torrific වෙනුවට අලුතින් ආපු zbigz,IDM එකෙන් Torrent Files බාමු

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,096
    3,542
    113
    Inside Your Laptop ;)
    ඈති යාන්තම් උඹ ජෙනරල් සරත් ෆොන්සේකා නිසා ටොරෆික් එකට කෙල උනේ නෑ කිව්ව එකම.......!! :D :P

    ඈති යන්තම්..... Good Post :D :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඈති යාන්තම් උඹ ජෙනරල් සරත් ෆොන්සේකා නිසා ටොරෆික් එකට කෙල උනේ නෑ කිව්ව එකම.......!! :D :P

    ඈති යන්තම්..... Good Post :D :)

    :lol::lol::lol: මේකට දේශපාලනය නැතෝ, බොහොම ස්තුතියි. :):)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,542
    113
    Inside Your Laptop ;)
    :lol::lol::lol: මේකට දේශපාලනය නැතෝ, බොහොම ස්තුතියි. :):)

    :lol::lol: ඒක තමා මාත් බැලුවේ........ :rolleyes: පුදුමෙනුත් පුදුමයි.... අද ඉර අනිත් පැත්තෙන් පෑව්වත්ද......?? :rofl::P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    සිංහළයා;12019379 said:
    Due to high loads, ZbigZ is currently unavailable in your region. We are working hard to solve the issue :(:(:(

    ඕක හැමදාම උදේට හිටිනවා,මම හිතන්නේ සවර් එකට රැට පිනි බානවද කොහෙද :lol::lol:
    එකයි උදේට හිටින්නේ. :lol: දවල් වෙද්දී හරි යයි මචන් දැන් දවස් තුනක් ඔහොම උනා.:yes::)
     
    Apr 19, 2011
    5,700
    210
    0

    ඕක හැමදාම උදේට හිටිනවා,මම හිතන්නේ සවර් එකට රැට පිනි බානවද කොහෙද :lol::lol:
    එකයි උදේට හිටින්නේ. :lol: දවල් වෙද්දී හරි යයි මචන් දැන් දවස් තුනක් ඔහොම උනා.:yes::)

    හරි ගියොත් එළ
    11.gif
    Torrific එකේ උන් ඔක්කොම මේකට රින්ගුවහම පිස්සු වගේ ඇති :D
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    එළමකිරි පොස්ට් එකක්,ටොරි‍ෆික් නැතුව පාඩු වුන අවස්ථා ගොඩයි,දැන් ආයෙත් හරි,සතුති යාළුවා REP+++
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    සිංහළයා;12019568 said:
    හරි ගියොත් එළ
    11.gif
    Torrific එකේ උන් ඔක්කොම මේකට රින්ගුවහම පිස්සු වගේ ඇති :D
    :yes::yes: ඔව් ඒක තමයි වෙලා තියෙන්නේ,ලිමිට් එකකුත් නැ නේ, හැමෝම බානව ඇති හිටු කියල ,
    එළමකිරි පොස්ට් එකක්,ටොරි‍ෆික් නැතුව පාඩු වුන අවස්ථා ගොඩයි,දැන් ආයෙත් හරි,සතුති යාළුවා REP+++
    :)බොහොම ස්තුතියි මචන්