ඇත්තම ආදරේ කියන්නේ මොකක්ද???

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගේද?:P

    නිර්වචනේ කියපන්:frown:
    පූස්,
    ඒකට නිර්වචන නැත.......ආදරේ කියන්නේ ආදරේ......එච්චරයි......
    ඔක අර බුදු දහම වගේ තම තම නැන පමණින් දැන ගත යුතු, විද ගත යුතු එකක්.....
    තේරුණැයි....!!!!
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පූස්,
    ඒකට නිර්වචන නැත.......ආදරේ කියන්නේ ආදරේ......එච්චරයි......
    ඔක අර බුදු දහම වගේ තම තම නැන පමණින් දැන ගත යුතු, විද ගත යුතු එකක්.....
    තේරුණැයි....!!!!
    ඒකනේ කියන්නේ:P:P
    දැන් උම්මා එකකට ආදරේ කියලා කියන්න පුලුවන්:rolleyes:
    දුන්නා ඉවරයි:cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒකනේ කියන්නේ:P:P
    දැන් උම්මා එකකට ආදරේ කියලා කියන්න පුලුවන්:rolleyes:
    දුන්නා ඉවරයි:cool:
    අවසාන ලෙස එක දෙයක් කියන්නම්......
    ආදරය නාම පදයක් නොවේ......
    එය ක්‍රියාපදයකි. ආදරය වෙනුවෙන් කරන සියළු ම දේ ඒ ක්‍රියාපදය තුළට ඇතුලත්ය.......!!!!!
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    අවසාන ලෙස එක දෙයක් කියන්නම්......
    ආදරය නාම පදයක් නොවේ......
    එය ක්‍රියාපදයකි. ආදරය වෙනුවෙන් කරන සියළු ම දේ ඒ ක්‍රියාපදය තුළට ඇතුලත්ය.......!!!!!
    :eek:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අවසාන ලෙස එක දෙයක් කියන්නම්......
    ආදරය නාම පදයක් නොවේ......
    එය ක්‍රියාපදයකි. ආදරය වෙනුවෙන් කරන සියළු ම දේ ඒ ක්‍රියාපදය තුළට ඇතුලත්ය.......!!!!!
    ඒකනම් ඇත්ත:P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අපි දෙන්න කොච්චර ආදරේ කරනවද කියල අපිට තාම තේරෙන්නෙ නෑ
    මට තාම එයා ඉස්සර හිටිය පුංචි කෙල්ලම තමයි
    ඒ කටයි ඒ දග වැඩයි එහෙමමයි
    එකට ඉන්නකොට ඒක හොදටම දැනෙනවා
    පික්ෂු හැදෙනව ඕයි
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අපි දෙන්න කොච්චර ආදරේ කරනවද කියල අපිට තාම තේරෙන්නෙ නෑ
    මට තාම එයා ඉස්සර හිටිය පුංචි කෙල්ලම තමයි
    ඒ කටයි ඒ දග වැඩයි එහෙමමයි
    එකට ඉන්නකොට ඒක හොදටම දැනෙනවා
    පික්ෂු හැදෙනව ඕයි
    එල එල
    දුකක් නොදී බලාගනින් ජීවිත කාලෙම:D
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    සිරා වදන් ටික. මගේ ආදරෙත් ඔය විදිහටමයි පටන් ගත්තේ. :love::love::love::love::love:
    Rep+
     
    Last edited: