"RUTHLESS" DOCUMENTARY VIDEO (LTTE's final crimes against humanity)

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    ‘රූත්ලස්’ – කොටින් මිනී මරපු හැටි පෙන්වන වීඩියෝව

    රාජ්‍ය ආරක්‍ෂක හා නාගරින සංවර්ධන අමාත්‍යාංශය විසින් නිෂ්පාදනය කරන ලද එල්.ටී.ටී.ඊ. සංවිධානය මනුෂ්‍යත්වයට එරෙහිව කරනු ලැබූ අපරාධ පාපොච්චාරණය කෙරෙන ‘කෲරත්වය’ නම් සංයුක්ත තැටියක් එළි දක්වා තිබේ.

    අපැහැදිලි මුහුණු සහිත වීඩියෝ පට වෙනුවට යුද්ධයේ සැබෑ තතු ලොවට කියා පෑම සඳහා එල්.ටී.ටී.ඊ. ක‍්‍රියාවන්හි අමිහිරි අත්දැකීම් විඳි සාමාන්‍ය ද්‍රවිඩ ජනතාවගේ දත්‍ය ප‍්‍රකාශ ඇතුලත් ‘Ruthless ’ මෙම සංයුත්ත තැටිය ‘චැනල් 4’ වීඩියෝ පටයට පිළිතුරක් බව ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජනරාල් ලක්‍ෂමන් හුළුගල්ල මහතා පවසයි.


    ‘චැනල් 4’ වීඩියෝ පට ව්‍යාජ අයුරින් නිපදවා ඇති බව තාක්‍ෂණික දත්ත මත ඔප්පු කර ඇති බවත් වසර 1 1/2ක් ගත වී ඇතත් එම වීඩියෝව පිළිබඳ මෙතෙක් කිසිවක් ප‍්‍රකාශ කිරීමට එම මාධ්‍ය ආයතනයට නොහැකි වී ඇතැයිද ඒ මහතා කියා සිටී.


    - cnews
    -

    picture.php


    Part-1



    Part-2



    මේක නැරඹුවායින් පස්සෙ රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිල යුටියුබ් චැනලය සබ්ස්ක්‍රයිබ් කර ගන්න අමතක කරන්න එපා


    picture.php


    Defence Web

    .....................................