මටත් ඇහුනා. බලන් හිටපු set ත් අහිලලු) :yes:
    කපිල ලොක්ක ඔලුව වනල කිව්ව ඒ මගෙ කලින් හාමිනේ කියලා. :shocked:

    හම්මියෝ ඔන්න ඔක ඇහුව විතරයි මේ ටිං ටියාටත් පොඩී දාඩිය පාරක් දැම්ම. :eek:
    මෙන්න බොලේ අලුත ගෙනා මණාලි කෙදිරි ගාන්න ගත්තා.
    ආයිත් අලුත ගෙනා මණාලි වෙන හඩකින් කථාකලා. :oo:
    " මම උබේ අම්ම , උබට නරකක් වෙන්න මම ඉඩ තියන්නෙ නෑ , උබේ කලින් ගෑණි දැන් මළ යක්‍ෂනියක් වෙලා ( මේක අහපු බෙර බුවෙක් පස්සෙන් පස්සට ගිහින් බිත්තියක් අල්ල ගත්ත. ඒ ඇයි දන්නෙ නෑනේද? :rolleyes:) උබට කරදරයක් වෙන්න මම ඉඩතියන්නෙ නෑ" කියල අලුත ගෙනා මණාලි කිව්වා.
    සිරාවටම කියන්නෙ කොල්ලනේ කට්ටාඩි බුවත් හොල්මන් උනා.:rolleyes:

    දැන් තමයි හොදම හරිය. දැන් වැඩේ මෙහෙය වන්නේ කට්ටාඩි බුවා නෙමේ.
    අලුත ගෙනා මණාලිට ආවේෂ වූ අම්මා. කට්ටාඩි බුවාත් දැන් පස්සෙන්ම ඉන්නවා.
    '' ගනිල්ලා බෝතලයක්'' කියලා දැන් අලුත ගෙනා මණාලි ට වැහුන අම්මා කිවුවා. ( මේ හදිස්සියේ set වෙන එක හොදද?):rolleyes:
    "මුඩියක් තියෙන එකක් ගන්න , ඉක්මනට ඉක්මනට ගේන්න​, ඇබයක් හරි ගහන්න පුලුවන් එකක් ගේන්න​"'' දැන් හදිස්සිය තියෙන්නෙ කට්ටාඩි බුවාටනෙ. :D
    ඕන් කපිලයි අපේ ලොකු අප්පච්චීයී බොතලයක් හොයන්න ගේ ඇතුලට ගියා.
    කොහෙන්ද මන්දා බොතලයක් හොයන්න ආවා. කට්ටාඩි බුවා දෑතින්ම ඒක අලුත ගෙනා මණාලි ට වැහුන අම්මට දුන්නා.අලුත ගෙනා මණාලි ට වැහුන අම්මා ඒක ඇදලා අරන් හූ.... කියකියා බෙල්ල වන වනා වත්ත පල්ලෙයාට ගියා. :eek:
    අපිත් ගියා. ඇමසන් එක පරාදයී. කෙහෙල් ගස්, හඹරල ගස් විමානයක්. ඒ මදිවට මදුරුවෝ.:oo:මදුරුවන්ට තල තලා අපි දැන් අලුත ගෙනා මණාලි ට වැහුන අම්මගේ පස්සෙන් ගියා.බෙර බුවාලා දෙන්නත් මගෙ පිටි පස්සෙන් හිටියා.
    අලුත ගෙනා මණාලි ට වැහුන අම්ම එක කෙහෙල් පදුරක් ළග නවතිලා. කටුකුටු ගගා මොනවද කියලා බෝතලේට පිබලා කට්ටාඩි බුවාගෙ අත්ට දුන්න​...
    කට්ටාඩි බුවා සින් සින් ගාල මූඩිය අරගෙන ඒක වැහුවා.:dull:
    අලුත ගෙනා මණාලි දෙවණි පාරටත් ''ඩෝං"
    කපිලයි තව දෙතුන් දෙනෙකුයි අලුත ගෙනා මණාලිව උස්සන් අවිත් ගේ ඇතුලෙන් තිබ්බා. කට්ටාඩි බුවා නූලක් මතුරලා අලුත ගෙනා මණාලිගෙ බෙල්ලට දැම්ම.:angry:

    මම අර බොතලේ අතට අරන් බැලුවා. මටනම් මුකුත් පෙවුනෙ නෑ. අනිත් අය මට පෙන්නනවා " මෙන්න මූණ, මෙන්න ඇග'' කිය කියා. :rolleyes:
    මොනව නොපෙනුනත් ඒ බොතලේ ටිකක් බරයි කියලත්. ඇතුලේ යම් දෙයක් තියෙන්වා කියලත් මට තේරුණා.:baffled:

    film එක ඉවරයි. අපි ගෙදර එන්න පිටත් උනා , පාන්දර 1ට විතර.
    දැන් කපිලයි අලුත ගෙනා මණාලි සතුටින් ඉන්නවා. :love:
    කපිලගෙ අම්මා කපිලව ආරක්‍ෂා කරන්න, කපිලගෙ ගෙදරටම වෙලා තාම ඉන්නවලු. :eek:
    අලුත ගෙනා මණාලි ට වැහුන අම්ම අන්තිමටම ගිහින් නතර උන කෙහෙල් ගහ ගාවලු කපිලගෙ කලින් හාමිනේ වහ බීල මැරිල වැටිල හිටියේ. :oo:
    පරණ හාමිනේගේ අවසාන සිතුවිල්ල වෙලා තිබිල තියෙන්නේ කපිලගෙන් පලි ගැනීමයී. ඒ නිසාලු එයා මළ යක්‍ෂණියක් වෙලා ඉපදිලා තියෙන්නේ.
    මම හැදුවේ මේ seen එක මුල ඉදන්ම video කරන්න​. .
    ඒ වැඩේට ලොකු අප්පච්චී කැමති උනේ නෑ. :sorry:
    ලොකු අප්පච්චී කිව්වා ඒක හරි නෑලූ. වැඩි දෙනෙකුට මේ වැඩේ ගැන නොකිව්වෙත් ඒ නිසා ලූ.. :(
    2011 දෙසැම්බර් උන මේ සිදුවීම ඔන්න මම ඔයා ලටත් කිව්වා. :yes:

    ආත බූත නැති භූත කොටුවට අපි :love:

    :baffled::baffled::baffled::baffled:
    අම්මෝ බය උනා යකෝ... හොද කතාවක්..
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    මේ ත්‍රෙඩ්එකේ අත්දැකීම් දැම්මම කුණුහර්ප&

    robotz යය කියල තිබ්බ තැනකදී , සමහර වෙලවට බුදහු ගුණ බලයෙන් කරන වැඩ වලට වැඩ මන්තර ගුරුකම් හරි යනවා කියල .....ඒ කතවට මත එකගි ... මොකද බුධු දහමේ gon part නේ ..... ...........................................මොකටද උන්ටම කෙල වෙන නිසා .........


    එහෙනම් උඹටත් වල්කම් කිව්ව:cool:..... උඹ මුලින් කිව්ව හරි........ මේ ත්‍රෙඩ්එකේ අත්දැකීම් දැම්මම කුණුහර්පෙන් වලි යන්නෑ;)..... බයිට් කෙරිලි නෑ;)....... ඉස්සරහට එහෙම වෙන්න මේකෙ ඉන්න උන් ඉඩතියන්නෙත් නෑ:cool:....... වැඩිම වුනොත් ඉදිරිපත්කල දෙයෙහි අපැහැදිලි තැන් ප්‍රශ්ණකරයි:rolleyes:....... බය නැතිව අපිත් එක්ක අත්දැකීම් බෙදාගන්න:)......

    උඹ ඔය දාල තියන කමෙන්ට් එක ගැන කියන්න තියෙන්නේ......:dull:

    කුණුහර්ප ලියන්නැතිව හරියට ලියපිය!!:angry:...... lolzzz:lol:.... ගෙඩි පිටින් ට්‍රාන්ස්ලේට් කරල, වෙනස් නොවුන ටික ඕන පු#ක් කියල හිතාගෙන භූත කොටුවෙ දැම්මහම, කියවන අපි හොල්මන්:nerd:....... සමහර ඒව කුණුහර්ප:rolleyes: වගේ...... සමහර ඒව අපහාස වගේ:rolleyes:........ චුට්ටක් මහන්සිවෙලා අකුර දෙක හරිගස්සපන්........

    එතකොට උඹ අමාරුවෙන් කොටන දේ ගොඩක් අර්ථවත් වෙයි:cool:

    දෙන සහයෝග
    ට ස්තූතියි.........:love:

    :frown:රොබොට් අයියා.....
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA
    දැනට අවරුදු 4 කට විතර කලින් එ කියන්නේ 2008 අව්රුද්දෙ මම ගමනක් ගිහින් පාන්දර 1 ට විතර ගෙදර ආවා:shocked::shocked:

    මචන්ලා උබලටත් හාවෝ ඕනේ තරම් හමුවෙලා ඇති නේ.
    එ වගේම පාර අයිනේ හාවෙක් හිටියා. වෙනසකට තිබුනේ පොඩි සද්දයක් ඇහුනත් වෙනත් හාවෝ නම් දුවනවා:growl::growl:

    මේ හාවා පොඩ්ඩක් වත් වෙනස් උනේ නැ.මම ඈත ඉදල එනකම් ම මු මම දිහා බලාගෙන හිටිය. මම මු ලගින් ගිහින් වත් පොඩ්ඩක් වත් එහාට උනේ නැ:no::no::no:

    මුට අසනීපයක්‌ වත් ඇති කියල හිතාගෙන මමත් ගෙදර ආවා:P:P

    කොහොම හරි පහුවෙනිදා එනකොටත් පාන්දර 1 විතර උනා.එදා එනකොටත් අර හාවා සුපුරුදු තැන හිටියා. මම කෝකටත් වෙන බනානා ෆ්ලොවෙර් එකක් වෙන්න කියලා බයික් එක නැවැත්තුවා:oo::oo: නවත්තලා නිකමට කකුල දික් කළා. දික් කල විතරයි මූ පාර පැනලා එහා පැත්තේ තිබුණු සියඹලා ගහට නැග්ගා
    :no::no:

    මචන්ලා උබල දැකල තියෙනවද හාවෝ ගස් නගිනවා??:P:P

    මම ෆුල් හොල්මන්....

    හොදම දේ උනේ ඊට පස්සේ

    ....

    හාවා නැග්ග අත්ත සැහෙන්න බිමට පාත් උනා:(:(:(

    සැප කනේ.... පේන තෙක් මානයක කට්ට කළුවරේ ඔය වගේ දෙයක් උනහම...

    හූ...........හූ..............හූ.................

    ජීවිතේටම ඇහිල නැ එ වගේ හුවක්. ඒත් එක්කම "දඩාස්" ගාල සද්දයක් එක්ක ගහ තිබුන විදිහට කෙලින් උනා.

    උබලට කියන්න මට ඉතිබිසෝ ගාථාව වත් මතක උනේ නැ.එහෙම්ම මම ගෙදර ආවා.

    හොදම විස්තර දැනගත්තේ ඊටත් අවරුද්දකට කලින්.
    මේ කතාව මට කිව්වේ නිකවැරටිය පැත්තේ හොද ගුරුනාන්සේ කෙනෙක්.මම එයාගේ වචන වලින් ම දාන්නම්:baffled:

    "මහත්තයෝ තනි කළු හාවා ඉන්නේ රිටිගල ජයසේන උන්නැහේ.
    තනි හාවා පස්සේ ගිහින් බේරුන කෙනෙක් ගැන මම නම් මීට කලින් අහල නැ "
    කිව්වා:shocked::shocked::shocked:

    රැ ගමන් යන උන් පරිසමින්. හළු තනි හාවෙක් එහෙම පාරේ හිටියොත් නවත්තන්නේ නැතුව යන එකමයි නුවනට හුරු


    මොන බොරුද බන් ඕවා.. :lol::lol:
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    මේ අපේ ජයසේන අයියනේ........

    දැනට අවරුදු 4 කට විතර කලින් එ කියන්නේ 2008 අව්රුද්දෙ මම ගමනක් ගිහින් පාන්දර 1 ට විතර ගෙදර ආවා:shocked::shocked:

    මචන්ලා උබලටත් හාවෝ ඕනේ තරම් හමුවෙලා ඇති නේ........................................................
    රැ ගමන් යන උන් පරිසමින්. හළු තනි හාවෙක් එහෙම පාරේ හිටියොත් නවත්තන්නේ නැතුව යන එකමයි නුවනට හුරු



    මේ අපේ ජයසේන අයියනේ:)...... රිටිගල අංගම් ශූරී ජයසේන අයිය
    නේ:love::love:............ කට්ටියට බුවා ගැන දැනගන්නත් එක්ක මෙන්න ස්ටොරිය....... *(උපුටාගැනීමකි...... http://chamikawp.blogspot.com/2011/11/mahasona.html )

    අත්දැකීම අපිත් එක්ක බෙදාගත්තට හොඩක් ස්තූතියි:).... රෙප් දීල වගකීම් ඉටුකරන්න බෑලු:baffled:...... හරිගියාම දෙන්නම්;)

    :frown:රොබොට් අයියා


    [FONT=&quot]මෙහෙම තමා කතාව පටන් ගන්නේ! [/FONT]
    1.gif

    [FONT=&quot]ගැමුණු රජ්ජුරුවෝ[/FONT][FONT=&quot] එලාර රජුව පරදලා ජයගත්තට පස්සේ ගෝඨයිම්බර යෝධයා අලුත් නිවසක් තනා ගෙට ගෙවදීම[/FONT][FONT=&quot]නිමිත්තෙන් ඉතා විශාල උත්සව‍යක් සංවිධානය කරලා ගොඩාක් අයට මේ උත්සවයට ආරාධනා කලා.. :P[/FONT]

    [FONT=&quot]සාදයේ මුලදීම ගෝඨයිම්බර[/FONT][FONT=&quot]මත්පැන් නිසා මත් වීම නිසා ඔහුගේ බිරිද සෝනා කුමරිය පැමිණි අය පිලිගන්න රාජකාරිය කලේ.. :baffled:
    [/FONT]


    [FONT=&quot]ඒ අසලින් එදා ගමන් කරපු ආරාධනයකින්[/FONT][FONT=&quot]තොරව එකවිටම මැදිවිය ඉක්මවු කලු ඇගපත මනාව වැඩුනු පුද්ගලයකු සාදය‍ට පැමිණි[/FONT][FONT=&quot]අතර කුමරිය මේ හැඩරුව පවසමින් ඒ බව ගෝඨයිම්බරයා පැවසු අතර කියු හැඩරුව අනුව එකවිටම ඔහු හදුනා ගත් ගෝඨයිම්බරයා ඔහුව පිලිගෙන සංග්‍රහ කරන ලෙස සෝනා කුමරියට අණ කලා.[/FONT]
    3.gif

    [FONT=&quot]
    [/FONT][FONT=&quot]ඒ වෙන කිසිවකු ‍නොව නම ඇසු පමණින්[/FONT][FONT=&quot]බොහෝ දෙනා බිය[/FONT][FONT=&quot] සලිත වන රිටිගල ජයසේනය.රිටිගල ජයසේන යනු ගැමුණු කුමරුන්ට ජය පතා යක්ෂ සේනාව මෙහෙය වු[/FONT][FONT=&quot]ඇතුන් [/FONT][FONT=&quot]10[/FONT][FONT=&quot] ශක්තිය ඇති සේනාධිපති තුමායි.‍‍. :oo:
    [/FONT]

    [FONT=&quot]ගෝඨයිම්බර ‍සෙනවිත් මේ ජයසේනට[/FONT][FONT=&quot]සාදයේ හොද හැටි කෑම බීම දී සැලකු අතර මධුවිතෙහි ප්‍රමාණය වැඩි වු විටම[/FONT][FONT=&quot]සියල්ල අමතක වු ජයසේන එකවිටම සිතට[/FONT]
    [FONT=&quot]ආ අදහසකට සෝනා කුමරිය වැලද ගත්තේය.[/FONT]
    [FONT=&quot] :love::love:[/FONT]
    [FONT=&quot]එකවරම මෙය දුටු ‍ගෝඨයිම්බර සෙනවියාට :baffled::baffled:[/FONT]
    [FONT=&quot] තරු[/FONT][FONT=&quot]විසිවුනු අතර ජයසේනට අසැබි වචනයෙන් බැන වදිමින්[/FONT]
    [FONT=&quot] තම නිවසින් යන ලෙස තර්ජනය[/FONT][FONT=&quot]කරන ලදි. :growl:[/FONT]

    [FONT=&quot]රිටිගල ජයසේන ඉතා ලැජ්ජාවට පත් වුනු අතර තරහත් සමඟම ගෝඨයිම්බරයා තමාට කිසිම අභියෝගයක්[/FONT][FONT=&quot]නැති බවත් සතියකින් තම්මැන්නා සුසාන භුමියේ දී හැකි නම් ද්වන්ධ සටනකට එන[/FONT][FONT=&quot]ලෙසත් උත්සව සභාවේදීම ඉතා සැරවැරයෙන් කියා සිටි අතර ‍ ගෝඨයිම්බර ‍සෙනවිත් බිමතින්ම ජයසේන තමාට කිසිදු[/FONT][FONT=&quot]අභියෝගයක් නොමැති බවත් කඩුවකින් නොව තමාගේ වම් පයේ සුලැගිල්ලෙන් ජයසේනගේ[/FONT][FONT=&quot]හිස ගසා දමන බවත් මහ හඩින් උත්සව සභාව මධ්‍යයේ බහින් බස් විය.:rolleyes::rolleyes:[/FONT]

    [FONT=&quot] මේ ආරංචිය දැනගත් ගැමුණු රජු වහාම මේ සටන නවත්වා දමන[/FONT][FONT=&quot]ලෙස අණ කලත් තම අභිමානය තමන්ට සිදුවු ලජ්ජාව මකා ගැනීමට අනිවාර්යයෙන් මේ සටන පැවතිය යුතු බව දෙදෙනාම පවසා ඇත.[/FONT]
    1.gif
    1.gif

    [FONT=&quot]සටනට දිනය පැමිණි අතර සටනට පෙර දා හොදින් මත්පැන් බී සටන[/FONT][FONT=&quot]දාත් දවල් වන තුරු නිදමින් සිටි ගෝඨයිම්බරයාට එකපාරම තම අභියෝග කල සටන මතක් වු අතර කෑම බීමද අමතකව ඇද[/FONT][FONT=&quot]සිටි සළුව තදින් ගැ‍ට ගසා උතුරු සළුව හිසේ ජටාවක් ලෙස බැදගෙන
    [/FONT]

    [FONT=&quot]සොහෝන් බිමට[/FONT][FONT=&quot]දිව යන්නට විය.[/FONT]
    :nerd::nerd::nerd:


    [FONT=&quot]ඒ වන විටත් රිටිගල ජයසේන ලෝහ සන්නායකයක් පැලද සිටිමින් මනාව සටනට සුදානම් වී සිට අතර ඔහු හතර රියන් උස[/FONT][FONT=&quot]පුද්ගලයකු වු අතර ගෝඨායිම්බරයා ඉන් හරියටම අඩක් උස විය. :nerd::nerd:
    [/FONT]

    [FONT=&quot]ගෝඨයිම්බරයාගේ සහායට[/FONT][FONT=&quot] සටන නැරඹීමට පැමිණි අය මෙය දුටු සැනින් ම බෝහෝම දුකට පත්වුයේ ගෝඨයිම්බරයා පරාද වේවි යන[/FONT][FONT=&quot]හැගීම බොහෝම දෙනාගේ සිතට ආ නිසාය. :rolleyes::rolleyes:[/FONT]

    [FONT=&quot]තම මිතුරාට ආචාර කල ගෝඨයිම්බර සටනට පිවිසිය.[/FONT]

    [FONT=&quot]ආචාර කිරීමත් සමඟම හිස ඔසවා[/FONT][FONT=&quot]සතුරා හෙවත් ජයසේනයාගේ මුහුණ බැලු ගෝඨයිම්බර ඇසිපිය ගහන සැනින් අහසට පැන[/FONT][FONT=&quot]ජයසේනගේ නිකටට තම වම් ප‍යෙන් දැඩි පහරක් එල්ල කලේය. :nerd:[/FONT]

    [FONT=&quot]එක විටම අන්ද මන්ද වු ජයසේනට තමා[/FONT][FONT=&quot]නමස්කාර කරන සෙනසුරු දෙවියන් සිහිවන විටම හිස කදින් වෙන්වී රිටිගල පැත්තේ[/FONT][FONT=&quot]කරඔ ගසක රැදී ඇත. :nerd::nerd:[/FONT]

    [FONT=&quot](අද එම ස්ථානය ඔළුකරදන නම් වේ)[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]මෙය එක විටම දුටු, දැනුන සෙනසුරු දෙවියන් කලබල විම[/FONT][FONT=&quot]නිසා කල් යල් බලා මනාව වැඩකරන සිරිතද අමතකව ගොස් වහා පැමිණ එවේලෙහි සොයා ගත් වලසකුගේ[/FONT][FONT=&quot]හිසක් ගෙනවිත් ජයසේනයාගේ හිස නැති සිරුරට දිවි බේරා ගැනීම සඳහා සවි කරන ලදි. [/FONT]
    1.gif

    [FONT=&quot](එම වලසා සොයා[/FONT][FONT=&quot]ගත්තායයි පැවසෙන්නේ ත්‍රිකුණාමලය මරතඩිය හන්දිය
    [/FONT]

    [FONT=&quot]අසල පිහිටි සෙනසුරු කෝවිල්[/FONT][FONT=&quot]භුමියෙන් ලු..)[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]හැම විටම සිතා මතා වැඩකරන සෙනසුරු[/FONT][FONT=&quot]දෙවියන්ට කලබලයට ජයසේනයාට
    [/FONT]

    [FONT=&quot]වලස් හිස සවිකර ඇත්තේ මුහුණ පිටුපසට සිටින[/FONT][FONT=&quot]ලෙසය.[/FONT]

    [FONT=&quot](පහතරට මහසෝන් නැටුමේදී ද හිස පලදිනු ලබන්නේ පිටුපසටය)[/FONT][FONT=&quot]
    [/FONT]
    8.gif
    8.gif


    [FONT=&quot]එලෙස නැවත පන ලැබු ජයසේ[/FONT][FONT=&quot]න එදා සිට[/FONT]



    [FONT=&quot]
    mahasona1.jpg

    [/FONT][FONT=&quot]රියන් [/FONT][FONT=&quot]81 [/FONT][FONT=&quot]ක් උස ඇස් [/FONT][FONT=&quot]03[/FONT][FONT=&quot] හා අත් [/FONT][FONT=&quot]04 [/FONT][FONT=&quot]ඇති රතු ඇදුමින් ද කළු පාට ශරිරයෙන් යුතුව යෝධ ඌර වාහනයකින් ගමන් කරන[/FONT][FONT=&quot]මහසෝන් යක්ෂයා බවට පත්විය. [/FONT]
    1.gif
    [FONT=&quot]මොහුට අවතාර [/FONT][FONT=&quot]05 [/FONT][FONT=&quot]ක් ඇති බවද සදහන් වේ.[/FONT]



    [FONT=&quot]එනම්[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]එළුවකු වාහනයක් කරගත් "ලේ සොහෝන් යක්ෂයා"[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මුවකු වාහනයක් කරගත් "අමු සොහොන් යක්ෂයා"[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]අශ්වයා වාහනය කරගත් "ජය සොහොන් යක්ෂයා"[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]බැටළු වාහනය සහිත "මරු සොහොන් යක්ෂයාද[/FONT][FONT=&quot] ", [/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]අලියකු පිට යන "ගොළු සොහොන් යක්ෂයාද"[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]මේ මහසෝන් යක්ෂයාගේ පංච අවතාර වේ.[/FONT][FONT=&quot]
    [/FONT]
    1.gif
    1.gif

    [FONT=&quot]වෙසමුණි රජු මහ සොහෝන් යක්ෂයාට[/FONT][FONT=&quot]දෙගා[/FONT][FONT=&quot]ත ( මිනිස් හා කුකුළු )
    [/FONT]

    [FONT=&quot]බිලිපුද ලබා ගැනීමට අවසර දී ඇත.සුසාන භූමි කදු[/FONT][FONT=&quot]මුදුන් හා ගිරිහෙල් වාසස්ථාන කර ගත්
    [/FONT]

    [FONT=&quot]බුදු අණටද යටත් නොවේ යයි පවසන මහ සෝහෝන්[/FONT][FONT=&quot]යක්ෂයා ගෝඨයිම්බර දැහැනට පමණක් අවනත වන බව පැවසේ....
    [/FONT]

    [FONT=&quot] (ඒ ගැන නම් විශ්වාස කරන්න අමාරුයි නේද?.. මොකද බුදු අණට සියල්ලන්ම යටත් වන බැවින් කියලා මට හිතෙනවා!)[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]රිටිගල දැනට උගන්වන රිටිගල විශුද්ධි[/FONT][FONT=&quot]අංගම් ශාස්ත්‍රය
    [/FONT]

    [FONT=&quot]නැත්නම් අපි අහලා පුරුදු[/FONT]
    [FONT=&quot]සුදලිය අංගම් පොර පරම්පරාවේ ද උරුමක්කාරයා[/FONT][FONT=&quot]
    [/FONT]


    [FONT=&quot] එය රිටිගල පරපුරට ලබා දී ඇත්තේ මේ රිටිගල ජයසේන[/FONT][FONT=&quot]සේනාධිපතියායි...[/FONT]
    1.gif
    [FONT=&quot]එය අදටත් එම ප්‍රදේශයේ උගන්වනු ලබයි..:D[/FONT]

    [FONT=&quot]මතතද අකාල සන්ධ්‍යා කියලා ටිවි එකේ ගිය නාට්‍යයෙත් ‍මේ රිටිගල ජයසේන හිටියා....[/FONT][FONT=&quot]![/FONT]
     
    Last edited:

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    අපහාසය අනවශ්‍යයි.....

    මොන බොරුද බන් ඕවා.. :lol::lol:
    අපහාසය අනවශ්‍යයි:dull:..... මෙතන බෙදාගන්නේ තමතමන්ගේ පෞද්ගලික අත්දැකීම්..... දාල තියෙන දේ සමහරවිට හරි හෝ වැරදි වියහැකියි...... ඒත් උඹටවත් මටවත් ඕව හරි හෝ වැරදි කියල ඔප්පුකරන්න බෑ..... ත්‍රෙඩ් එකේ අනවශ්‍ය ප්‍රශ්ණ ඇතිකරල නාස්තිකරන්න එපා:no:.... පුලුවන් තරම් ලියන අයට සහයෝගය දෙන්න:yes:;)

    ස්තූතියි

    nothing personal:)~~~

    :frown:රොබොට් අයියා....
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA
    අපහාසය අනවශ්‍යයි:dull:..... මෙතන බෙදාගන්නේ තමතමන්ගේ පෞද්ගලික අත්දැකීම්..... දාල තියෙන දේ සමහරවිට හරි හෝ වැරදි වියහැකියි...... ඒත් උඹටවත් මටවත් ඕව හරි හෝ වැරදි කියල ඔප්පුකරන්න බෑ..... ත්‍රෙඩ් එකේ අනවශ්‍ය ප්‍රශ්ණ ඇතිකරල නාස්තිකරන්න එපා:no:.... පුලුවන් තරම් ලියන අයට සහයෝගය දෙන්න:yes:;)

    ස්තූතියි

    nothing personal:)~~~

    :frown:රොබොට් අයියා....

    කිසිම අපහාසයක් නැහැ.. මට හිනා ගියේ ඒ කතාවේ හැටියට. සමා වෙන්න ඕනි
    නොදන්න නිසා අහන්නේ.. ඔය අපිට නොතේරෙන දේකට ලේ වගේ දෙයක් අපිට පෙන්නන්න පුලුවන්ද?
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    උපන්දිනේට සුබපතපු හැමට තුති......

    robert ayya ada party ekak ehema athi neyda :P
    ???

    ඔව් ඔව් පාටි පාටි..... :angry::angry: උදේ 4ට ඇහැරිලා වාහනේ එලියට ගන්න බැරිව හෙන පාටි:angry::angry:......... දනක් උසට හිම:angry::angry:...... එරුන එරිල්ලක් ඇඩ්‍රස් නැතිවෙන්න:baffled:......... උදේපාන්දරම කුකුලත් අතෙන් අරන් අනික් අතේ සවලත් අරන් පැය එකහමාරක විතර පාටියකින් පස්සේ වාහනේ ගොඩදාල හාමිනේට දුන්න:dull:......... දැන් ඔලුවත් එක්ක ගල්වෙලා ඉන්නේ:baffled:.....


    උපන්දිනේට සුබපතපු හැමට තුති.:love::love::).....


    :frown:රොබොට් අයියා....
     
    • Like
    Reactions: Mr.Truth

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    බූත කොටුවෙ සහයෝගෙන් ඉමු..........

    කිසිම අපහාසයක් නැහැ.. මට හිනා ගියේ ඒ කතාවේ හැටියට. සමා වෙන්න ඕනි
    නොදන්න නිසා අහන්නේ.. ඔය අපිට නොතේරෙන දේකට ලේ වගේ දෙයක් අපිට පෙන්නන්න පුලුවන්ද?

    එළ එළ....... :Dහිතේ මොනවත් නැත්නම් එච්චරයි;).... ඕව වැඩිය ඉස්සරහට ඇදන් යන්න එපා......... බූත කොටුවෙ සහයෝගෙන් ඉමු:yes::love::).......
    උඹේ ප්‍රශ්ණය පැහැදිලි නෑ මචන්:confused:......

    :frown:රොබොට් අයියා....
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA

    එළ එළ....... :Dහිතේ මොනවත් නැත්නම් එච්චරයි;).... ඕව වැඩිය ඉස්සරහට ඇදන් යන්න එපා......... බූත කොටුවෙ සහයෝගෙන් ඉමු:yes::love::).......
    උඹේ ප්‍රශ්ණය පැහැදිලි නෑ මචන්:confused:......

    :frown:රොබොට් අයියා....

    කතා ලියන්න මම දන්නේ නැහැ බන්, කෙටියෙන් කියන්නම්.
    දැනට අවරුද්දකට කලින් මම හිටියේ කැනඩාවේ.. දවක් අපි 3න් දෙනෙක් party එකකට ගිහින් ඇදවෙන්න ගහල එනවා, drive කලේ මම.
    අපු පාර city line එකෙන් ටිකක් ඈතට වෙන්න පලු පාරක්.. එක පාරට මගේ එහා පැත්තේ හිටපු එකා කෑ ගැහුවා stop කියල, සමහරවිට මට නින්ද ගියා වෙන්නත් පුළුවන් එත් එක්කමම මම දැක්ක පාර හරහා මිනිහෙක් පනිනවා.
    brake කලත් වාහනේ නැවතුනේ පැන්න මොකාගෙ හරි ඇඟේ වැදිලා.. shok එකට එක පාරට මොකුත් කරන්න බැරි උනා. පුළුවන් උන ගමන්ම අපි කලේ හැප්පුන එකාට මොකද කියල බලපු එක.
    එත් එතන කිසිම කෙනෙක් හිටියේ නැහැ.. buffer එක ගාව බිම ටිකක් ලොකු ලේ පැල්ලමක් තිබුන. කරන්න දෙයක් නැති නිසා අපි එන්න ආව.. අනිත් උන් දෙන්නනම් කිව්වා චර්ච් යමු කියල, එත් මම ඔය කිසිම පන්සලකට පල්ලියකට යන්නේ නැති නිසා ගියේ නැහැ. ඔන්න ඕකයි උනේ.. අපි තුන්දෙනාම දැක්ක වාහනේට පැන්නෙ මිනිහෙක් කියල එත් ඒ වැදුන විදිහට ඌ එකපාරට නැගිටලා ගියා කියල හිතන්නම් බැහැ
     

    bcollabs

    Member
    Nov 8, 2008
    228
    7
    0


    එහෙනම් උඹටත් වල්කම් කිව්ව:cool:..... උඹ මුලින් කිව්ව හරි........ මේ ත්‍රෙඩ්එකේ අත්දැකීම් දැම්මම කුණුහර්පෙන් වලි යන්නෑ;)..... බයිට් කෙරිලි නෑ;)....... ඉස්සරහට එහෙම වෙන්න මේකෙ ඉන්න උන් ඉඩතියන්නෙත් නෑ:cool:....... වැඩිම වුනොත් ඉදිරිපත්කල දෙයෙහි අපැහැදිලි තැන් ප්‍රශ්ණකරයි:rolleyes:....... බය නැතිව අපිත් එක්ක අත්දැකීම් බෙදාගන්න:)......

    උඹ ඔය දාල තියන කමෙන්ට් එක ගැන කියන්න තියෙන්නේ......:dull:

    කුණුහර්ප ලියන්නැතිව හරියට ලියපිය!!:angry:...... lolzzz:lol:.... ගෙඩි පිටින් ට්‍රාන්ස්ලේට් කරල, වෙනස් නොවුන ටික ඕන පු#ක් කියල හිතාගෙන භූත කොටුවෙ දැම්මහම, කියවන අපි හොල්මන්:nerd:....... සමහර ඒව කුණුහර්ප:rolleyes: වගේ...... සමහර ඒව අපහාස වගේ:rolleyes:........ චුට්ටක් මහන්සිවෙලා අකුර දෙක හරිගස්සපන්........

    එතකොට උඹ අමාරුවෙන් කොටන දේ ගොඩක් අර්ථවත් වෙයි:cool:

    දෙන සහයෝග
    ට ස්තූතියි.........:love:

    :frown:රොබොට් අයියා.....

    ekanam ahtha thama..........mam hadissiyata kottanne....sinhala walin kotalama ne ne...kotagena kotagena yanawa:rofl::rofl::rofl::rofl:...elaz ilanga para balannam!!!!
     
    • Like
    Reactions: scylla4444

    dm_anjana

    Member
    Dec 20, 2011
    77
    14
    0
    මොන බොරුද බන් ඕවා.. :lol::lol:

    කාටවත් බලෙන් විස්වාස කරන්න කියල නැ. හැබෙයි ටිකක් හොයල බැලුවොත් බෝදිලිමගේ වගේම තනි හාවාගේ ද කතා ගොඩක් හොයා ගන්න පුළුවන්

    තව දෙයක් කියන්න ඕනේ

    ඔය කියන ස්ථානයෙන් අදටත් ඔය වෙලාවට මම යනවා. හැබෙයි එදායින් පස්සේ නම් හමු වෙලා නැ.

    රොබට් අයිය මොකද කියන්නේ තනි හාවා ගැන