Valentine's~day~gifts~for~GirlFriend

amaangel

Member
Sep 16, 2011
642
57
0
හෆොයි :baffled::baffled::baffled: ඒක තේරුණේ නැද්ද ?
මම එයාට ආදරේ උනාට එයා මට ආදරේ නැහැ. :sorry:
මට දැන් එයා ගැන ආදරයක් ඇති වෙලා මාර්තු වලට අවුර්දු 8 ක් වෙනවා. :love::(

:( ඔයාට හොද අක්කා කෙනෙක් ලැබෙයි
angel02.gif
නැත්තම් ඒ අක්කවම ලැබෙයි

අපි දෙන්නම 1988

මම 1988 නෙමෙයි.:no:
girls100.gif
 
-striker-

Member
Feb 4, 2012
409
14
0
mewwa denna kenek hoyala denna puluwanda?
avruddak thisse hithe thiyagena idala kamatta ahuwata passe eya kamathi une na ekana nisa mewa denna kenek naa
 
jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
:( ඔයාට හොද අක්කා කෙනෙක් ලැබෙයි
angel02.gif
නැත්තම් ඒ අක්කවම ලැබෙයි

මම 1988 නෙමෙයි.:no:
girls100.gif

:(:(:(:(

:baffled: ඔයා නෙවෙයි අනේ 1988 මමයි , අරයයි . :yes:

:oo: ඔයා මේ පොඩි බටු කෙල්ලෙක්නේ . :rofl:
:rofl::rofl:

aiyoooo aye patlawagena :P
 
jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
අපි දෙන්නම 1988

මා ලෙසම ඇයද උසස් අධ්‍යාපනයේ නියලෙයි .. :yes:

ඇය ලංකාවේ සිටින්නිද?

ඒක පාර්ශවික ආදරය උතුම් සහෝදරයා නොලැබෙනවා කියලා දැන දැනත් කරණ ආදරේට වඩා :(

උඹට කෙල්ලෙක් හම්බෙයි.. ( ඒ උනාට තනිකඩව ඉන්න එක මාර සැපයි..විරහව සුන්දරව විදපන්)
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඇය ලංකාවේ සිටින්නිද?

    ඒක පාර්ශවික ආදරය උතුම් සහෝදරයා නොලැබෙනවා කියලා දැන දැනත් කරණ ආදරේට වඩා :(

    උඹට කෙල්ලෙක් හම්බෙයි.. ( ඒ උනාට තනිකඩව ඉන්න එක මාර සැපයි..විරහව සුන්දරව විදපන්)
    :rolleyes::rolleyes:පිස්සුද සුද්දන්ගෙ පොල් කොල කිව්වලු
    Aththa Thamai Male
     
    amaangel

    Member
    Sep 16, 2011
    642
    57
    0
    mewwa denna kenek hoyala denna puluwanda?
    avruddak thisse hithe thiyagena idala kamatta ahuwata passe eya kamathi une na ekana nisa mewa denna kenek naa
    මට කෙල්ලෙක් හොයල දෙන්න බැරි වෙයිද? :dull:;)
    මම කැමති නෑ කට්ටියව අමාරුවේ දාලා පව් පුරවගන්න :nerd:
    t2618.gif