මට අද ආතල් දවසක්

Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මට අද ආතල් දවසක්

    මචන් ලා අද මට ටිකක් සන්තෝස දවසක්...මේ ආවේ මගේ ලොකු කම කියන්න නම් නෙමි.... මම අද තමා ...මගේ සල්ලි වලින් ගණන් ටිකක් වැඩි දෙයක් ගෙදරට දුන්නේ ...අපේ ගෙදර අය මාත් එක්ක හිත් හොද නෑ වැඩිය ....අපේ අම්මා තාත්තා..මොක්ද මම ඒ අය කියන දේවල් නෙමි කරන්නේ :oo::oo::oo::oo: ඒ කොහොම උනත් .මම අද අම්මාට ඔර්ඩර් කරපු 3ඩී tv එක ගෙදරට ආවා..ඔර්ඩෙර් කරේ නම් 2වෙනි දා ...අද තමය් සින්හගිරි එකෙන් ගෙනත් දින්නේ ///අද වැඩ වගේගට හිහින් එතනත් පොඩ්ඩක් විසිරිලා මගේ හොදම යාලුවෝ ටික එක්ක උන් ව දාලා ගෙදර ආව ගමන් ටී.වී එක ගෙනත් ....

    අපේ අම්මා ට t./v 2d 3d වැඩක් නෑ...ඒත් ඉතින් පොඩි ටී.වී එකක් ගෙදර තිබ්බේ...මේක අගල් 52 ඉතින් අම්මා ඒක කැමති...මමත් නම් 3d වලන ආසය්,ඒත් මේ ටිකේ මම මානසික ප්‍රශ්න වගේගට වැටිලත් හිටපු නිසා මට හිහුනා අම්මාව සන්තෝස කරන්න ..මොනා උනත් ඒයා තමය් මගේ ලගම ඉන්නේ ... අම්මා ට සතුටුඉ .... තාත්තා නම් ගණන් ගන් නෑ :no::no::no:

    මගේ සල්ලී වලින් ගෙදරට ගෙනාපු ගනන් වැඩිම දේ මේක...මට මේ වෙලාවෙ මගේ සන්තෝසේ කියන්න ඉන්නේ උබලා..හැමදාමත් වගේ අදත් කස්සාගේ සින්දුවකුත් අහන ගමන් ඔන්න සතුට බෙදා ගත්තා....

    මෙන්න බඩු.. මම නම් බලන් නෑ ...මට stero scopic ලෙඩී තියන්වා.. :rofl::rofl::rofl: 3ඩ් පේන් නෑ :baffled::baffled::baffled: වැඩිය ..පට ගාල අමාරු ව්එනවා...මෙන්න බඩු..

    phpwTVMgtAM.jpg

    phph57Us6AM.jpg

    මේක තමය් බඩුව :D අම්මා ට සෑහෙන සන්තෝසය්....ඒ නිසා මටත් හැපි....... :yes::yes::yes: ආතල් දවසක්.......
     
    Last edited:
    Jan 4, 2012
    620
    99
    0

    ela ela machan
    kiyak unada ban oka.
    lankave kiyakda?
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    mEke damme ubalaa ekka aatal eka beda ganna machan...... patta aatal ekak awe....sirawatama ehema deyak genawaawama gedara kenek ta full ataal ekak giyaa :)
     
    • Like
    Reactions: kellsupun

    cyberDil

    Member
    Jun 27, 2011
    1,795
    128
    0
    ela machan :D
    habai gedara aya santhosa karanna meeta wada deyak karanna puluwannam eka watinawa machan. uba e gollo kiyana de ahala tikak baba part eken idapan. ethakota e gollo meeta wada sathutu wewi
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ගාණ නම් මේක මෙහේ 5.25ක් වෙනවා...සින්හගිරි එකට දැන් දාන්නේ මම අදුරන කෙනෙක් ...ඉතින් ටිකක් අඩුවට ගත්තා..ඒත් ටිකක් සැරය්..පිට නම් මේක 5 විටර මට 50000 75000 අඩුවෙන් හම්බ උනේ.... 4.25කට මම ගත්තේ ...... ආතල් ම අපේ අම්මා සතුටුය් .... මම ටිකක් චව් වෙලා හිටියේ ...බීල ගෙදරට චව් වෙලා... උබලාට අඩුවට 3ඩි 80වල එකක් බලන්න පොඩි ගානකට ...30කට වගේ වැඩේ හැටියට ලොකු ගානක් නෙමි..අලුත් අය්ටම් එකක් සෙට් ව්එනවා ලගදිම ...මම ආපු ගමන් ඒක ගැන කියන්නම්...

    මේක නම් 1Tb හාර්ඩ් එකක් ටී වී එකේම තියෙනාවා..ස්ක්ය්ප් වෙබ් කැමුත් ටී.වී එකෙම තියෙනවා..එකටය් ටිකක් ගනන්, අම්මා ට නම් ඔවා දන් නෑ...ඒත් ඉතින් හොද එකක් ම එක පාර ගෙනත් දුන්නා,,,අඩෝ බ්‍රෝ ෆිඉට් එකට උබලා සතුට බෙදා ගන්නව....සන්තෝසය් බන්
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මිට වඩා ලොකු පින්තුර නැද්ද බන් ?? :angry:

    :lol::lol::lol: සොරි බන් පින්තූර ලොකු උනා ආතල් එකට...දැන් පොඩි ක්අරා :rolleyes:
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ela machan :D
    habai gedara aya santhosa karanna meeta wada deyak karanna puluwannam eka watinawa machan. uba e gollo kiyana de ahala tikak baba part eken idapan. ethakota e gollo meeta wada sathutu wewi

    :yes::yes: ඔව් මචන්....ඒත් මගේ ජීවිතේ ලියවුනූ කෙනා එක්ක වැඩේ වෙනකොට ගෙදර අයත් එක්ක මම කරන වැඩ හැම එකක් එක්කම ඒක කරන්න බෑ ...මොන මගුල කරත් හැගීම් කියන දේවලුත් අපිට තියෙනවා නේ ... :baffled::baffled: ඒත් මට පාලුවක් නෑ ... උබලා ඉනාවා..එලකිරි යේ තමා දුක සතුට හැමදේම ....
     
    • Like
    Reactions: kingdewi

    -striker-

    Member
    Feb 4, 2012
    409
    14
    0
    kawadawath ammagei thattagei hitha ridenne nathi widiyata wada karanna
    eeka eyalata oya gift ekata wada watinawa
    good job dude cheers
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    kawadawath ammagei thattagei hitha ridenne nathi widiyata wada karanna
    eeka eyalata oya gift ekata wada watinawa
    good job dude cheers

    මචන් අවන්කයෙන් ම කියන්නේ ....උබලා නිසා තමය් මචන් මම මෙහෙම ඉන්නනේ .... තැන්ක්ස් මචන් ලා..... උබලා මෙහෙම කමේන්ට් කරනකොට තවත් හැපී..... :)
    :):):):)