oya gana wisthara okkoma hoyala daannamko hamota penna.
mama karan nadda kiyala balannako.
mama adurana aya innawa ona tharam mata udaw karanna.
balamuko.





යකොව් මේ ටැග් සම්බාව්ය පස්වන මණ්ඩලේ එව්වා වගේ !!ඔය කිඹුලා කපෝතිලු නේද ?
![]()

ටැග් නම් ඉතින් ......



හෆ්ෆා මම දැන්නෙ ටැග් ටික දැක්කෙ![]()



කිඹුල මැරිච්ච දුකට ටිට්ටියත් නොකා නොබී ඉන්නවලු දුකෙන්....
![]()

ඔව් බං..දැන් ඔය අවුල අමතක කරල අපි ආතල් එකේ ඉමු සහෝ!පව් යකෝ අහිංසක දැ රිවියෙක්ට වත් පාඩුවේ ඉන්න දියන්..![]()





පව් යකෝ අහිංසක දැ රිවියෙක්ට වත් පාඩුවේ ඉන්න දියන්..![]()

ඇයි තොට සත්ත්ව කරුණාවක් මේ හදිස්සියේ පහළ වුනේ? 





මට කෙළවන්න තොරතුරු එක්රැස් කරනවලු..කෝ අරකි?![]()





ඇයි තොට සත්ත්ව කරුණාවක් මේ හදිස්සියේ පහළ වුනේ?
ගෙදර හිටිය බල්ල මලාවත්ද?



මට කෙළවන්න තොරතුරු එක්රැස් කරනවලු..
අනේ පව්...
ඇහුවනන් මම කියන්න හිටියේ.. කොහෙද ඉතින් මගෙන් නාහා වටේ ගිහින්![]()
