torrific වෙනුවට අලුතින් ආපු zbigz,IDM එකෙන් Torrent Files බාමු

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    mage torrent file ekak 6MB/S WALIN BAGANNAWA...ELA......
    2GB TORRENT FILE EKAK.....download speed ekai , resume time ekai passe test karala kiyannam....thankzzzz
    adO meka mageth thiyenawa ..... amarican kaaraya karau balu wadey gana personal tarahak :no::no::no::no: SOPA nawatthala kiyanne atthada ban ?? aluth updates ganna bari una personal probs apu nisa ...mokak da a scene ...torrofic wenuwata me apu eka mama use kara..... share karata thnx wewa patta rep ++
    Ummaaaaa.....
    Uba num deiyek...
    ela machan :D
    mama hithanne torrent file eka download nokara link eka dammath athi :D
    anika machan meka torrific walata wada speed.balagena inna oneth na :D
    anika account ekak hadana eka aniwarya na :D
    niyamay.
    rep ++
    niyama wadak

    :) බොහොම ස්තුතියි හැමෝටම
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අම්මෝ පට්ට SLOW
    අනික part වලින් download කරන්න දෙන්නේත් නෑ වගේ.


    2qi5u7m.jpg

    නැ මචන් එහෙම අවුලක් නැ.මම දැනුත් එකක් බාන ගමන් ඉන්නෙ.හොදට ස්පිඩි තියෙනව part 9 කට download වෙනව. :yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    mcn eka IDM walin downlord wenne nane...anit viditane..mokada karanne...

    අනිත් විදිහට කියුව IDM නැතුව සාමාන්‍ය‍ එකෙන්ද,ඒහෙම නමි කරන්ඩ තියෙන්නෙ ඒකේ රයිටි කිල්ක් කරල,ඩිරෙක්ටි ඩවුන්ලෝඩි ලින්ක් එක කොපි කරගෙන, IDM ඔපන් කරල Add URL කියන තැනට පේස් කරල ok කරල,බාන්ඩ යන ෆයිල් එකේ මේගා බයිටි ගාන හරියට IDM එකේ පෙන්නුවට පස්සෙ ඩවුන්ලෝඩි වෙන්ඩ දාන්ඩ එතකොට හරි. මතක් කරල ඉස්සෙල්ලා ඩවුන්ලෝඩි වෙවි කිබිබ එක කොලෝස් කරල දාන්ඩ.
     
    Last edited:

    starstharu

    Member
    Aug 17, 2010
    3,847
    568
    0
    37
    වරකාපොළ
    අනිත් විදිහට කියුව IDM නැතුව සාමාන්‍ය‍ එකෙන්ද,ඒහෙම නමි කරන්ඩ තියෙන්නෙ ඒකේ රයිටි කිල්ක් කරල,ඩිරෙක්ටි ඩවුන්ලෝඩි ලින්ක් එක කොපි කරගෙන, IDM ඔපන් කරල Add URL කියන තැනට පේස් කරල ok කරල,බාන්ඩ යන ෆයිල් එකේ මේගා බයිටි ගාන හරියට IDM එකේ පෙන්නුවට පස්සෙ ඩවුන්ලෝඩි වෙන්ඩ දාන්ඩ එතකොට හරි. මතක් කරල ඉස්සෙල්ලා ඩවුන්ලෝඩි වෙවි කිබිබ එක කොලෝස් කරල දාන්ඩ.
    Thankz mcn......Mama eka downlord kare play karala.ethakota video ekata udin watenawane..any way mcn thankz.....
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    meka torrific walata wada sira amchan

    torrent ekak upload wena athare download akrannath puluwan
    torrent wala size limit ekakuth naa
    torrent eke apita on files witharak select karala download akrannath puluwan

    rep added
     
    • Like
    Reactions: erozan