Yureni Noshika Birthday party(18+ natha)

IPman

Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    කරලා තියෙන වැඩේනම් උපරිමයි..

    කරලා තියෙන වැඩේනම් උපරිමයි..
    අද කලේ මේ වගේ දෙයක් කරලා උපන්දිනේ සමරන කෙල්ලෙක් හොයාගන්නත් නැති තරන්
    හැබැයි මේ වැඩේ දේවල් කරද්දී, ෆොටෝ ගහල video කරලා ලෝකෙට පෙන්න කරන්න ඕනි නෑ
    එහෙම කරොත් එකත් ඇඩ් එකක් වෙනවා..

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    NJK4EVER

    Well-known member
  • Apr 14, 2009
    1,518
    130
    63
    Colombo
    wow.. patta ne.. wena aya bageta heluwen natanakota meya karala tiyana deya nam dahas gunayak watinawa... mulu hadinma HAPPY BIRTHDAy kiyanna puluwan.. :) :)
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ඇත්තටම වටිනවා මචං
    මේ වගේ පොස්ට් එකක් දාපු උබත් වටිනවා
     

    monster

    Member
    Jul 22, 2007
    88
    2
    0
    31 රැ මෙත්නට අදාල කරගන්න එපා. මේතන කරල තියෙන දේ බොහොම පිංසිද්ද වේන වැඩක්. මෙක බොරු ඇඩ් එකක් කියල සමහරු කියයි එ වුනාට මෙක කරපු කෙනා එක හිතින් කරානම් එ පල විපාක ලැබෙයි

    agreed !!!!!!!!!!!
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    meke Ekek mata kiyala Thiyenwa "Okkomalata Banala Rep+ Ganna mewage Ewa danwa ne kiyala" ehema kiyala Rep Kapala thiyenwa..
    Ma e Ballige Puthata Kiyanne:Konda kelin Thiyenwa nam
    nama dala Kapapan REP...mama REp Balaporotthuwen me tread eka damme Na
    coments Wiotharai illuwe.Hoda deyak dannath Ban,Naraka deyak dannath Ba
    me Athalossak wen abalu kiri kollo nisa
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    කරලා තියෙන වැඩේනම් උපරිමයි..
    අද කලේ මේ වගේ දෙයක් කරලා උපන්දිනේ සමරන කෙල්ලෙක් හොයාගන්නත් නැති තරන්
    හැබැයි මේ වැඩේ දේවල් කරද්දී, ෆොටෝ ගහල video කරලා ලෝකෙට පෙන්න කරන්න ඕනි නෑ
    එහෙම කරොත් එකත් ඇඩ් එකක් වෙනවා..

    :yes:

    mekath ekthara show ekak thama. meyala natana natili hamoma dannawane.
    mama nam hama upandinekatama mokak hari pin wadak karanawa. eth ewa photo gahala show karanne naha. mage sathutata karama athi.