Sirasa TV has blocked by Dialog TV and SLT

wapw

Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    සිරස මාධ්‍ය ජාලයට අයත් නාලිකා සියල්ලම පාහේ ඩයලොග් ටීවී සහ SLT මෙගාලයින් මගින් මේ මොහොතේ විකාශනය නොවේ. දැන් විකාශය වන්නේ පොදු ජනාධිපති අපේක්ෂකයා පිළිබද වැඩසටහනකි.

    මෙය එකවරම අහම්බෙන් සිදුවිය හැකිද?

    එසේ නැතිනම් පරිහානිය කරා යන මුග්ධ පාලනයේ ක්‍රියවක් ද?



    Currently Sirasa TV channels has been interrupted on Dialog TV and SLT Megaline. A Programme about Common Presidential Candidate currently telecasting.

    Can both of this telecasts interrupt simultaneously without an special reason?

    Is this an activity of waning foolish government?

     
    Last edited:

    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    5lCz6J.jpg
     

    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    දැන් වැඩ ඇති. වැඩසටහන යන වෙලාවෙදි නැවතුනේ.

    වැරදීමක්. මෙගාලයින් නොවෙයි PEO TV
     
    Last edited:

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,922
    24,316
    113
    tracing Geo-location.. ... ...
    ලොක්කට දැන් නම් රිදිලා සෑහෙන්න...:rofl::rofl: මේ පේන්නේ ඒකාධිපති පාලනයේ ලක්ෂණ නෙවෙයි ද?:angry::angry: අපි නම් dialog Peo tv නෙවෙයි නිසා බැලුවා. :yes:.