ගංතෙර

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
මම හොදින් ඉන්නවා..ටිකක් බිසී මේ දවස් වල...හිරේට යන්න ලෑස්ති වෙනවනෙ:baffled::baffled:
උඹට කොහොමද මචන්? එලකිරි වගේ සෙට් වුනාද ඔහේ?:)

මං පුළුවන් වුනොත් හෙට හෝ අනිද්දා ලංකාවට ඇවිත් යන්න එනවා... උඹ හිරේ යන්න ලක ලෑස්ති වෙනවා කියල ජීනි කිව..

හිතේ අමාරුවෙන් වුනත් වරදක් නැතුව ඉන්නවා..

මොන එලකිරියක්ද බං... මට නම් මෙහේ අවුව එක්ක බලද්දී ලංකාවේ අවුවත් හෙන සනීපයි බං..
 
sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මුළු ගං තෙරම පාලුයි නුඹ නැති හින්දා
    ඉන්නෙමි මමත් හිත යට දුක්‌ හැම හංගා
    ඈත දුරක ගිය මුත් නුඹ මං හන්දා
    සෙනෙහස තවම එහෙමයි නුඹ මගෙ හින්දා
    මේක දැක්කමනම් අපේ කොල්ලට දුවන් එන්න හිතෙයි:)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මං පුළුවන් වුනොත් හෙට හෝ අනිද්දා ලංකාවට ඇවිත් යන්න එනවා... උඹ හිරේ යන්න ලක ලෑස්ති වෙනවා කියල ජීනි කිව..

    හිතේ අමාරුවෙන් වුනත් වරදක් නැතුව ඉන්නවා..

    මොන එලකිරියක්ද බං... මට නම් මෙහේ අවුව එක්ක බලද්දී ලංකාවේ අවුවත් හෙන සනීපයි බං..

    :yes::yes: සියරට දේ සිරි සැප දේ......... :yes::yes:
    වවුලගේ පාටියට ගියානම් එල්ලිලා ඉන්න ඕනි වගේ දැන් උඹත් ඔහේ විදිහට පොඩ්ඩ පොඩ්ඩ අකමැත්තෙන් හරි හැඩ ගැහියන්.. (හැබැයි ඔහේ ඉන්නකන් විතරයි හරියැ)
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    :yes::yes: සියරට දේ සිරි සැප දේ......... :yes::yes:
    වවුලගේ පාටියට ගියානම් එල්ලිලා ඉන්න ඕනි වගේ දැන් උඹත් ඔහේ විදිහට පොඩ්ඩ පොඩ්ඩ අකමැත්තෙන් හරි හැඩ ගැහියන්.. (හැබැයි ඔහේ ඉන්නකන් විතරයි හරියැ)

    :yes::yes::yes:
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ඇයි උබ ඉස්සර කිව්වේ ඒකී තාම කුක්කු බොන වයසෙ කියලා ඒකයි මම දැම්මම බුක් කරල තියාගන්න හැදුවේ:angry::P

    ආ මල්ලි... ඕ-ලෙවල් කොහොමද...?? ඒ - 10ක් ශුවර් නේද....? ඉස්සෙල්ලා ඉගනගෙන රස්සාවක් කරපන් පරස්ථා හොයන්නෙ නැතුව......
     
    Mrs Genius

    Member
    Apr 4, 2011
    278
    14
    0
    With genius89
    ඉතින් නගෝ... කොහොමද ජීවිතේ....? සතුටුයි මෙහෙ දකින්න ලැබුනු එක...

    ජීවිතේනම් හොදින් ගෙවිලා යනවා අයියේ.:):) ඔයාට කොහොමද?:lol::lol: ඉස්‌සරට වඩා දැන් නම් ඔයාගෙ ජීවිතේ ගොඩාක්‌ ලස්‌සන ඇති නේද?
    හිත හොඳ මනුස්‌සයෙක්‌ හුගාක්‌ සාර්ථක වෙන්නෙ ධෛර්යවන්ත බිරිදක්‌ ලැබුනාමනේ.ඔයාට හරි යනවා අයියේ,ඔයාගෙ හිත හොදයිනේ.:):):):):)
    ඔයාලගෙ වෙඩින් ෆොටෝ නම් ලස්‌සනයි,අනිත් ටිකත් දාන්න අපිට බලන්න.:lol::lol::lol:
     
    Mrs Genius

    Member
    Apr 4, 2011
    278
    14
    0
    With genius89
    මං පුළුවන් වුනොත් හෙට හෝ අනිද්දා ලංකාවට ඇවිත් යන්න එනවා... උඹ හිරේ යන්න ලක ලෑස්ති වෙනවා කියල ජීනි කිව..

    හිතේ අමාරුවෙන් වුනත් වරදක් නැතුව ඉන්නවා..

    මොන එලකිරියක්ද බං... මට නම් මෙහේ අවුව එක්ක බලද්දී ලංකාවේ අවුවත් හෙන සනීපයි බං..

    හිරේ??????????????????:angry::angry::angry:;)
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    හිරේ??????????????????:angry::angry::angry:;)

    හිරේ කිවේ බං, ඌ ලෝකේ පොඩිම මාන්චුව දාගන්න යන්නේ

    wedding-day-rings-gold-wedding-ring.jpg