ඇල්ල අනතුරේ රේන්ජ් රෝවර් රියදුරු කතා කරයි

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,828
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    කතාව පොඩ්ඩක් නැචුරල් නෑ. නමුත් ඕක අපිට උනත් අපි කියන්නෙත් ඔය විදිහට තමා....
    පොඩ්ඩක් වත් අපේ පැත්තට දාගන්නේ නෑ නේ.
    නමුත් පේන දේවල් අනුව උගේ වැරද්දක් පේන්නේ නෑ
     
    • Like
    Reactions: alian25 and Smartm

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    මට ප්‍රශ්නේ මූට බස් එක පෙරලුන සද්දේ ඇහුනේ නැත්තේ ඇයි කියලා.
    Bus disappeared over a steep cliff, just like the road runner show where the cayote vanishes silently

    1757315490701.png
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,557
    864
    113
    බස් රියදුරු තිරිසනු පස්සෙන් එනවා ළඟටම ඇවිත් හොරණ ඝනව , ලයිට් ගහනව හරියට අපි උන්ගේ පාරේ යනවා
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,621
    8,879
    113
    ඇහෙන්න විදියක් නෑ කියලයි හිතෙන්නෙ මටනම්...ඕක ක්ෂණයකින් වෙන්න ඇත්තෙ..රේන්ජ් රෝවර් එකේ උන් බහිද්දිම බස් එක වැටිලත් ඉවර ඇති බන්..රෙන්ජ් රෝවර් එකේ අනිවා ඉස්සරහින් එනව සහ පිටිපස්සෙන් බස් එක වැටෙනව රෙකෝඩ් වෙලා ඇති..හෙනම සෙන්සිටිව් කේස් එකක් නිසා මීඩියාවලට දෙන්නෙ නැතුව ඇති කියලයි හිතෙන්නෙ මට.. මාත් ඔය පාරෙ නිතරම යනවා.ෂුවර් එකටම බස් එක උඩදිම නිවුටල් ගහගෙන බ්‍රේක් එකෙන් එන්න ඇත්තෙ බන්..මගදි බයින්ඩ් වෙන්න ඇති.
    මටනම් හිතෙන්නේ කොල්ලට ෂෝක් එක වගේ තියෙන්න ඇති අඩුම විනාඩියක්වත්..සද්ද ඇහෙන්න නැතුව ඇත්තේ එකයි. අපිට උනත් එහෙම වෙන්න පුළුවන්නේ.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,039
    10,373
    113
    ඇත්තටම රේන්ජ් රෝවර් එක හරි උනත් කොහොමහරි උන්ව වැරදිකාරයා කරන්න හදන එක අවුල්. ගොඩක් උන් හිතන්න සල්ලි නිසා වැරැද්දක් තිබුනත් යට ගහනවා කියලා. කලින් වෙලා තියන දේවල් හැටියට එහෙම හිතන එකත් වැරදි නෑ.
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,258
    1,225
    113
    මේකෙ
    මාස කීපයක් ගිහින් නිවුනම රිලීස් වෙයි. ඕක දැන්ම රිලිස් උනොත් කේස් වැඩියි නෙ.
    මටත් හිතෙන්නෙ මේකෙ රස්නෙ ගියාම රිලීස් කරයි...ඒක හිතාගන්නවත් බැරි තරං සෙන්සිටිව් ඇති අනිවාර්යෙන්ම
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,401
    6,561
    113
    රේන්ඡ් රෝවර් එක වංගුව නිසා මැදින් යන්නත් ඇති, බස් එකත් බ්‍රේක් නැති නිසා වංගුව ගන්න මැදින් එන්න ඇති. වදින්න කලින් අයිනට ගන්න උත්සාහ කරනකොටම රේන්ජ් එකේ පිටුපස බස්එක වදිනව, වම්පස ලේන් එකේ මැද තමයි රෝවරය නවතින්නෙ මදක් ඉදිරියට ගිහින්. ඒ අතර බස්එක ගැටීම වැලැක්වීමට වමට කපනව නමුත් ගැටීමක් ඇතිවෙනව, හැබැයි වේගය නිසා නැවත දකුණට කේලින් කිරීමට බැරිවෙනව.
     
    • Sad
    Reactions: Asmodeus

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,001
    1,281
    113
    මෙහෙම වෙන්නත් පුළුවන් , බස් එක බ්රේක් නැති වෙලා පල්ලමේ එනවා , වංගුවේදී බස් එක ඇතුල් පැත්තේ කන්ඩියට හේත්තු කරන්න ඩ්‍රයිවර් පාරේ දකුණට දානවා , ඔන්න එතකොට වංගුවෙන් රේන්ජ් රෝවර් එක මතු වෙනවා . ඒක දැක්ක ගමන් කොල්ල ක්ෂණිකව වමට වමට ගන්නවා අනිත් වාහනේ බේරන්න . එතකොට පිටිපස්සෙන් වැදිලා ස්ලිප් වෙනවත් එක්කම බැරියර් එක කඩාගෙන පල්ලෙහට වැටෙනවා . ( හැබයි පොර පල්ලම ගියර් එකේ බැස්සුවා නම් පොඩි හරි චාන්ස් එකක් තියෙන්න පුළුවන් ). තෙල් ඉතුරු කරගන්න කියල නියුටල් එකේ වාහන පල්ලමේ එන්න එපා තොපි කොයිම වෙලාවකවත් .
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,470
    7,241
    113
    කතාව පොඩ්ඩක් නැචුරල් නෑ. නමුත් ඕක අපිට උනත් අපි කියන්නෙත් ඔය විදිහට තමා....
    පොඩ්ඩක් වත් අපේ පැත්තට දාගන්නේ නෑ නේ.
    නමුත් පේන දේවල් අනුව උගේ වැරද්දක් පේන්නේ නෑ
    ඔය පත්තර කාරයෝ ලියනකොට නැචුරල් නැති වෙනවා බං.
    තොරණ වගේ වචන එහෙම පත්තර කාරයෝ දාන වචන
     
    • Like
    Reactions: Asmodeus and wqe123

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,957
    2,577
    113
    colombo
    මතකද මාස කීපෙකට කලින් බස් එකක් වෑන් එකක් කුඩු කරගෙන කැලේකට ගිහින් තිබුන. වෑන් එකේ කට්ටිය මැරුණා
     
    • Like
    Reactions: WhyNot1

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,470
    7,241
    113
    රේන්ඡ් රෝවර් එක වංගුව නිසා මැදින් යන්නත් ඇති, බස් එකත් බ්‍රේක් නැති නිසා වංගුව ගන්න මැදින් එන්න ඇති. වදින්න කලින් අයිනට ගන්න උත්සාහ කරනකොටම රේන්ජ් එකේ පිටුපස බස්එක වදිනව, වම්පස ලේන් එකේ මැද තමයි රෝවරය නවතින්නෙ මදක් ඉදිරියට ගිහින්. ඒ අතර බස්එක ගැටීම වැලැක්වීමට වමට කපනව නමුත් ගැටීමක් ඇතිවෙනව, හැබැයි වේගය නිසා නැවත දකුණට කේලින් කිරීමට බැරිවෙනව.
    රේන්ඡ් රෝවර් වල වංගු ගන්න එක ලොරි වල වගේ අමාරු නෑ බං. ළග වංගුව ගන්නවා. අනිත් එක රෑට වංගුව අනිත් පැත්තෙන් එන වාහනවල ලයිට් එලිය වැටෙනවා. එහෙම තියද්දි කීයටවත් පාර මැදින් වංගුව ගන්නෙ නෑ. බස් කාරයා බ්‍රේක් නැති උනාම වංගුවේ ඇතුල් පැත්තට කපන්න උත්සාහ කරා වෙන්න පුළුවන්.

    මෙහෙම වෙන්නත් පුළුවන් , බස් එක බ්රේක් නැති වෙලා පල්ලමේ එනවා , වංගුවේදී බස් එක ඇතුල් පැත්තේ කන්ඩියට හේත්තු කරන්න ඩ්‍රයිවර් පාරේ දකුණට දානවා , ඔන්න එතකොට වංගුවෙන් රේන්ජ් රෝවර් එක මතු වෙනවා . ඒක දැක්ක ගමන් කොල්ල ක්ෂණිකව වමට වමට ගන්නවා අනිත් වාහනේ බේරන්න . එතකොට පිටිපස්සෙන් වැදිලා ස්ලිප් වෙනවත් එක්කම බැරියර් එක කඩාගෙන පල්ලෙහට වැටෙනවා . ( හැබයි පොර පල්ලම ගියර් එකේ බැස්සුවා නම් පොඩි හරි චාන්ස් එකක් තියෙන්න පුළුවන් ). තෙල් ඉතුරු කරගන්න කියල නියුටල් එකේ වාහන පල්ලමේ එන්න එපා තොපි කොයිම වෙලාවකවත් .
    ඔව් මේක තමයි වෙන්න පුළුවන්. බ්‍රේක් නැති නිසා කන්ද පැත්ත අල්ලන්න ට්‍රයි කරද්දි විරුද්ද පැත්තෙන් ආපු වාහනේ වැදුනා.
    ------ Post added on Sep 8, 2025 at 2:56 PM
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,828
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    මෙහෙම වෙන්නත් පුළුවන් , බස් එක බ්රේක් නැති වෙලා පල්ලමේ එනවා , වංගුවේදී බස් එක ඇතුල් පැත්තේ කන්ඩියට හේත්තු කරන්න ඩ්‍රයිවර් පාරේ දකුණට දානවා , ඔන්න එතකොට වංගුවෙන් රේන්ජ් රෝවර් එක මතු වෙනවා . ඒක දැක්ක ගමන් කොල්ල ක්ෂණිකව වමට වමට ගන්නවා අනිත් වාහනේ බේරන්න . එතකොට පිටිපස්සෙන් වැදිලා ස්ලිප් වෙනවත් එක්කම බැරියර් එක කඩාගෙන පල්ලෙහට වැටෙනවා . ( හැබයි පොර පල්ලම ගියර් එකේ බැස්සුවා නම් පොඩි හරි චාන්ස් එකක් තියෙන්න පුළුවන් ). තෙල් ඉතුරු කරගන්න කියල නියුටල් එකේ වාහන පල්ලමේ එන්න එපා තොපි කොයිම වෙලාවකවත් .
    neutral galala ithiri karanne liter 4-5 thama boho welawata. not worth the risk and loosing contrl.
     
    • Like
    Reactions: Asmodeus