අපි දැක්ක ගොඩක් නලු නිලියො උපන්දිනේ ගන්නවා
හොදට ෆන් එක දාලා ඒත් ඒ අතර එක්කෙනක් දෙන්නෙක් ඉන්නවා මේ අතර ගොඩක් චාම් ව තම්න්ගේ උපන්දිනේ සමරන අය...

ගොඩක් නිලියො පාර්ටි දාලා අපිට බලන්න හරි ෆන් දෙනවා.මොකද ඒවට එන්නේ පට්ට බඩුනේ...හොදට කොටට ගහලා අඟපසග ඉල්ලිප්පිලා තියනකොට අපේ කොල්ලන්ට ත් ත්‍රිල....මම කියන්නේ ඒවත් තියෙන්න ඔනේ...ඒවගේම මේ වගේ අයත් ඉන්න ඔනේ,,..
කාලා බීලා සොමිය දාලා..ඩාන්ස් දාලා අපේ ඇඟ සලිත කරන පාටි වගේම...මෙහෙම සමරන අයත් ඉන්නවා..
යුරෙනි ණොෂිකා කියන්නේ මම ආස චරිතයක්..
හැබයි මේක බඩුව වෙන්න ඇති..නිලියො ගොඩක් රෙද්ද උස්සපු ගමන් නේ ඉන්නේ..කොහොම වුනත් මෙයාගේ මේ ක්‍රියාව ගැන අපි ආඩම්බර වෙන්න ඔනේ,,
මහලු නිවාසයකට තම්න්ගේ උපන්දිනය අරගෙන,ඒ මහලු අයව සතුටු කලාට..
මොකද ඒයත් දන්නවා අද මේ ශරීරේ මෙහෙම තිබ්බට.සොමි ගත්තට
මහලු වුනාම..වැහැරිලා ගියාම කිසි කෙන්ක් ට ඒකේ වටිනාකමක් නෑ කියලා..
MONG AFT DK සිල් අරන් කියලා හිතයි..පිස්සුද මචෝ මගෙ ත්‍රෙඩ් බලන රසිකයො ඉන්නවා..එයාලා කලකිරෙන්න එපා... රතිය උපරිම..දෙනවා..
හැබැයි ඉදලා හිටලා...පොඩි චෙන්ජ් පොඩි චෙන්ජ් එකකට එක්ක එක්ක
අපිත් පොඩ්ඩක් යතාර් ථයට සෙට් වෙන්න ඔනෙ
නේ...........
ඔයලගේ කොමෙට්ස් අදහස් හ යොජනා චොදනා දමා යන්න...

යුරේනි මොනවා වුනත් අපිට ඔයා ගැන ආඩම්බරයි දුවේ..
ඔයලගේ කොමෙට්ස් අදහස් හ යොජනා චොදනා දමා යන්න...

adenawa
මොකද දැන් කාලේ ඉන්න කෙල්ලො හිතාගෙන ඉන්නෙ ටිකක් කොට වෙන්න ඇන්දම කොල්ලො බලන්නෙ ඒ ගොල්ලන්ගෙ ලස්සන කියල.

බොරුවට උඩ පැනල සල්ලි වියදම් කරල කරන විකාර වැඩ නැතුව මේ වගේ දෙයක් කරන්න පුළුවන් නම් ඒක කොච්චර දෙයක්ද?
bohoma hoda wadak.mewa anith untath adarshayak.thanks apith ekka share karagaththata.