මේක සිද්ධාලේප වෙද මහත්තයාගේ වැඩක්

33000W

Member
මේක සිද්ධාලේප වෙද මහත්තයාගේ වැඩක්

405431_107693056022052_100334200091271_25674_819764516_n.jpg


"මේක සිද්ධාලේප වෙද මහත්තයාගේ වැඩක්"

දරුවා ලැබීමට රෝහලට පැමිණි තම දියණිය බැලීමට ගිය අම්මා සහ දියණිය අතර සිදුඋන සංවාදයකි මේ.


අම්මා: ඈ බන් කෙල්ලේ, උඹ මොකද අර එහෙම්පිටිම්ම ඇඳක් තියෙද්දී මෙතන බංකුවක වාඩිවෙලා කරන්නේ..? උඹට මොලේ අමාරුවක් වත් හැදීගෙන එනවද?

දුව: නෑ අම්මේ හිතේ අමාරුව වැඩිකමට මම මෙතන වාඩිවෙලා ඉන්නේ?
අම්මා: ඒ මොකක්ද බන් උඹට තියන හිතේ අමාරුව
දුව: නෑ අම්මේ එතනින් යන හැමෝම මම දිහා බල බල හිනා වෙනවා
අම්මා: ඒ මොකද බන් ඒ?
දුව: බලන්න අම්මේ ඒ ඇන්දේ ලියල තියන එක "මේක සිද්ධාලේප වෙද මහත්තයාගේ වැඩක්"
:rofl::rofl::rofl::eek::eek::eek::eek: