මෙන්න නියම ෆිල්ම් එකක් පට්ට සුපිරි අනර්ග&#351

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    මෙන්න නියම ෆිල්ම් එකක් පට්ට සුපිරි අනර්ග&#351

    මෙන්න මචන්ලා පට්ට සුපිරි ගනයේ ෆිල්ම් එකක් .. ( ෆිල්ම් එකක් කීවට මේක ෆිල්ම් එකක්මත් නෙවෙයි )
    Top-Gear-At-The-Movies-2011.jpg

    topgear-at-the-movies1.jpg

    Top Gear At The Movies (2011)

    Top Gear කියපුවම කස්ටිය දන්නවනේ BBC එකෙන් සුපිරි වාහන සංගණනය කරන්නේ මෙකෙදි තමයි . එයාල සුපිරි වාහන ටික දාල පට්ට ෆිල්ම් එකක් හදලා .මාත් බැලුව සුපිරි මචන්ලා

    BRRIP 500Mb තියෙන්නේ සුපිරි කොලිටි

    ඔයාලත් අරගෙනම් බලන්න

    මෙන්න ලින්ක් Media fire links =
    ;);):cool::cool::cool:
    Part 1 DOWNLOAD

    Part 2 DOWNLOAD

    Part 3 DOWNLOAD

    කැමතිනම් සලකලා යන්න ;);););););)
     
    Last edited:

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මාත් මේකේ සීරිස්‌ කීපයක් බැලුව....:yes:මේක කරන එවුන්ට නම් පුදුම පිස්සුවක් තියෙන්නේ...දැක්කද අර හමර් එකක් පුපුරවන එක....:angry:මගේ හිත වාවන් නැතුව ගියා බන් එක දැක්කම....:(ෆිල්ම් එකෙත් හෙන පිස්සු ඇති නේද...බලන්න ඕනි...දැනුවත් කළාට තුති!!!:)
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    මාත් මේකේ සීරිස්‌ කීපයක් බැලුව....:yes:මේක කරන එවුන්ට නම් පුදුම පිස්සුවක් තියෙන්නේ...දැක්කද අර හමර් එකක් පුපුරවන එක....:angry:මගේ හිත වාවන් නැතුව ගියා බන් එක දැක්කම....:(ෆිල්ම් එකෙත් හෙන පිස්සු ඇති නේද...බලන්න ඕනි...දැනුවත් කළාට තුති!!!:)

    :D:D:D:D ඕව් බන් මුන්ට Bugatti, Lambo කියන්නේ සෙල්ලම් බඩු . ඉස්සර ඒවත් පට්ට . ඒත් මේකනම් සුප්පා .. එල මචන්
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    :D:D:D:D ඕව් බන් මුන්ට Bugatti, Lambo කියන්නේ සෙල්ලම් බඩු . ඉස්සර ඒවත් පට්ට . ඒත් මේකනම් සුප්පා .. එල මචන්

    ඔව් ඔව් බුගාටි ස්පීඩ් කේස් එකත් උඩින් පල්ලෙන් බැලුව මම...එල එල...මගේ නම් ලිමිට් පැනල...ෆ්රේඩේක් ටවත් කියල බාගන්න ඕනි...තෑන්ක්ස් අගේන්!!!
     
    • Like
    Reactions: DCSDj

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    ඔව් ඔව් බුගාටි ස්පීඩ් කේස් එකත් උඩින් පල්ලෙන් බැලුව මම...එල එල...මගේ නම් ලිමිට් පැනල...ෆ්රේඩේක් ටවත් කියල බාගන්න ඕනි...තෑන්ක්ස් අගේන්!!!

    එල එල . මොනවා කරත් මගේ speed එක වැඩි වෙන්නනේ නැනේ බන් . (Rep ):P:P:P:P