එක් චපල හදවතක් නිසා පිලිකුලෙන් අත් හලද....
තවත් එක අහිංසක හදවතක් උදෙසා දේවත්වයෙන් පිදිය හැකි උතුම්ම පූජාවයි ආ..ද...ර....ය...!!!!
ආදරය වෙනුවෙන් කොපමන කවි දුක් ගී ලියවී ඇත්ද....
කොපමන කඳුළු ගංඟා ගලා යන්න ඇද්ද.....
කොපමන සිත් රිදවා ගෙන ඇද්ද....
ඒත් සැබෑ ආදරය හද පතුලේ නිදන් වූ දවසට
එතුවක් කල් විඳි සියළු දුක් හිරු දුටු පිනි බිඳක් සේ වියැකී නොයාද?????
************
නිහඬ මාවත....සනත් ඒකනායක.![]()






















prashnekata thiyenne apita oka kochchara therunath gaanu lamaita oka therennema na

මේකනම් පට්ට සනා අයියේඑක් චපල හදවතක් නිසා පිලිකුලෙන් අත් හලද....
තවත් එක අහිංසක හදවතක් උදෙසා දේවත්වයෙන් පිදිය හැකි උතුම්ම පූජාවයි ආ..ද...ර....ය...!!!!
ආදරය වෙනුවෙන් කොපමන කවි දුක් ගී ලියවී ඇත්ද....
කොපමන කඳුළු ගංඟා ගලා යන්න ඇද්ද.....
කොපමන සිත් රිදවා ගෙන ඇද්ද....
ඒත් සැබෑ ආදරය හද පතුලේ නිදන් වූ දවසට
එතුවක් කල් විඳි සියළු දුක් හිරු දුටු පිනි බිඳක් සේ වියැකී නොයාද?????
************
නිහඬ මාවත....සනත් ඒකනායක.![]()


wow niyamai yaluwa
ඔබ කෙනෙක් ගැන කොයිතරම් හිතුවත් එයාට ඔබ ගැන හිතෙන්නේ නැතිනම් එතන ඇතිවෙන්නේ තදබල විරහ
වේදනාවක්..............
ඔබ ඉන් පීඩා විදිනවා දුක් විදිනවා......
ඒත් ඔබේ කදුළු එයා ගානකටවත් ගන්නෑ............
අනුකම්පාවෙන් ඔබ මිය යනවා...........
අපි ආදරය කියලා කරන්නේ තව කෙනෙක්ට වද දීමක් නම් එතන ආදරයක් තියෙන්නේ කොහොමද?
me tikanam godak hithata waduna
mamath mechchara dawas nodenuwathwama karala thiyenne adare balen ganna giya kiyala mata adai therune
godak hoda post ekak thanks




ඒ ආදරමයි කියලා කෙලින්ම අපිට කියන්න බෑහැමතිස්සෙම එයාව මතක වෙන්නේ ... එය වෙන කෙනෙක් එක්ක කතා කරනවා දැක්කම බය හිතෙන්නේ......
කාලෙකින් එයාව නොදක්කම දුකක් දැනෙන්නේ ... ඒ ආදරය නෙමේද????