mewa Mathakada?
![]()
![]()
![]()
eeka kiyanna witharayi manzEK enna eththe...
aparade mama me tika 1st page ekata post wei kiyala hithagena post kare.. 2nd ekatane wetune...
![]()

කවුරු මොනා කිව්වත් ලන්කාවේ සිරස නැත්තම් බලන්න දෙයක් නැති තරම්.
ගොඩක් දේවල් වල ප්‍රමුඛයා සිරස තමා.අනිත් එවුන් බලන් ඉන්නේ සිරස මොනා හරි අලුත් දෙයක් කරනකම් ඒක ගෙඩි පිටින් කොපි කරන්න.
සිරසෙන් කාටුන් එකක් එහෙම හඩකැවුවාම ආයිත් දෙකක් නෑ නැති වෙන්නම දෙනවා.
සිරස FTW.

ටිකිරි;12017188 said:අනේ ගොඩක් මහන්සි වෙලා නෙව.. මන් හෙට නිවාඩුවක් දාලා මේ ටික කියවන්නම්කෝ... නැත්තම් හරි නෑනේ. නේද???![]()
![]()

කවුරු මොනා කිව්වත් ලන්කාවේ සිරස නැත්තම් බලන්න දෙයක් නැති තරම්.
ගොඩක් දේවල් වල ප්‍රමුඛයා සිරස තමා.අනිත් එවුන් බලන් ඉන්නේ සිරස මොනා හරි අලුත් දෙයක් කරනකම් ඒක ගෙඩි පිටින් කොපි කරන්න.
සිරසෙන් කාටුන් එකක් එහෙම හඩකැවුවාම ආයිත් දෙකක් නෑ නැති වෙන්නම දෙනවා.
සිරස FTW.
ne echchara mahansi wune nehe.. google eke "Koti Sirasa " kiyala search karala.. Images click karaama owa aawa..![]()

machan un hoda godak dewal madden apita nodanena thama naraka dene.....
aaka therum ganin....un wena international channel wala awi gedi pitin copy karanne,,,, kopi kirime udinma inne sirasa kiala kianna puluwan....anith awn copy caranne eta passei. akai un sirasen copy karanawa wage penne....

සිරස පොන්න වැඩ ඕනෑ තරම් කරනවා. එකේ දෙකක් නෑ. ඒත් හැබැයි අනිත් නාලිකා වලින් ආණ්ඩුව විවේචනය කරන්නේ නෑනේ. ඒක කරන්නේ සිරස පමණයි..