වීසා ගන්න විදියක් කියල දෙන්නකෝ*&^%$#@!

suta86

Active member
  • Aug 2, 2011
    471
    147
    43
    වීසා ගන්න විදියක් කියල දෙන්නකෝ*&^%$#@!

    කටාර් වලට විසිට් වීසා ගිහින් ජොබ් එකක් හොයාගෙන...පස්සේ එම්ප්ලොයිමන්ට් වීසා එකක් ගන්න විදියක් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ?

    වියදම් වන මුදලත් දන්නවනම් කියන්න....:yes:

    ලොකුම ලොකු උදව්වක්.....
    :cool:
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve

    everything depends on ya job category... living cost bit high... about RS. 1000 per day for food.. accommodation is expensive it will be around 75000 per month a room.. call charges 60 per min...

    u should ask to sponsor sm one or take a tourist visa.. if someone sponsoring will not cost much.. it'll take around 60000.
     
    suta86

    Active member
  • Aug 2, 2011
    471
    147
    43
    everything depends on ya job category... living cost bit high... about RS. 1000 per day for food.. accommodation is expensive it will be around 75000 per month a room.. call charges 60 per min...

    u should ask to sponsor sm one or take a tourist visa.. if someone sponsoring will not cost much.. it'll take around 60000.

    බොහෝම ස්තුතියි....
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මෙහෙමයි මචන්.
    මම ඩුබායි වීසා හැදුවා ගිය මාසේ මගේ යාලුවෙක්ට විසිට් වීසා ඇවිල්ලා ජොබ් එකක් හොයගන්න. මාසෙකට වීසා හැදුවේ. ඒ මාසේ ඉවර වේගන එද්දි ආයේ මසයක් දික් කරගන්න පුළුවන්. මම ඉන්නේ කම්පැනි එකමඩේෂන් නිසා ඌව මට නවත්තගන්න බැරි වුනා මගේ කාමරේ. ඒ නිසා ඌට ගිය වියදම් මෙහෙමයි

    වීසා ගාස්තු- ඩිරාම් 1,100
    එන්න ටිකට් එකට- ඩිරාම් 650
    ඇවිල්ලා නතර වුන තනි රූම් එකට මාසෙට- ඩිරාම් 800
    ඉන්ටර්විව් වලට යන්න ටැක්සි ගාස්තු- ඩිරාම් 450
    කෑම බීම වලට - ඩිරාම් 450

    දෙවෙනි මාසෙටත් වීසා දික් කරගන්න- ඩිරාම් 1100
    දෙවෙනි මාසෙට කාමරේට - ඩිරාම් 800
    දෙවන මාසේ ටැක්සි ගාස්තු ඩිරාම් 350
    දෙවන මාසේ කෑම බීම වලට- ඩිරාම් 450
    ජොබ් එක හම්බ වුනාම වීසා චේන්ජ් එකට අපහු ලන්කාවට ගිහින් එන්න- ඩිරාම් 1190

    මුළු වියදම- ඩිරාම් 7340
    ඒ කියන්නේ 30න් වැඩි කළාම රුපියල් 220,000/-

    මෙයා අවේ QS වලට (ප්‍රමාණ සමීක්ෂණ ) දවස් 55කදී ජොබ් එකක් හම්බ වුනා. මිනිහට හම්බ වුන රස්සාවේ පඩිය ඩිරාම් 5,800
    ඒ නිසා මාස 1 1/2න් මේ ගාන ෂේප්

    (කටාර් රියාල් = UAE ඩිරාම් = රු. 30/- )
    මේවට එයාට ගෙදරට කතා කරනන් ගිය කෝල් චාර්ජස් අයිති නෑ, සබන් වලට ගිය ගනන්, බඩු ගහන්න ගිය ගනන් අයිති නෑ. උඹ මොන වගේ රස්සාවකටද එන්නේ කියන එකයි. ඒ රස්සාවට තියන වේකන්සි ප්‍රමාණය (ඉල්ලුමයී අනුව මේ හැම දේම වෙනස් වෙන්න පුළුවන්. ආව මුල් සතියෙම ජොබ් එක හම්බ වුනා නම් මේ තරම් වියදමක් නෑ.
     
    Last edited:
    • Like
    Reactions: snoop

    ඔයාගේ පෝස්ට් එකට ගොඩාක් ස්තුතියි.....:):)

    වීසා එක වෙනස් වුනාම අයෙත් ලන්කාවට ඈවිත් යන්න ඕනි කියන එක නම් මට යලුවෙක් කිව්වා...

    රෙප්+
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ඔයාගේ පෝස්ට් එකට ගොඩාක් ස්තුතියි.....:):)

    වීසා එක වෙනස් වුනාම අයෙත් ලන්කාවට ඈවිත් යන්න ඕනි කියන එක නම් මට යලුවෙක් කිව්වා...

    රෙප්+
    no need to come to Sri Lanka, just need to exit from the country and come back...