ADSL eka Fiber ekata maru karannada?

maru karannada?

  • Epa

    Votes: 4 10.5%
  • Ganin

    Votes: 30 78.9%
  • Dekama thiyaganin

    Votes: 4 10.5%

  • Total voters
    38

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    1,392
    991
    113
    Aduma package eka ekka ganna baluwe...

    👇 meka thama baluwe...

    WEB FAMILY PLUS : Rs.1490​

    Data Bundle​

    Fibre​

    Standard Data
    ico-info-gray.svg

    40 GB
    Free Data
    ico-info-gray.svg

    60 GB

    Danata Use karanne SLT + dialog 495 WFH plan eka

    ANY BEAT​

    Data Bundle​

    ADSL​

    Anytime Data
    ico-info-gray.svg

    36 GB
    Monthly Rental

    Rs.1290​

     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    14,121
    7,145
    113
    Matara
    මේකට එපා හෝ ගනිං කියල උත්තරයක් දෙන්න තව විස්තර ඕන. අන්තිම ෆයිබර් DP එක ළඟ ඉඳල ගෙදරට තියෙන දුර. ඒ ඒරියා එකේ ඉන්න ටෙලිකම් එකේ සර්විස් කොහොමද? නගරික පැත්තකද ග්‍රාමීය පැත්තකද ඉන්නෙ. ඉන්න පැත්තෙ රිලව්/වඳුරො ඉන්නවද වගේ දේවල්. ඒව තමයි ෆයිබර් වල තියෙන ප්‍රශ්න ඒ ඇරෙන්න අනිවාර්යෙන්ම ගනිං.
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    5,942
    567
    113
    karapan speed eka hodai ne

    මේකට එපා හෝ ගනිං කියල උත්තරයක් දෙන්න තව විස්තර ඕන. අන්තිම ෆයිබර් DP එක ළඟ ඉඳල ගෙදරට තියෙන දුර. ඒ ඒරියා එකේ ඉන්න ටෙලිකම් එකේ සර්විස් කොහොමද? නගරික පැත්තකද ග්‍රාමීය පැත්තකද ඉන්නෙ. ඉන්න පැත්තෙ රිලව්/වඳුරො ඉන්නවද වගේ දේවල්. ඒව තමයි ෆයිබර් වල තියෙන ප්‍රශ්න ඒ ඇරෙන්න අනිවාර්යෙන්ම ගනිං.

    meka ADSL ekata balapanne nedda ?
    ------ Post added on Oct 13, 2021 at 2:59 PM
     
    • Like
    Reactions: KandyMalli

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    14,121
    7,145
    113
    Matara
    karapan speed eka hodai ne



    meka ADSL ekata balapanne nedda ?
    ------ Post added on Oct 13, 2021 at 2:59 PM
    නෑ නේහ්. ඒකෙ වයර් එකක් යන්නෙ. මොනවහරි වුණත් අමුනල හරි ගේම් එකක් ගහන්න පුලුවන්. හැබැයි ෆයිබර් එක ගියොත් ගියාමයි ආයිත් ඇවිල්ල හදනකල් මුකුත් නෑ.
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    1,392
    991
    113
    මේකට එපා හෝ ගනිං කියල උත්තරයක් දෙන්න තව විස්තර ඕන. අන්තිම ෆයිබර් DP එක ළඟ ඉඳල ගෙදරට තියෙන දුර.
    100m wage thiyenwa mchn
    ඒ ඒරියා එකේ ඉන්න ටෙලිකම් එකේ සර්විස් කොහොමද?
    Loku awulk nam na
    නගරික පැත්තකද ග්‍රාමීය පැත්තකද ඉන්නෙ. ඉන්න පැත්තෙ රිලව්/වඳුරො ඉන්නවද වගේ දේවල්. ඒව තමයි ෆයිබර් වල තියෙන ප්‍රශ්න ඒ ඇරෙන්න අනිවාර්යෙන්ම ගනිං.
    Town ekata nm langa inne.
    Rilaw tikak innawa.. samahara welawata enne
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    5,942
    567
    113
    නෑ නේහ්. ඒකෙ වයර් එකක් යන්නෙ. මොනවහරි වුණත් අමුනල හරි ගේම් එකක් ගහන්න පුලුවන්. හැබැයි ෆයිබර් එක ගියොත් ගියාමයි ආයිත් ඇවිල්ල හදනකල් මුකුත් නෑ.

    ahh ehemada. mama danne ne e seen eka
     

    Theodore!

    Active member
  • Apr 15, 2014
    603
    77
    28
    Good speed and stable. SLT service nan anthimai samahara area wala. So far mata nam thama aulak une na. 7months wenawa aragena.
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    14,121
    7,145
    113
    Matara
    100m wage thiyenwa mchn

    Loku awulk nam na

    Town ekata nm langa inne.
    Rilaw tikak innawa.. samahara welawata enne
    100m නම් අවුලක් නෑ මචං. හැබැයි රිලව් ඉන්නව නම් තමයි ප්‍රශ්නෙ. උං ඒක දිගේ යනව ගියාම කැඩෙනව. හැබැයි අවුරුද්දක් වගේ යනකල් ලෙඩක් එන එකක් නෑ කොහොමත්. ඒ කොහොම වුණත් මීටර් 100කින් DP එක තියෙන නිසා අවුලක් නෑ. අපේ කිලෝ මීටර් එකකට එහා තියෙනව. මාස 3කට සැරයක් වගේ ලෙඩ දෙනව බං.
     
    • Like
    Reactions: KandyMalli