Captain ජැක් ස්පැරෝ;12013966 said:අහපන් බප්පගෙන්![]()
පාන් කෑල්ලක් කවන්න ට්රයි එක දියන්...................

තනිවී සිටින්නැයි මා අදහස් කලේ. ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ
![]()

සිනහවෙන් හෝ කථාවෙන් බෑ...Captain ජැක් ස්පැරෝ;12014458 said:

ඔබෙ චේතනා අගනා ..
මා සිත ගනී..............
අවට ලෝකයේ බැනුම්.....
විස කටු වැනී...............
ඒ කටු අපේ දෙහදේ .. ගැඹුරේ ඇනී....
ගලන දුක් වේදනා....රුධිරය වැනී.....

සිනා සිසී නැග එන්නා සූර්්යා උදේ...Captain ජැක් ස්පැරෝ;12014470 said:
විතක් මධු පෙරා ගෙනල්ලා...Captain ජැක් ස්පැරෝ;12014463 said:

මගෙ පාළු ලෝකයේ.......තනිවූ මෙමා......
සක්විති රජුන් හමුවේ... නැත හිස නමා.....
සිතුවිලි මගේ අසුරා .. ගත හැක නමා.....
මට දුක සිතෙන්නේ..... ඔබ ගැන තමා.....![]()
ඔබෙ චේතනා අගනා ..
මා සිත ගනී..............
අවට ලෝකයේ බැනුම්.....
විස කටු වැනී...............
ඒ කටු අපේ දෙහදේ .. ගැඹුරේ ඇනී....
ගලන දුක් වේදනා....රුධිරය වැනී.....
Captain ජැක් ස්පැරෝ;12014463 said:
Captain ජැක් ස්පැරෝ;12014458 said:

අල්ලාහ්යකෝ... මම කියන්නේ හම්බයෙක් ගැන. තොපි මේ මොනාද දන්නේ. තනිවේ සිටින්නැයි ම අදහස් කලේ.. එත් හම්බය මයි හොයා ඇවිදින් එය වෙනස් කලේ![]()

Captain ජැක් ස්පැරෝ;12014513 said:අල්ලාහ්![]()


ඕක තමයි උඹලගේ වැරැද්ද....හැමෝම එක පාර එළවලා දානවා......මම මේ හම්බයෙක් නැතිව වේලෙනවා.. මුන් මෙතන එනවා මගුල් නටන්න..![]()

