මචන්ලා මම ගාව HP D 1660 printer එකක් තියෙනවා, මම ඒකෙ black cartridge එක ඉවරවෙලා ඒක Refill කලා, මම 1st time තමයි Refill කලේ, ඊට කලින් ඔක්කොම අලුත් ඒවා තමා දැම්මේ, එදා ඉදන් ප්‍රින්ටර් එක වැඩ නැහැ, Printer Paused කියලා error එකක් එනවා, ඊට පස්සේ මම අලුත් cartridge එකක් දැම්මා, ඒත් ඒකම එනවා,
හදාගන්න හෙල්ප් එකක් දෙන්න කෝ ,,,,,,,!!


හදාගන්න හෙල්ප් එකක් දෙන්න කෝ ,,,,,,,!!










ane umba danna redda
මැටි මෝලෝ..... මම කිව්වේ, උන් Home Use ප්‍රින්ටර්ස් හදන්නේ නෑ කියලයි...... උඹලා වගේ මහා පරිමාණ බිස්නස් කාරයින්ට හරියන ප්‍රින්ටර්ස් Toshiba එකේ ඈති තමා......!! 