එතන එකා හතරවරම් කියෝනවා බන්අදාල බ්රාන්ච් එකට කෝල් කරල අහපන් ....
එතන එකා හතරවරම් කියෝනවා බන්
call center එකෙන් අහල වැඩක් නෑ බන් ... 8:30 AM to 3:00 PM අතර කෝල් කරල අහපන් 
බ්රාන්ච් එකෙන් අහනවා එහෙනම් හෙට උදේට! මචන් මේවා ඒ.ටී.එම් එකේ පෙන්නන්නෙ නැද්ද?call center එකෙන් අහල වැඩක් නෑ බන් ... 8:30 AM to 3:00 PM අතර කෝල් කරල අහපන්
![]()

බ්රාන්ච් එකෙන් අහනවා එහෙනම් හෙට උදේට! මචන් මේවා ඒ.ටී.එම් එකේ පෙන්නන්නෙ නැද්ද?![]()
උඹට සුවර් නෙ? තෑන්ක්ස් කොල්ලා! මම එහෙනම් ATM එකෙන් ගන්නම්!පෙන්නනව බන් .. උඹට transaction summary එකක් ගන්න පුළුවන්

මචන් ඒ කියන්නෙ ඒකේ ඩේට් එක විදිහට පෙන්නන්නෙ කවද්ද? ඌ කිව්වා නෙ 8 වෙනිදා කරලා තියෙන්නෙ එකයි කියලා2 Days Max yanawa , excluding weekends. max 3 Tiyanna.
මචන් ඒ කියන්නෙ ඒකේ ඩේට් එක විදිහට පෙන්නන්නෙ කවද්ද? ඌ කිව්වා නෙ 8 වෙනිදා කරලා තියෙන්නෙ එකයි කියලා

Thanks මචන්! මම එහෙනම් තව දවස් දෙකකින් වගේ බලන්නම්!Eka ewelema update wenne na machan umbe salli kapunata , visa network takes atleast 2 days to get u code.tikak slow. wait and see.![]()