
ඊයෙ ලාවට තිබ්බෙ.. අපි හිතුව අඩු වෙයි කියල.. අදත් එහෙමයි.. ඩොක්ටරයත් නෑ අද
.. හ්ම්ම් හෙටවත් එක්කගෙන යන්න ඕනෙ
ඔය මං පොඩි දවස් වල![]()
ane attatda? 
කලු පූසා;12007040 said:අනේ අපෙ පූසගෙ ඇහැක් ටිකක් ඉදිමිලා..ඊයෙ ලාවට තිබ්බෙ.. අපි හිතුව අඩු වෙයි කියල.. අදත් එහෙමයි.. ඩොක්ටරයත් නෑ අද
.. හ්ම්ම් හෙටවත් එක්කගෙන යන්න ඕනෙ
![]()
වලියකටවත් යන්න ඇති බංකලු පූසා;12007040 said:අනේ අපෙ පූසගෙ ඇහැක් ටිකක් ඉදිමිලා..ඊයෙ ලාවට තිබ්බෙ.. අපි හිතුව අඩු වෙයි කියල.. අදත් එහෙමයි.. ඩොක්ටරයත් නෑ අද
.. හ්ම්ම් හෙටවත් එක්කගෙන යන්න ඕනෙ
![]()

කලු පූසා;12007105 said:kauda e?![]()
වලියකටවත් යන්න ඇති බං![]()
.. අත පය හූරගෙන එනව.. ඒක ගානක් නෑ. ඒත් ඇහැ නිසා බයයි.. ඒ ඇහැ වැහිල වගෙ තියෙන්නෙ... මාව ලෙඩ වෙයි බන් උට මොනා හරි උනොත් 



.. බෙහෙතක් විද්ද.. පෙත්තක් දුන්න.. කිවුවත් වගෙ හොඳ උනානෙ 
මේ අපේ ගෙදරටත් එනවා අලුම අලු පාට බලල් තඩියෙක්කලු පූසා;12007144 said:වලියක් වෙන්න ඇති බන්. අලු පාට බලල් තඩියෙක් එක්ක මූ ඉස්සෙල්ල දවස් ටිකේ ඔට්ටු ඇල්ලුව.. අත පය හූරගෙන එනව.. ඒක ගානක් නෑ. ඒත් ඇහැ නිසා බයයි.. ඒ ඇහැ වැහිල වගෙ තියෙන්නෙ... මාව ලෙඩ වෙයි බන් උට මොනා හරි උනොත්
![]()
මුට ලොවෙත් නැති ලෙඩ.. උඹල දන්නව නේද රක්තවාතය, රත්තයා කියල කියන්නෙ.. මූට අසනීප වෙලා බෙහෙත් ගන්න ගියාම ඩොකා කිවුවනෙ මුට ඒක තියෙන්නෙ කියල.. බෙහෙතක් විද්ද.. පෙත්තක් දුන්න.. කිවුවත් වගෙ හොඳ උනානෙ
![]()
