* if yr a cat lover .. take a look !! * ;)

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    white_baby_cat.jpg

    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    අනේ අපෙ පූසගෙ ඇහැක් ටිකක් ඉදිමිලා..:sorry::sorry: ඊයෙ ලාවට තිබ්බෙ.. අපි හිතුව අඩු වෙයි කියල.. අදත් එහෙමයි.. ඩොක්ටරයත් නෑ අද:angry:.. හ්ම්ම් හෙටවත් එක්කගෙන යන්න ඕනෙ:sorry:
     
    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    ඔය මං පොඩි දවස් වල:cool:

    :oo: ane attatda? :frown:

    කලු පූසා;12007040 said:
    අනේ අපෙ පූසගෙ ඇහැක් ටිකක් ඉදිමිලා..:sorry::sorry: ඊයෙ ලාවට තිබ්බෙ.. අපි හිතුව අඩු වෙයි කියල.. අදත් එහෙමයි.. ඩොක්ටරයත් නෑ අද:angry:.. හ්ම්ම් හෙටවත් එක්කගෙන යන්න ඕනෙ:sorry:

    mahesh ta kiwwe nadda?
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කලු පූසා;12007040 said:
    අනේ අපෙ පූසගෙ ඇහැක් ටිකක් ඉදිමිලා..:sorry::sorry: ඊයෙ ලාවට තිබ්බෙ.. අපි හිතුව අඩු වෙයි කියල.. අදත් එහෙමයි.. ඩොක්ටරයත් නෑ අද:angry:.. හ්ම්ම් හෙටවත් එක්කගෙන යන්න ඕනෙ:sorry:
    වලියකටවත් යන්න ඇති බං:(
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    වලියකටවත් යන්න ඇති බං:(

    වලියක් වෙන්න ඇති බන්. අලු පාට බලල් තඩියෙක් එක්ක මූ ඉස්සෙල්ල දවස් ටිකේ ඔට්ටු ඇල්ලුව:dull:.. අත පය හූරගෙන එනව.. ඒක ගානක් නෑ. ඒත් ඇහැ නිසා බයයි.. ඒ ඇහැ වැහිල වගෙ තියෙන්නෙ... මාව ලෙඩ වෙයි බන් උට මොනා හරි උනොත් :sorry::sorry::no::no:

    මුට ලොවෙත් නැති ලෙඩ.. උඹල දන්නව නේද රක්තවාතය, රත්තයා කියල කියන්නෙ.. මූට අසනීප වෙලා බෙහෙත් ගන්න ගියාම ඩොකා කිවුවනෙ මුට ඒක තියෙන්නෙ කියල:baffled::baffled:.. බෙහෙතක් විද්ද.. පෙත්තක් දුන්න.. කිවුවත් වගෙ හොඳ උනානෙ :nerd:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කලු පූසා;12007144 said:
    වලියක් වෙන්න ඇති බන්. අලු පාට බලල් තඩියෙක් එක්ක මූ ඉස්සෙල්ල දවස් ටිකේ ඔට්ටු ඇල්ලුව:dull:.. අත පය හූරගෙන එනව.. ඒක ගානක් නෑ. ඒත් ඇහැ නිසා බයයි.. ඒ ඇහැ වැහිල වගෙ තියෙන්නෙ... මාව ලෙඩ වෙයි බන් උට මොනා හරි උනොත් :sorry::sorry::no::no:

    මුට ලොවෙත් නැති ලෙඩ.. උඹල දන්නව නේද රක්තවාතය, රත්තයා කියල කියන්නෙ.. මූට අසනීප වෙලා බෙහෙත් ගන්න ගියාම ඩොකා කිවුවනෙ මුට ඒක තියෙන්නෙ කියල:baffled::baffled:.. බෙහෙතක් විද්ද.. පෙත්තක් දුන්න.. කිවුවත් වගෙ හොඳ උනානෙ :nerd:
    මේ අපේ ගෙදරටත් එනවා අලුම අලු පාට බලල් තඩියෙක්
    ඌත් හෙනම සැරයි
    මගෙ කකුලත් කෑවා බං දවසක්
    හැමදාම මං ඌට කන්නත් දෙනවා
    ඒත් මට අල්ලන්නවත් දෙන්නෑ:(

    මහේෂයට කියලා බලපන්කෝ
    මොනාහරි කියයි කරන්න