මට අද ආතල් දවසක්
මචන් ලා අද මට ටිකක් සන්තෝස දවසක්...මේ ආවේ මගේ ලොකු කම කියන්න නම් නෙමි.... මම අද තමා ...මගේ සල්ලි වලින් ගණන් ටිකක් වැඩි දෙයක් ගෙදරට දුන්නේ ...අපේ ගෙදර අය මාත් එක්ක හිත් හොද නෑ වැඩිය ....අපේ අම්මා තාත්තා..මොක්ද මම ඒ අය කියන දේවල් නෙමි කරන්නේ

ඒ කොහොම උනත් .මම අද අම්මාට ඔර්ඩර් කරපු 3ඩී tv එක ගෙදරට ආවා..ඔර්ඩෙර් කරේ නම් 2වෙනි දා ...අද තමය් සින්හගිරි එකෙන් ගෙනත් දින්නේ ///අද වැඩ වගේගට හිහින් එතනත් පොඩ්ඩක් විසිරිලා මගේ හොදම යාලුවෝ ටික එක්ක උන් ව දාලා ගෙදර ආව ගමන් ටී.වී එක ගෙනත් ....
අපේ අම්මා ට t./v 2d 3d වැඩක් නෑ...ඒත් ඉතින් පොඩි ටී.වී එකක් ගෙදර තිබ්බේ...මේක අගල් 52 ඉතින් අම්මා ඒක කැමති...මමත් නම් 3d වලන ආසය්,ඒත් මේ ටිකේ මම මානසික ප්රශ්න වගේගට වැටිලත් හිටපු නිසා මට හිහුනා අම්මාව සන්තෝස කරන්න ..මොනා උනත් ඒයා තමය් මගේ ලගම ඉන්නේ ... අම්මා ට සතුටුඉ .... තාත්තා නම් ගණන් ගන් නෑ

මගේ සල්ලී වලින් ගෙදරට ගෙනාපු ගනන් වැඩිම දේ මේක...මට මේ වෙලාවෙ මගේ සන්තෝසේ කියන්න ඉන්නේ උබලා..හැමදාමත් වගේ අදත් කස්සාගේ සින්දුවකුත් අහන ගමන් ඔන්න සතුට බෙදා ගත්තා....
මෙන්න බඩු.. මම නම් බලන් නෑ ...මට stero scopic ලෙඩී තියන්වා..

3ඩ් පේන් නෑ 

වැඩිය ..පට ගාල අමාරු ව්එනවා...මෙන්න බඩු..
මේක තමය් බඩුව
අම්මා ට සෑහෙන සන්තෝසය්....ඒ නිසා මටත් හැපි....... 

ආතල් දවසක්.......
මචන් ලා අද මට ටිකක් සන්තෝස දවසක්...මේ ආවේ මගේ ලොකු කම කියන්න නම් නෙමි.... මම අද තමා ...මගේ සල්ලි වලින් ගණන් ටිකක් වැඩි දෙයක් ගෙදරට දුන්නේ ...අපේ ගෙදර අය මාත් එක්ක හිත් හොද නෑ වැඩිය ....අපේ අම්මා තාත්තා..මොක්ද මම ඒ අය කියන දේවල් නෙමි කරන්නේ

ඒ කොහොම උනත් .මම අද අම්මාට ඔර්ඩර් කරපු 3ඩී tv එක ගෙදරට ආවා..ඔර්ඩෙර් කරේ නම් 2වෙනි දා ...අද තමය් සින්හගිරි එකෙන් ගෙනත් දින්නේ ///අද වැඩ වගේගට හිහින් එතනත් පොඩ්ඩක් විසිරිලා මගේ හොදම යාලුවෝ ටික එක්ක උන් ව දාලා ගෙදර ආව ගමන් ටී.වී එක ගෙනත් .... අපේ අම්මා ට t./v 2d 3d වැඩක් නෑ...ඒත් ඉතින් පොඩි ටී.වී එකක් ගෙදර තිබ්බේ...මේක අගල් 52 ඉතින් අම්මා ඒක කැමති...මමත් නම් 3d වලන ආසය්,ඒත් මේ ටිකේ මම මානසික ප්රශ්න වගේගට වැටිලත් හිටපු නිසා මට හිහුනා අම්මාව සන්තෝස කරන්න ..මොනා උනත් ඒයා තමය් මගේ ලගම ඉන්නේ ... අම්මා ට සතුටුඉ .... තාත්තා නම් ගණන් ගන් නෑ

Last edited: