'මම' ඉන්නේ කොහෙද? Part-2

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    Mr. පොල්,
    මං උඹට 'භූරුවා' කිව්වේ උඹ නිකම් බූරුවෙක් නෙවෙයි... මහප්පරාන බූරුවෙක් නිසයි!!! උඹ හිතනවද ඔහොම උඩ පැන්නම උඹ 'ප්‍රඥාවන්තයෙක්' වෙයි කියල???
    තෝත් ඇතුළුව ඔය හිටු කියල comment කරලා තියෙන එවුන් අතරේ ප්‍රඥාවන්තයෝ කියන ජාතියේ එවුන් එකෙක් වත් නෑ!!! !!! !!!
    මං කරුණු ඉදිරිපත් කරන්නේ මොලේ තියන එවුන්ට!!! එහෙම මොලයක් තියන එවුන් විතරක් මේකේ ප්‍රයෝජනය ගනී...

    තෝ දැඟලුවට වැඩක් වෙන්නේ නෑ!!! !!! !!!

    හැබැයි මේ වෙනකොට දැන අඳුනගත්තු පිරිස ඇරෙන්න EK එකේ වෙන මොලේ තියන එවුන් ඉන්නවද දන්නේ නෑ!!!
    :(
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කෝ ඉතින් මොලේ තියෙන උදවිය කව්රුවත් ඔබතුමාට සහයෝගයක් විදිහට කමෙන්ට් එකක් දන්නේ නැත්තේ ඇයි දෙයියනේ. කව්රු නමුත් ඔබතුමාගේ මනෝ විකාර දහමෙන් ප්‍රයෝජනයක් ගන්න මොලේ තියෙන උදවිය ඉන්නවනම් කෝ එයාල? කෝ? ඔබතුම ඇයි අභිදර්මය ගැන හ්ම් කියලවත් වචනයක් නොකියන්නේ. ඔබතුමාගේ විකාර දහමෙන් ප්‍රයෝජනයක් ගන්න උදවියට ඇයි නොකියන්නේ අභිදර්ම පිටකය කියල එකකුත් තියෙනවා කියල. ත්‍රිපිටකය කියල හඳුන්වන්නේ මොකක්ද කියල ඔබතුමාගේ ගෝලයින්ට කියල දෙන්නේ නැත්තේ ඇයි? ඔබතුමාගේ ගුරුතුමා ඔබතුමාලට උගන්නල තියෙන්නේ තියෙන්නේ ත්‍රිපිටකය කියන්නේ සූත්‍ර පිටකයයි, විනය පිටකයයි කියල විතරයිද? නැත්තම් ඔබතුමාලගේ දහමේ ත්‍රිපිටකය කියල එකක් නැතිද?
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    වැඩේ නියමයි

    මචන් වැඩේ නියමයි. මම ඕක දැම්ම එත් වැඩකරේ නෑ . උඹට පින් මේ කරපු උදව්වට. පුලුවන්නම් අපේ දමිත් මහත්තයාගේ අනික් ත්‍රෙඩ් එකෙත් මේක පොස්ට් කරලා දීපන් මචන්.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    Mr. පොල්,
    මං උඹට 'භූරුවා' කිව්වේ උඹ නිකම් බූරුවෙක් නෙවෙයි... මහප්පරාන බූරුවෙක් නිසයි!!! උඹ හිතනවද ඔහොම උඩ පැන්නම උඹ 'ප්‍රඥාවන්තයෙක්' වෙයි කියල???
    තෝත් ඇතුළුව ඔය හිටු කියල comment කරලා තියෙන එවුන් අතරේ ප්‍රඥාවන්තයෝ කියන ජාතියේ එවුන් එකෙක් වත් නෑ!!! !!! !!!
    මං කරුණු ඉදිරිපත් කරන්නේ මොලේ තියන එවුන්ට!!! එහෙම මොලයක් තියන එවුන් විතරක් මේකේ ප්‍රයෝජනය ගනී...

    තෝ දැඟලුවට වැඩක් වෙන්නේ නෑ!!! !!! !!!

    හැබැයි මේ වෙනකොට දැන අඳුනගත්තු පිරිස ඇරෙන්න EK එකේ වෙන මොලේ තියන එවුන් ඉන්නවද දන්නේ නෑ!!!
    :(

    ltte එකේ ද කලින් හිටියෙ ! ඈ පොන්ස් ! :lol::lol::lol: තොපි වගේ මානසික අසහන කාරයො ඉන්න ඕනේ අංගොඩ ! :lol::lol::lol: බූරු අනාතයා ! :lol::lol::lol:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ltte එකේ ද කලින් හිටියෙ ! ඈ පොන්ස් ! :lol::lol::lol: තොපි වගේ මානසික අසහන කාරයො ඉන්න ඕනේ අංගොඩ ! :lol::lol::lol: බූරු අනාතයා ! :lol::lol::lol:

    තෝත් ඇතුළුව ඔය හිටු කියල comment කරලා තියෙන එවුන් අතරේ ප්‍රඥාවන්තයෝ කියන ජාතියේ එවුන් එකෙක් වත් නෑ!!! !!! !!!
     
    කෙනෙක් ප්‍රඥාවන්තයෙක්ද? නැද්ද? කියල තීරණය වෙන්නේ උපතේදී, උපත සකස් කරන කර්ම ශක්තිය අනුවයි!!! ප්‍රඥාව, 'දත්' වගේ පස්සේ කලෙක එන්නේ නෑ...
    දැන් උඹ ප්‍රඥාවත් එක්කද ඉපදුනේ :lol::lol:
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    2k4sbq.jpg
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    තෝත් ඇතුළුව ඔය හිටු කියල comment කරලා තියෙන එවුන් අතරේ ප්‍රඥාවන්තයෝ කියන ජාතියේ එවුන් එකෙක් වත් නෑ!!! !!! !!!

    උබ පලයන් ඉන්දියාවට එහෙනම් ඉන්නව උබ වගේම අනාතවෙලා ඉන්න මෝඩ සයිකො කාරයො :lol::lol::lol::lol: තොගෙ ඔය මීහරක්‌ කතා ගිහිං කියපන් මොන්ටිසෝරි යන එවුන්ට !

    41650_100001656397165_6016_n.jpg

    ප්‍රඥාවන්තයා :lol::lol::lol::lol:

    මුගේ අම්මගේ අහවල් ඒක තමයි ඉතින් මතක් වෙන්නේ :lol::lol::lol::lol:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    බුදුහාමුදුරුවෝ නම් කිව්වේ, "යමෙක් සෝතාපන්න නැත්නම් ඔහු මගේ සාසනයටවත් අයිති කෙනෙක් නෙවෙයි!!" කියලයි!!! උන්වහන්සේ, "සෝතාපන්න වුන කෙනා 8 වන භවයක් කරා යන්නේ නෑ... ආත්ම 7 ක් ඇතුලත සසර ගමනින් නිදහස් වෙනවා... පිරිණිවන් පානවා!!" කියල කිව්වට, 'සෝතාපන්න නැති එකා, ආත්ම කෝටි 8 කට වැඩිය යන එකක් නෑ... ආත්ම කෝටි 7 කින් විතර පිරිණිවන් පායි...' කියල වත් නොකිව්වේ, සෝතාපන්න නොවී 'ලොකු talks' දී දී ඉන්න ගිහි / පැවිදි සියලු හාල්පාරුවන්ට වෙන සන්තෑසිය උන්වහන්සේ හොඳින්ම දන්නා නිසයි!!! !!! !!! ඒ වගේම, "මැරෙණ මැරෙණ එකා උපදින්නේ නිරය / පෙරේත / තිරිසන් ලෝක වලයි!! මනුස්ස / දිව්‍ය ජීවිතයක් ලැබුවොත්, මුළු මහපොලවේම පස් වලින් පයේ මහපට ඇඟිල්ලේ නියපොත්තට ගන්න පුළුවන් තරමේ ( : 1ක් වගේ) සුළු ප්‍රමාණයක් විතරයි!!" කිව්වේ, කතන්දරේ 'බුදුණෙතින්' දැකලමයි!!! !!! !!! ඒ වගේම, උන්වහන්සේට 'තථාගත' කියන්නේ, උන්වහන්සේ බුද්ධත්වයට පත්වෙච්ච තැන් පටන් පිරිණිවන්පෑ අවස්ථාව දක්වාම යමක් කිව්වනම්, ඒක සිද්ධවෙන්නේ ඒ විදියටම නිසායි!!! !!! !!!

    ඉතීන්... සෝතාපන්න නොවී, ඒ කියන්නේ, entry level 'මාර්ගඵලය' වත් නොලබා, මැරෙණ මැරෙණ මේ සර්වාගමික සියලූම පොදු මහා ජනතාවත්, මල් පූජා කරකර... ගාථා කියකියා වැඳවැඳ... 'මේ සිදුකරගත්තා වූ සියලු පුන්‍යකර්මයන්ගේ අනුහසින් සසර සැරිසරනා තුරු කිසිදු අපල උපද්‍රවයක් සිදු නොවේවා!!, මෙලොව පරලොව ජීවිත වාසනාවන්ත වේවා!! අවසානයේ ප්‍රර්ථනා කරන බෝධියකින් අමාමහ ණිවන් සැප සලසා ගැනීමටත් ලැබේවා!!' කියකියා ණිවන් ප්‍රාර්ථනා කර කර ඉන්න සම්ප්‍රදායික (නමට බෞද්ධ) මහ ජනතාවත්, පින්වත් මළපෙරේතයන් වී... පින්වත් මළපෙරේතියන් / මළයකුන් / මළයක්ෂණියන් වී... ජීවත්ව සිටින එවුන් විසින් අල්ලා, බෝතල් වලට දමා, concrete කරන කොට... ගඟේ / මූදෙ දාන කොට... කොච්චර වාසනාවන්ත පරලොව ජීවිතයක්ද? නේද?? නැත්නම් පින්වත් broiler කුකුලන් / කිකිළියන් වී... පණ පිටින් උණුවතුරේ ඔබන විට කොච්චර සංසාරික සැපයක් දැනේවිද? නේද?? ඒ වෙන කම්, 'ලොකු පොරවල්' බොහෝමයි... කාටද ආඩම්බර!!!

    දිව්‍යලෝකේ යන්න... set එකම ආයි ආයි මේ විදියටම උපදින්න... නේ හිතන් ඉන්නේ?? පෙන්නඤ්ඤං යන දිහාව!!! !!! !!!

    (හැබැයි ලියන්නේ මට හිතිච්ච වෙලාවක තමයි) දැන් වෙලාව තියෙන්නේ මෝඩයන්ට, සංසාරේ යනගමන් කකා යන්න ඇති තරම් කෑම රැස් කරගන්නයි!!! දෙනකොට දෙඤ්ඤං ලොක්කො බොක්කෝ ඔක්කොම එකට තියල, ඇට්ටි විතරක් නෙවෙයි, ලොකු ලොකු එව්වත් එක්කම හැලෙන්න!!!
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    (හැබැයි ලියන්නේ මට හිතිච්ච වෙලාවක තමයි) දැන් වෙලාව තියෙන්නේ මෝඩයන්ට, සංසාරේ යනගමන් කකා යන්න ඇති තරම් කෑම රැස් කරගන්නයි!!! දෙනකොට දෙඤ්ඤං ලොක්කො බොක්කෝ ඔක්කොම එකට තියල, ඇට්ටි විතරක් නෙවෙයි, ලොකු ලොකු එව්වත් එක්කම හැලෙන්න!!!

    හා ඈ ! අනේ බොල තෝ වගේ පුකේ අමාරු කාරයෙක් !:rofl::rofl:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    List of the Posts up to 02-07-2012

    Post-001 (09-18-2011)
    Post-002 (10-09-2011)
    Post-003 (10-10-2011)
    Post-004 (10-11-2011)
    Post-005 (10-11-2011)
    Post-006 (10-12-2011)
    Post-007 (10-14-2011)
    Post-008 (10-14-2011)
    Post-009 (10-16-2011)
    Post-010 (10-19-2011)
    Post-011 (10-20-2011)
    Post-012 (10-21-2011)
    Post-013 (10-23-2011)
    Post-014 (10-24-2011)
    Post-015 (10-25-2011)
    Post-016 (10-25-2011)
    Post-017 (10-26-2011)
    Post-018 (10-26-2011)
    Post-019 (10-27-2011)
    Post-020 (10-27-2011)
    Post-021 (10-29-2011)
    Post-022 (10-29-2011)
    Post-023 (10-31-2011)
    Post-024 (11-01-2011)
    Post-025 (11-02-2011)
    Post-026 (11-02-2011)
    Post-027 (11-05-2011)
    Post-028 (11-05-2011)
    Post-029 (11-07-2011)
    Post-030 (11-07-2011)
    Post-031 (11-08-2011)
    Post-032 (11-09-2011)
    Post-033 (11-11-2011)
    Post-034 (11-12-2011)
    Post-035 (11-15-2011)
    Post-036 (11-16-2011)
    Post-037 (11-16-2011)
    Post-038 (11-17-2011)
    Post-039 (11-18-2011)
    Post-040 (11-20-2011)
    Post-041 (11-21-2011)
    Post-042 (11-24-2011)
    Post-043 (11-25-2011)
    Post-044 (11-27-2011)
    Post-045 (11-28-2011)
    Post-046 (12-01-2011)
    Post-047 (12-02-2011)
    Post-048 (12-03-2011)
    Post-049 (12-09-2011) spanned - (multi part)
    Post-050 (12-13-2011)
    Post-051 (12-19-2011) spanned - (multi part)
    Post-052 (12-21-2011) spanned - ( two part )
    Post-053 (12-24-2011) spanned - ( two part )
    Post-054 (12-28-2011)
    Post-055 (01-03-2012) spanned - ( two part )
    Post-056 (01-06-2012)
    Post-057 (01-11-2012) spanned - ( two part )
    Post-058 (01-13-2012)
    Post-059 (01-25-2012) spanned - ( two part )
    Post-060 (02-01-2012) spanned - ( two part )

    කෙනෙක් ප්‍රඥාවන්තයෙක්ද? නැද්ද? කියල තීරණය වෙන්නේ උපතේදී, උපත සකස් කරන කර්ම ශක්තිය අනුවයි!!! ප්‍රඥාව, 'දත්' වගේ පස්සේ කලෙක එන්නේ නෑ... අංශුමාත්‍ර වශයෙන් හරි ප්‍රඥාවක් ඇතුව ඉපදිච්ච එවුන් හදල ගන්න පුළුවන් උනාට කඳුලක් වත් නැතුව ඉපදිච්ච එවුන්ට කරන්න කිසිම දෙයක් නෑ!!! !!! තමුන් ප්‍රඥාවන්තයෙක් කියල හිතනවා නම්, හොඳට උවමනාවෙන් කියවලා බලන්න!!! තේරෙණවා නම්, තමුන් ගැන හිතන් ඉන්න විදිය හරි!! නැත්නම් වැරදියි!!!
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28

    ඒ කියන්නේ දත් වගේ නෙවෙයි කදුලුවගේ ,
    දමිත් කියන දේ වලට ඇඩෙන අය ප්‍රඥාවන්තයෝ .

    හෝ

    ප්‍රඥාවන්තයින්ට බුදුහාමුදුරුවෝ කියපු දේ කොහොම වුනත් දමිත් කියන දේ අනිවාර්යයෙන් තේරෙන්න ඕනේ .
    බුදුහාමුදුරුවෝ කියන දේ තේරෙන අයට කියන වචනය දමිත් දන්නේ නැ. මොකද දමිත් ට වත් ඒවා තේරෙන්නේ නැ
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    Updated List up to 02-12-2012

    Post-001 (09-18-2011)
    Post-002 (10-09-2011)
    Post-003 (10-10-2011)
    Post-004 (10-11-2011)
    Post-005 (10-11-2011)
    Post-006 (10-12-2011)
    Post-007 (10-14-2011)
    Post-008 (10-14-2011)
    Post-009 (10-16-2011)
    Post-010 (10-19-2011)
    Post-011 (10-20-2011)
    Post-012 (10-21-2011)
    Post-013 (10-23-2011)
    Post-014 (10-24-2011)
    Post-015 (10-25-2011)
    Post-016 (10-25-2011)
    Post-017 (10-26-2011)
    Post-018 (10-26-2011)
    Post-019 (10-27-2011)
    Post-020 (10-27-2011)
    Post-021 (10-29-2011)
    Post-022 (10-29-2011)
    Post-023 (10-31-2011)
    Post-024 (11-01-2011)
    Post-025 (11-02-2011)
    Post-026 (11-02-2011)
    Post-027 (11-05-2011)
    Post-028 (11-05-2011)
    Post-029 (11-07-2011)
    Post-030 (11-07-2011)
    Post-031 (11-08-2011)
    Post-032 (11-09-2011)
    Post-033 (11-11-2011)
    Post-034 (11-12-2011)
    Post-035 (11-15-2011)
    Post-036 (11-16-2011)
    Post-037 (11-16-2011)
    Post-038 (11-17-2011)
    Post-039 (11-18-2011)
    Post-040 (11-20-2011)
    Post-041 (11-21-2011)
    Post-042 (11-24-2011)
    Post-043 (11-25-2011)
    Post-044 (11-27-2011)
    Post-045 (11-28-2011)
    Post-046 (12-01-2011)
    Post-047 (12-02-2011)
    Post-048 (12-03-2011)
    Post-049 (12-09-2011) spanned - (multi part)
    Post-050 (12-13-2011)
    Post-051 (12-19-2011) spanned - (multi part)
    Post-052 (12-21-2011) spanned - ( two part )
    Post-053 (12-24-2011) spanned - ( two part )
    Post-054 (12-28-2011)
    Post-055 (01-03-2012) spanned - ( two part )
    Post-056 (01-06-2012)
    Post-057 (01-11-2012) spanned - ( two part )
    Post-058 (01-13-2012)
    Post-059 (01-25-2012) spanned - ( two part )
    Post-060 (02-01-2012) spanned - ( two part )

    Post-061 (02-12-2012)
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    කෙනෙක් ප්‍රඥාවන්තයෙක්ද? නැද්ද? කියල තීරණය වෙන්නේ උපතේදී, උපත සකස් කරන කර්ම ශක්තිය අනුවයි!!! ප්‍රඥාව, 'දත්' වගේ පස්සේ කලෙක එන්නේ නෑ... අංශුමාත්‍ර වශයෙන් හරි ප්‍රඥාවක් ඇතුව ඉපදිච්ච එවුන් හදල ගන්න පුළුවන් උනාට කඳුලක් වත් නැතුව ඉපදිච්ච එවුන්ට කරන්න කිසිම දෙයක් නෑ!!! !!! තමුන් ප්‍රඥාවන්තයෙක් කියල හිතනවා නම්, හොඳට උවමනාවෙන් කියවලා බලන්න!!! තේරෙණවා නම්, තමුන් ගැන හිතන් ඉන්න විදිය හරි!! නැත්නම් වැරදියි!!!
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    පොඩි බබෙකුට ලොකෙ ඉන්න ලස්සනම කෙනා යකා කියලා හය හතර තෙරෙන්නෙ නෑති කාලෙදි කියල දුන්නොත් එ බබා ලොකු උනාමත් කියයි යකා තමා ලස්සන කියලා...එවගෙම
    පොඩි බබෙකුට ලොකෙ ඉන්න කෑතම කෙනා දෙවියො කියලා කිවොත් එ බබා ලොකු උනාමත් කියන්නෙ ලොකෙ ඉන්න කෑතම කෙනා දෙවියො කියලයි....එහෙම බලපුවම මම නම් දන්නෙ උපතින් නම් කෙනෙක් කෙනෙක් ප්‍රඥාවන්තයෙක්ද? නැද්ද? කියල තීරණය වෙන්නේ නෑහෑ...තමන්ට දෙයක් තෙරුන වයසට අවාම කරන ක්‍රියාව අනුව නම් ඉලග ආත්මයට පෙර මෙ ආත්මයෙම තමන් කව්ද කියලා තිරනය වෙනවා...
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    පොඩි බබෙකුට ලොකෙ ඉන්න ලස්සනම කෙනා යකා කියලා හය හතර තෙරෙන්නෙ නෑති කාලෙදි කියල දුන්නොත් එ බබා ලොකු උනාමත් කියයි යකා තමා ලස්සන කියලා...එවගෙම
    පොඩි බබෙකුට ලොකෙ ඉන්න කෑතම කෙනා දෙවියො කියලා කිවොත් එ බබා ලොකු උනාමත් කියන්නෙ ලොකෙ ඉන්න කෑතම කෙනා දෙවියො කියලයි....එහෙම බලපුවම මම නම් දන්නෙ උපතින් නම් කෙනෙක් කෙනෙක් ප්‍රඥාවන්තයෙක්ද? නැද්ද? කියල තීරණය වෙන්නේ නෑහෑ...තමන්ට දෙයක් තෙරුන වයසට අවාම කරන ක්‍රියාව අනුව නම් ඉලග ආත්මයට පෙර මෙ ආත්මයෙම තමන් කව්ද කියලා තිරනය වෙනවා...

    podi kaaledima,
    1) sansaare yanawa kiyala...
    2) deyiyek mawwa, malaama eyaa gawata yanawa kiyala...
    3) ibema haduna, malaama iwarayi kiyala...
    wage 'gon kathaa' kiyala gonaata andalaa thibbata, karunu danagaththama e serama boru ne!!! kiyala danaganna ekata thamayi pragnaawantha bhaawaya kiyanne!!! :yes:
    kochchara kiwwath 'man hari!' 'man hithana eka thamayi hari!!' kiya kiyaa gonaatama andagena inna ekaata thamayi modaya... gonaa... bhooruwa... mati molaa... kiyana serama kiyanne!!! :lol:
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    'man hari!' 'man hithana eka thamayi hari!!' kiya kiyaa gonaatama andagena inna ekaata thamayi modaya... gonaa... bhooruwa... mati molaa... kiyana serama kiyanne!!! :lol:

    මේ ek එකේම මේවගේ කෙනෙකුට ඉන්නේ ඔබතුමා විතරයිනේ !