HNB එකේ transaction අහන නම්බර් එක මොකද්ද?

HardLife

Active member
  • Feb 2, 2012
    202
    26
    28
    HNB එකේ transaction අහන නම්බර් එක මොකද්ද?

    HNB එකේ අන්තිමට කරපු transaction අහන නම්බර් එක මොකද්ද? PayPal එක වැරිෆයි කර ගන්න බන්!
     

    HardLife

    Active member
  • Feb 2, 2012
    202
    26
    28
    :oo: call center එකෙන් අහල වැඩක් නෑ බන් ... 8:30 AM to 3:00 PM අතර කෝල් කරල අහපන් :)
    බ්‍රාන්ච් එකෙන් අහනවා එහෙනම් හෙට උදේට! මචන් මේවා ඒ.ටී.එම් එකේ පෙන්නන්නෙ නැද්ද?;)
     

    HardLife

    Active member
  • Feb 2, 2012
    202
    26
    28
    පෙන්නනව බන් .. උඹට transaction summary එකක් ගන්න පුළුවන්
    උඹට සුවර් නෙ? තෑන්ක්ස් කොල්ලා! මම එහෙනම් ATM එකෙන් ගන්නම්!:)
    Re+
     
    • Like
    Reactions: mldarshana

    HardLife

    Active member
  • Feb 2, 2012
    202
    26
    28
    මම ඊයෙ පේපල් එකට කාර්ඩ් එක ලින්ක් කලා. තවම අර කෝඩ් එක ඇවිත් නැහැ. ඒක එන්න දවස් කීයක් යනවද? ඊයේ දවසටම කාර්ඩ් එකෙන් කැපිලා තියෙන්නෙ රුපියලයි. ඒකේ කෝඩ් එක දාලා වැඩක් නැහැ නෙ?
     

    HardLife

    Active member
  • Feb 2, 2012
    202
    26
    28
    2 Days Max yanawa , excluding weekends. max 3 Tiyanna.
    මචන් ඒ කියන්නෙ ඒකේ ඩේට් එක විදිහට පෙන්නන්නෙ කවද්ද? ඌ කිව්වා නෙ 8 වෙනිදා කරලා තියෙන්නෙ එකයි කියලා
     

    soopy452000

    Well-known member
  • Aug 21, 2006
    2,512
    148
    63
    37
    Malabe
    මචන් ඒ කියන්නෙ ඒකේ ඩේට් එක විදිහට පෙන්නන්නෙ කවද්ද? ඌ කිව්වා නෙ 8 වෙනිදා කරලා තියෙන්නෙ එකයි කියලා

    Eka ewelema update wenne na machan umbe salli kapunata , visa network takes atleast 2 days to get u code.tikak slow. wait and see. :)
     
    • Like
    Reactions: HardLife

    HardLife

    Active member
  • Feb 2, 2012
    202
    26
    28
    Eka ewelema update wenne na machan umbe salli kapunata , visa network takes atleast 2 days to get u code.tikak slow. wait and see. :)
    Thanks මචන්! මම එහෙනම් තව දවස් දෙකකින් වගේ බලන්නම්!
    Rep+