බ්ලැකාලන්තය III

Status
Not open for further replies.

aruna47

Well-known member


  • උන් බත් කන්නේ නැත්තේ. සුනිමල් මේ ත්‍රෙඩ් එකේ නිසා...

    elephant-dog-peru-1__oPt.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තනිවී සිටින්නැයි මා අදහස් කලේ. ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ :dull::dull::dull:

    0511-1009-1319-0464_Cartoon_of_a_Lonely_Little_Boy_Sitting_on_a_Rock_clipart_image.jpg

    මගෙ පාළු ලෝකයේ.......තනිවූ මෙමා......
    සක්විති රජුන් හමුවේ... නැත හිස නමා.....
    සිතුවිලි මගේ අසුරා .. ගත හැක නමා.....
    මට දුක සිතෙන්නේ..... ඔබ ගැන තමා.....
    :sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔබෙ චේතනා අගනා ..
    මා සිත ගනී..............
    අවට ලෝකයේ බැනුම්.....
    විස කටු වැනී...............
    ඒ කටු අපේ දෙහදේ .. ගැඹුරේ ඇනී....
    ගලන දුක් වේදනා....රුධිරය වැනී.....
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Captain ජැක් ස්පැරෝ;12014470 said:
    සිනා සිසී නැග එන්නා සූර්්‍යා උදේ...
    සුර්්‍යා උදේ ඒවී පායා උදේ...

    කුකුලා... කුකුලා... කුකුලා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Captain ජැක් ස්පැරෝ;12014463 said:
    විතක් මධු පෙරා ගෙනල්ලා...
    සුරන් රවටලා......
    ඇසක් ඉගිමරා රැගුම් පා...
    මුවට යා කලා... :dull:
     

    aruna47

    Well-known member
  • මගෙ පාළු ලෝකයේ.......තනිවූ මෙමා......
    සක්විති රජුන් හමුවේ... නැත හිස නමා.....
    සිතුවිලි මගේ අසුරා .. ගත හැක නමා.....
    මට දුක සිතෙන්නේ..... ඔබ ගැන තමා.....
    :sorry:

    ඔබෙ චේතනා අගනා ..
    මා සිත ගනී..............
    අවට ලෝකයේ බැනුම්.....
    විස කටු වැනී...............
    ඒ කටු අපේ දෙහදේ .. ගැඹුරේ ඇනී....
    ගලන දුක් වේදනා....රුධිරය වැනී.....

    Captain ජැක් ස්පැරෝ;12014463 said:

    Captain ජැක් ස්පැරෝ;12014458 said:

    යකෝ... මම කියන්නේ හම්බයෙක් ගැන. තොපි මේ මොනාද දන්නේ. තනිවේ සිටින්නැයි ම අදහස් කලේ.. එත් හම්බය මයි හොයා ඇවිදින් එය වෙනස් කලේ :growl:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මම මේ හම්බයෙක් නැතිව වේලෙනවා.. මුන් මෙතන එනවා මගුල් නටන්න.. :lol::lol:
    ඕක තමයි උඹලගේ වැ‍රැද්ද....හැමෝම එක පාර එළවලා දානවා......
    අන්තිමේදි අඩනවා එකෙක්වත් නෑ කියලා.....
    :lol::lol:
     
    Status
    Not open for further replies.