මෙන්න නියම ෆිල්ම් එකක් පට්ට සුපිරි අනර්ගş
මෙන්න මචන්ලා පට්ට සුපිරි ගනයේ ෆිල්ම් එකක් .. ( ෆිල්ම් එකක් කීවට මේක ෆිල්ම් එකක්මත් නෙවෙයි )
Top Gear කියපුවම කස්ටිය දන්නවනේ BBC එකෙන් සුපිරි වාහන සංගණනය කරන්නේ මෙකෙදි තමයි . එයාල සුපිරි වාහන ටික දාල පට්ට ෆිල්ම් එකක් හදලා .මාත් බැලුව සුපිරි මචන්ලා
BRRIP 500Mb තියෙන්නේ සුපිරි කොලිටි
ඔයාලත් අරගෙනම් බලන්න
මෙන්න ලින්ක් Media fire links =

Part 1 DOWNLOAD
Part 2 DOWNLOAD
Part 3 DOWNLOAD
කැමතිනම් සලකලා යන්න

මෙන්න මචන්ලා පට්ට සුපිරි ගනයේ ෆිල්ම් එකක් .. ( ෆිල්ම් එකක් කීවට මේක ෆිල්ම් එකක්මත් නෙවෙයි )
Top Gear At The Movies (2011)
Top Gear කියපුවම කස්ටිය දන්නවනේ BBC එකෙන් සුපිරි වාහන සංගණනය කරන්නේ මෙකෙදි තමයි . එයාල සුපිරි වාහන ටික දාල පට්ට ෆිල්ම් එකක් හදලා .මාත් බැලුව සුපිරි මචන්ලා
BRRIP 500Mb තියෙන්නේ සුපිරි කොලිටි
ඔයාලත් අරගෙනම් බලන්න
මෙන්න ලින්ක් Media fire links =

Part 1 DOWNLOAD
Part 2 DOWNLOAD
Part 3 DOWNLOAD
කැමතිනම් සලකලා යන්න

Last edited:

මේක කරන එවුන්ට නම් පුදුම පිස්සුවක් තියෙන්නේ...දැක්කද අර හමර් එකක් පුපුරවන එක....
මගේ හිත වාවන් නැතුව ගියා බන් එක දැක්කම....
ෆිල්ම් එකෙත් හෙන පිස්සු ඇති නේද...බලන්න ඕනි...දැනුවත් කළාට තුති!!!