I'm New To ElaKiri.com

fake hadan awith nam ahu wenna epa.

රතුපාටට දිලිසි දිලිසි ඉන්න අය අඩු ජාතියෙ අය කියලා එලකිරි එක අය කිව්ව නිසා ..ඔයාව ගනන් ගන් නෑ..කොමෙන්ට් කරන්නත් එපා ...
:frown:

  • මෝඩයින්ගේ ජාන වලින් බුද්දිමතුන් බිහි වන්නේ නැත.. :lol:
DNA ද්විත්ව හෙලික්සයේ භෂ්ම 4 සහිත රසායනික ව්‍යුහය බහුතරයක් ජිව සංවිධාන ඔවුන්ගේ ජාන රඳවා ගන්නේ DNA දිගු දාමවලයි. DNA වල ඇති දාමය භෂ්ම වර්ග 4කින් යුතු නියුක්ලියෝටයිඩ වර්ග 4කින් යුතුයි. ඒවා උප ඒකකයි. එනම් ඇඩිනින් සයිටොසීන්, ගුඇනින්, තයිමීන්. සෑම නියුක්ලියෝටයිඩ උප ඒකකයක්ම සංඝටක 3කින් යුතුයි. පොස්ෆේට කාණ්ඩය, ඩිඔක්සිරයිබෝස් සීනි වළල්ල නියුක්ලියෝ භෂ්ම එම නිසා DNA හෝ RNA වල ඇති නියුක්ලියෝටයිඩ දර්ශීයව භෂ්ම නමින් හඳුන්වන අතර, ඒවායේ ඇති පියුරීන්, පිරිමිඩින් නියම භෂ්ම සංඝටක වන ඇඩ්නින්, සයිටොඩින්, ගඇනින්, තයිමීන්වලට අනුව හඳුන්වයි. බහුතරය DNA ව්යුහය වන්නේ ද්විත්ව හෙලික්සයයි. DNA අණු 2ක දක්ෂිණාවර්ථව සර්පිලාකාරව එක වටා එකක් ලෙස ඇඹරී මෙය තනයි. මෙම ව්යුහයට අනුව භෂ්ම ගැලපීමේ රීතියට අනුව ගුඇනින් සයිටොසීන් සමඟත් ඇඩිනින් තයිමීන් සමඟත් යුගල විය යුතුයි. (එක් යුගලයක්1 පියුරිනයක් හා 1 පිරිමීඩිනයකින් යුක්තයි) මෙම යුගල වන ගුඇනින්, සයිටොසින් අතර H බන්ධන 3ක් ද ඇඩිනින් තයිමීන් අතර H බන්ධන 2ක් ද ඇත. එම නිසා DNA ද්විත්ව හෙලික්සයේ DNA අණු 2, එකකට එකක් අනුරූප වේ. පෙන්ටෝස් සීනි අණුවෙහි රසායනික සංයුක්තය නිසා DNA රැහැනට දිශාගත වීම වේ. DNA මහාණුවේ එක් කොටසක විවෘත වූ හයිඩොසිල් කාණ්ඩයක් ඩිඔක්සිරයිබෝස් මත තිබෙන අතර මෙය අණුවේ 31 අන්තය නම් වේ. අනෙක් අන්තයේ විවෘත පොස්පේට් කාණ්ඩයකි. මෙය 51 අන්තයයි. බොහෝ සෛල ක්‍රියාකාරකම්වලට මෙම DNA වල දිශාගත වීම වැදගත් වේ. DNA ද්විත්ව හෙලික්සයන් සෑම විටම දිශාවක් ඇති නිසා (එක් රැහැන් 51-31 ද යුගල වූ අනික් රැහැන් 31-51 දිශාවට සිදු වේ.හේතුව අලුත් කුඩා අණු විවෘත වූ 31 හයිඩ්රොක්සිල් කොන න්‍යෂ්ටික අම්ල ප්‍රිය කරන ස්ථානයක් nucleophile ලෙස ක්‍රියා කර එහි දී ජල විච්ඡේදක ප්‍රතික්රියාවකින් එකතු වේ. DNA වල ඇතුළු වූ 1 සංයුක්ත වූ ජාන ප්‍රකාශනය ඇරඹෙන්නේ ජාන RNA වලට පිටපත් වීමෙනි. RNA තව නියුක්ලික් අම්ල ආකාරයක් වන අතර DNA වලට සමානය නමුත් ඒවායේ ඒකකවල අඩංගු වන්නේ රයිබෝස් සීනි අණුවකි. (ඩිඔක්සිරයිබෝස් නොවේ) තවද තයිමින් වෙනුවට යුරැසිල භෂ්මයක් ඇත. DNA වලට වඩා RNA වල ස්ථාවරභාවය අඩු අතර දර්ශීයව තනි රැහැනකින් යුතුයි. ප්‍රෝටීනවලට කේත සහිත ජාන කෝඩෝන නම් නියුක්ලියෝටයිඩ අනුපිළිවෙලවල් 3කින් යුතු කොටස් අඩංගුය. එම කෝඩෝන ජාන “භාෂාවේ” “වචන” ලෙස ක්‍රියා කරයි. ප්‍රෝටීන පරිවර්තනයේ දී කෝඩාන හා ඇමීනෝ අම්ල අතර ඇති අනුරූපතාව ප්‍රවේණි කේතයන් සංඥා විශේෂිත වේ. සෑම දන්නා ජීවී සංවිධානයකට ප්‍රවේණික කේතය එකම වේ.
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
සාදරයෙන් පිලිගන්නවා. මේ එළකිරි එකේ කිඹුලෝ, පූසෝ, හාවෝ , නරියෝ, එළුවෝ, දත් දොස්තර ලා, දොස්තරලා, ඉංජිනේරුවෝ, නර්ස් ලා, Cooks ල ,හොරු, හැකර්ස් ලා එහෙම ඉන්නවා. හැබැයි විද්‍යාඥයෙක් විතරයි අඩුවෙලා හිටියේ. දැන් එකත් හරි.:D:D:D:D

kawda yakoo eluwa:angry:...meke eluwo ne..naluwo thamai inne:D
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
විද්‍යාඥයා;12004552 said:
මම නිව්ටන් නම් නොවේ..සහෝදරිය... ස්තූතියි ..පිලිගත්තට :rolleyes:

You looks like Newton
See..

avatar390959_1.gif
 
coder

Active member
  • Oct 22, 2009
    457
    127
    43
    Unknown
    විද්‍යාඥයා;12011962 said:
    රතුපාටට දිලිසි දිලිසි ඉන්න අය අඩු ජාතියෙ අය කියලා එලකිරි එක අය කිව්ව නිසා ..ඔයාව ගනන් ගන් නෑ..කොමෙන්ට් කරන්නත් එපා ...
    :frown:

    • මෝඩයින්ගේ ජාන වලින් බුද්දිමතුන් බිහි වන්නේ නැත.. :lol:
    DNA ද්විත්ව හෙලික්සයේ භෂ්ම 4 සහිත රසායනික ව්‍යුහය බහුතරයක් ජිව සංවිධාන ඔවුන්ගේ ජාන රඳවා ගන්නේ DNA දිගු දාමවලයි. DNA වල ඇති දාමය භෂ්ම වර්ග 4කින් යුතු නියුක්ලියෝටයිඩ වර්ග 4කින් යුතුයි. ඒවා උප ඒකකයි. එනම් ඇඩිනින් සයිටොසීන්, ගුඇනින්, තයිමීන්. සෑම නියුක්ලියෝටයිඩ උප ඒකකයක්ම සංඝටක 3කින් යුතුයි. පොස්ෆේට කාණ්ඩය, ඩිඔක්සිරයිබෝස් සීනි වළල්ල නියුක්ලියෝ භෂ්ම එම නිසා DNA හෝ RNA වල ඇති නියුක්ලියෝටයිඩ දර්ශීයව භෂ්ම නමින් හඳුන්වන අතර, ඒවායේ ඇති පියුරීන්, පිරිමිඩින් නියම භෂ්ම සංඝටක වන ඇඩ්නින්, සයිටොඩින්, ගඇනින්, තයිමීන්වලට අනුව හඳුන්වයි. බහුතරය DNA ව්යුහය වන්නේ ද්විත්ව හෙලික්සයයි. DNA අණු 2ක දක්ෂිණාවර්ථව සර්පිලාකාරව එක වටා එකක් ලෙස ඇඹරී මෙය තනයි. මෙම ව්යුහයට අනුව භෂ්ම ගැලපීමේ රීතියට අනුව ගුඇනින් සයිටොසීන් සමඟත් ඇඩිනින් තයිමීන් සමඟත් යුගල විය යුතුයි. (එක් යුගලයක්1 පියුරිනයක් හා 1 පිරිමීඩිනයකින් යුක්තයි) මෙම යුගල වන ගුඇනින්, සයිටොසින් අතර H බන්ධන 3ක් ද ඇඩිනින් තයිමීන් අතර H බන්ධන 2ක් ද ඇත. එම නිසා DNA ද්විත්ව හෙලික්සයේ DNA අණු 2, එකකට එකක් අනුරූප වේ. පෙන්ටෝස් සීනි අණුවෙහි රසායනික සංයුක්තය නිසා DNA රැහැනට දිශාගත වීම වේ. DNA මහාණුවේ එක් කොටසක විවෘත වූ හයිඩොසිල් කාණ්ඩයක් ඩිඔක්සිරයිබෝස් මත තිබෙන අතර මෙය අණුවේ 31 අන්තය නම් වේ. අනෙක් අන්තයේ විවෘත පොස්පේට් කාණ්ඩයකි. මෙය 51 අන්තයයි. බොහෝ සෛල ක්‍රියාකාරකම්වලට මෙම DNA වල දිශාගත වීම වැදගත් වේ. DNA ද්විත්ව හෙලික්සයන් සෑම විටම දිශාවක් ඇති නිසා (එක් රැහැන් 51-31 ද යුගල වූ අනික් රැහැන් 31-51 දිශාවට සිදු වේ.හේතුව අලුත් කුඩා අණු විවෘත වූ 31 හයිඩ්රොක්සිල් කොන න්‍යෂ්ටික අම්ල ප්‍රිය කරන ස්ථානයක් nucleophile ලෙස ක්‍රියා කර එහි දී ජල විච්ඡේදක ප්‍රතික්රියාවකින් එකතු වේ. DNA වල ඇතුළු වූ 1 සංයුක්ත වූ ජාන ප්‍රකාශනය ඇරඹෙන්නේ ජාන RNA වලට පිටපත් වීමෙනි. RNA තව නියුක්ලික් අම්ල ආකාරයක් වන අතර DNA වලට සමානය නමුත් ඒවායේ ඒකකවල අඩංගු වන්නේ රයිබෝස් සීනි අණුවකි. (ඩිඔක්සිරයිබෝස් නොවේ) තවද තයිමින් වෙනුවට යුරැසිල භෂ්මයක් ඇත. DNA වලට වඩා RNA වල ස්ථාවරභාවය අඩු අතර දර්ශීයව තනි රැහැනකින් යුතුයි. ප්‍රෝටීනවලට කේත සහිත ජාන කෝඩෝන නම් නියුක්ලියෝටයිඩ අනුපිළිවෙලවල් 3කින් යුතු කොටස් අඩංගුය. එම කෝඩෝන ජාන “භාෂාවේ” “වචන” ලෙස ක්‍රියා කරයි. ප්‍රෝටීන පරිවර්තනයේ දී කෝඩාන හා ඇමීනෝ අම්ල අතර ඇති අනුරූපතාව ප්‍රවේණි කේතයන් සංඥා විශේෂිත වේ. සෑම දන්නා ජීවී සංවිධානයකට ප්‍රවේණික කේතය එකම වේ.

    wikipedia විද්‍යාඥයා:P:P
     
    කියන්නකෝ මොකක්ද Thevnin Voltage කියන්නේ කියලා.

    Thevenin's Theorem

    Any combination of batteries and resistances with two terminals can be replaced by a single voltage source e and a single series resistor r. The value of e is the open circuit voltage at the terminals, and the value of r is e divided by the current with the terminals short circuited.
    theve.gif

    Thevenin voltageThevenin resistanceNumerical exampleNorton equivalent to AC VersionApplication in Digital to Analog Converter Index

    DC Circuits HyperPhysics***** Electricity and Magnetism [SIZE=-1]R Nave[/SIZE] Go Back
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මචං මේ ඩයිහයිඩ්‍රජන් මොනොඔක්සයිඩ් කියන රසායනය නිසා මානව ඉතිහාසය තුල ගොඩක් මිනිස්සු මැරිලා තියනවා
    නමුත් බොහෝ කර්මාන්ත හා ආයතන මෙම රසායනය පාවිච්චි කරනවා...ඩයිහයිඩ්‍රජන් මොනොඔක්සයිඩ් තහනම් කළ යුතුද නැද්ද යන්න
    පිළිබද ඔබේ විද්වත් විද්‍යාඥ මතය දැනගන්න කැමතියි
    :):)
     
    akozlov68

    Member
    Nov 18, 2011
    1,361
    234
    0
    Sri Lanaka
    විද්‍යාඥයා;12011962 said:
    රතුපාටට දිලිසි දිලිසි ඉන්න අය අඩු ජාතියෙ අය කියලා එලකිරි එක අය කිව්ව නිසා ..ඔයාව ගනන් ගන් නෑ..කොමෙන්ට් කරන්නත් එපා ...
    :frown:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::P
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මචං මේ ඩයිහයිඩ්‍රජන් මොනොඔක්සයිඩ් කියන රසායනය නිසා මානව ඉතිහාසය තුල ගොඩක් මිනිස්සු මැරිලා තියනවා
    නමුත් බොහෝ කර්මාන්ත හා ආයතන මෙම රසායනය පාවිච්චි කරනවා...ඩයිහයිඩ්‍රජන් මොනොඔක්සයිඩ් තහනම් කළ යුතුද නැද්ද යන්න
    පිළිබද ඔබේ විද්වත් විද්‍යාඥ මතය දැනගන්න කැමතියි
    :):)

    please answer:rolleyes:
     
    කර්මාන්තවල භාවිතා කරන්නේ පුතා ඩයිහයිඩ්‍රජන් මොනොඔක්සයිඩ් සාන්ද්‍රනය තරමක් අඩු රසායන ද්‍රව්ය..නමුත් අහිතකර රසායන ප්‍රතික්ක්‍රියාවක් උනොත් ඒකෙන් වෙන හානිය වැඩියි...මානව සයිල පවා විනාශ කරන්න පුලුවන්..මමනම් මේක අනුමත කරන් නෑ..