math dan me log wela inne slt ttama. bodim ekata dongle ekak gannay onaapi nam SLT..512 eka
bump
ehenan etisalat gaththata padu nane ban. 12GB hamba wenawane 1500taඅනේ ම්න්දා බන්... දැන් තියෙන පැකේජ් ඔක්කොම එක වගේ.
මම අවුරුද්දක් විතර මොබිටෙල් 8GB එක පාවිච්චි කරා. Tax එකත් එක්ක බිල් එක 1560ක් විතර ආවා.
ehenan etisalat gaththata padu nane ban. 12GB hamba wenawane 1500ta
Tax ekat ekka kiyak enawada danne na...
Dialog hodai
use කරන GB ගණනට අනුව Charge වෙන එක අවුල්, ඒ නිසා Dialog නම් හොඳයි!
Dialog ganin banzz
etisalat
10GB 999/=
1000/= refunable deposit
250/= for the sim