ඔබගේ අවධානයට.........

Mr.Mafia

Member
Oct 25, 2011
852
304
0
GodFather's Spot
ඔබගේ අවධානයට.........

419750_344754915556531_295433177155372_1127046_1808347471_n.jpg



417220_2846357516306_1180467278_32405086_1299551233_n.jpg


*මෙම ඡායාරූපයේ සිටින්නේ එදින එම රිය අනතුරින් මිය ගිය අරෝෂ යේෂාන් කුරේ තරුනයායි.




උපුටගැනීම: Facebook The Upside Down Show
http://www.facebook.com/pages/The-Upside-Down-Show/295433177155372
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    බන්දුල ගුනවර්ධනයි එ.ස්බීලු
    දැන් රූපවාහිණියෙ වැඩසටහන් අධ්‍යක්ෂණය කරන්නෙ
    ඒක වෙන්න ඇති ඕක දන්නෙ නැත්තෙ

    නින්ද ගිහින් නෙ අනතුර වෙලා තියෙන්නෙ
    ඒක ඉතින් නරක වෙලාව තමයි කොල්ලගෙ
     
    බන්දුල ගුනවර්ධනයි එ.ස්බීලු
    දැන් රූපවාහිණියෙ වැඩසටහන් අධ්‍යක්ෂණය කරන්නෙ
    ඒක වෙන්න ඇති ඕක දන්නෙ නැත්තෙ

    නින්ද ගිහින් නෙ අනතුර වෙලා තියෙන්නෙ
    ඒක ඉතින් නරක වෙලාව තමයි කොල්ලගෙ

    ow machan mamath site akaka dakka .. :yes::yes::yes::yes::yes:
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    මේවට වඩා දේවල් තියෙනවා බං උන්ට දාන්න!!!!

    හොර දේශපාලනඥයෝ කෑ ගහන ඒවයි,

    බොරුවට රට සංවර්ධනය කරන හැටියි
    .
    .
    .
    .
    .
    .
    ආ......තව පොඩ්ඩෙන් අමතක වෙනවා!!!
    .
    .
    .
    .
    .
    .

    පොනිමල්ගෙ තාත්තගේ හෑල්ලයි!!

     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    රජයේ ඒවායේ දැම්මොත්, අධිවේගේ යන කට්ටිය අඩු වෙලා, ආණ්ඩුවට ඒකෙන් ලැබෙන ගාන අඩුවෙයි කියලා වෙන්න ඈති.......!!
     

    Mr.Mafia

    Member
    Oct 25, 2011
    852
    304
    0
    GodFather's Spot
    රජයේ ඒවායේ දැම්මොත්, අධිවේගේ යන කට්ටිය අඩු වෙලා, ආණ්ඩුවට ඒකෙන් ලැබෙන ගාන අඩුවෙයි කියලා වෙන්න ඈති.......!!

    ඒත් මචන්..........