I'm New To ElaKiri.com

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    සාදරයෙන් පිලිගන්නවා. මේ එළකිරි එකේ කිඹුලෝ, පූසෝ, හාවෝ , නරියෝ, එළුවෝ, දත් දොස්තර ලා, දොස්තරලා, ඉංජිනේරුවෝ, නර්ස් ලා, Cooks ල ,හොරු, හැකර්ස් ලා එහෙම ඉන්නවා. හැබැයි විද්‍යාඥයෙක් විතරයි අඩුවෙලා හිටියේ. දැන් එකත් හරි.:D:D:D:D
    මාව හලලා ඔක්කොම එවුන් ටික කිව්වා :sorry:
     

    sarinda100

    Well-known member
  • Feb 13, 2010
    1,708
    545
    113
    colombo
    පුංචි කාලේ මමත් හිතාගෙන හි‍ටියේ කවදාහරි විද්‍යාඥයෙක් වෙනවා කියලා ඒත් බැරි වුනා
     

    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    welcome.gif