Owරේන්ඡ් රෝවර් එක වංගුව නිසා මැදින් යන්නත් ඇති, බස් එකත් බ්‍රේක් නැති නිසා වංගුව ගන්න මැදින් එන්න ඇති. වදින්න කලින් අයිනට ගන්න උත්සාහ කරනකොටම රේන්ජ් එකේ පිටුපස බස්එක වදිනව, වම්පස ලේන් එකේ මැද තමයි රෝවරය නවතින්නෙ මදක් ඉදිරියට ගිහින්. ඒ අතර බස්එක ගැටීම වැලැක්වීමට වමට කපනව නමුත් ගැටීමක් ඇතිවෙනව, හැබැයි වේගය නිසා නැවත දකුණට කේලින් කිරීමට බැරිවෙනව.
Driver කොල්ලා පැන්නේ නෑ පනින්න තිබ්බා කියලා කවි වදන් ලියලා තිබ්බා මෝඩ ගොබ්බයෝ social media වල..
ඕකට හිතාගන්නවත් බැරි වෙන්න ඇති පල්ලමට යනකොටම පල්ලම දකින්නේ ඌ ..පනිනවානම් පනින්න පුලුවන් ඒ වගේ එකෙක්ට විතරයි ..
රෝවරේ ආපු එකත් හොල්මන් වෙන්න ඇති නොකිව්වට ඕවා එන්නේ තොරන් වගේනේ රෑට ..පුල්ම සෙල්ලන් දාගෙන එන්න ඇත්තේ ගොබ්බයා හොර්න් ගහගෙන මොකෝ බ්රේක් අඩු එක ඔලුවට අරන් නේ එන්නේ ..ගොඩක් ඔය ගොබ්බයෝන්ට තීන්නේ ඇතුලේ ඉන්න හායි හූයි ගාණ ගෑනු ටික ඉම්ප්‍රෙස් කරන්න
Maybe waraddak nathuwath athi.