රාගම අඩි 7 1/2ක් දිග කිබුලෙක්!!!

sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
තොපි හිතුවද තොප් වගේ බෝපැල (වගේ ඉන්න) කස්ටියට ඒකි ආසයි කියලා???
ඒකි හොද වැල්ලේ බඩ්ඩක්...
එකනේ පූවගේ කුණුහර්පවලට ආසාවෙන් ඌ යන යන තැන එන්නේ....
නෑ බන් අපේ බල්ලෙක් ඉන්නවා උගෙ පැටව් ගන්න බැලුවේ මම මේ :rolleyes: උබලත් එක්ක බෑනේ :sorry:
 
Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    නෑ බන් අපේ බල්ලෙක් ඉන්නවා උගෙ පැටව් ගන්න බැලුවේ මම මේ :rolleyes: උබලත් එක්ක බෑනේ :sorry:
    උඹලා ඇතිකරන ජාතියේ වැදගත් බල්ලෝ ගහන්නෑලු ඒකි....
    කැහුටු හොරි හැදිච්ච එකෙක් ලු හොයන්නේ...
    නැතිකමට තමා මේ පුසෙක් එක්කවත් සෙට් වෙන්න ට්‍රයි එක...
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,700
    113
    වලිය යන අතරේ මේකත් අහගනිව්!!!:frown::yes::)

    අන්න අර කිඹුලා මිනිස්සු තියුණු ආයුධ වලින් ඇනපු නිසා මැරිලා..:(දැන් අලුත්ම තීරණය මේ වගෙ කිඹුලෙක් සෑහෙන කාලෙකින් අහු උන නිසා ඌගෙ හම අරගෙන ඒකට පුළුන් පුරවල කෞතුකාගාරයේ තියෙනවලු..:)

    :(paw wade.uta denna thiyena wada okkoma deelane thibbe.uge as walin kaduluth awith thibbe.kalakanni minissu.saththutath anthai:growl:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    රාගම ප‍්‍රදේශයේදී ඊයේ පස්වරුවේ අල්ලාගෙන දෙහිවල සත්වෝද්‍යානයට රැගෙන ආ කිඹුලාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද (09) සිදු කෙරුණා. දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ පශූ වෛද්‍ය නිලධාරී ජගත් ජයසේකර කියා සිටියේ කිඹුලාගේ ආමාෂය තුළ තිබී මිනිස් අස්ථි කොටස් කිහිපයක් හමූ වූ බවයි.

    අඩි 15 දිගැති මෙම කිඹුලාගේ බර කිලෝග‍්‍රෑම් 900ක්. ඇමක් යොදා අල්ලාගත් මෙම කිඹුලාගේ හිසට සිදුවූ කැපුම් තුවාල සහ ඉන් සිරුරේ අභ්‍යන්තරයට සිදුවූ හානි හේතුවෙන් මරණයට පත්ව ඇති බවයි පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වුණේ.

    රාගම වනාත ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් මහත් භීතියට පත් කරමින් සිටි අඩි 19 ක් පමණ දිග විශාල සිරුරකින් යුක්තව වැඩී තිබුන මෙම කිඹුලා හසුවී තිබුනේ ප්‍රදේශයේ තරුණයකු විසින් අටවන ලද උගුලකටයි.

    මෙම කිඹුලා විසින් පසුගියදා ගවයන්ට තණකොළ කැපීමට ගිය තරුණයකු ඩැහැගෙන ගොස් මරා දමා තිබූණ අතර ප්‍රදේශයේ ගවයින්, සුනඛයින් ආදී සතුන් ආහාරයට ගෙන තිබිණා. කිඹුලා ඇල්ලීමට ගිය තරුණයන් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කර තිබූණා

    සත්ත්ව වේදීන් පවසන්නේ මෙලෙස මිය ගිය කිඹුලා වසර 100කට පමණ පසුව මෙරටින් හමුවු විශාලතම කිඹුලා බවයි. එහෙත් කිඹුලා මිනිස් ග්‍රහණයට ගෙන පැය කිහිපයකට පමණ පසුව මිය ගිය බවයි වාර්තා වුනේ. කිඹුලා එලෙස මිය ගියේ දෙහිවල සත්වෝද්‍යානය වෙත රැගෙන යාමෙන් අනතුරුවයි.

    පොරවකින් පහර දුන් බවට සැක කෙරෙන තුවාල සලකුණු කිඹුලාගේ හිසේ පැවති අතර එම හේතුවෙන් හෝ කිඹුලා අල්ලා ගැනීමට භාවිත කළ ඇම සුසුම්නාවේ පැටලීමෙන් හුස්ම හිරවීමෙන් මිය යන්නට ඇතැයි වනජීවි නිලධාරීන් සදහන් විශ්වාස කරනවා.

    කිඹුලා අල්ලාගැනීමෙන් පසුව ගත් ජායාරූප කීපයක් පහතින්.

    0001.jpg

    0001a.jpg

    0001b.jpg

    001.jpg

    002.jpg

    003.jpg

    004.jpg

    005.jpg

    006.jpg

    පින්ටිං මිස්ටේක්ස්... :rolleyes:
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    :(paw wade.uta denna thiyena wada okkoma deelane thibbe.uge as walin kaduluth awith thibbe.kalakanni minissu.saththutath anthai:growl:

    හැබැයි මචන් ඒ වෙලාවෙ හැටියට අම්බානෙට බය වෙලා ඉදල තියෙන්නේ ඒ පැත්තේ එවුන්..:shocked::shocked:මොනව වුනත් එකා මරපු එකනම් පව් බං:(:( ඒ වගෙ ලොකු එකෙක් ලංකාවට දුර්ලභයිනෙ:yes::yes:.දැන් ඉතින් කරන්න දෙයක් නෑ.:no:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ඇති යාන්තම් වලිය ඉවරයි වගෙ:):)
    පැමිණිලි පාරශවය නියෝජනය කරන්න කව්රුත් නැති නිසා නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිශ්ප්‍රභා කරලා :eek: :shocked:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    ඔය පූසොන්ගේ හැටිම තමා කරන්න පුළුවන් දේවල් ඔක්කොම කරලා පූසා හොඳ වෙන්න හදනවනේ !! :P:shocked:

    :confused::confused: තරින්ද අංකල් දැන්වත් ගෙදර යන්න .... අක්කා අදවත් ගෙට ගනියි........ tharinda76 :- Last Activity: Today 10:38 PM :( :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    :no: :dull: මම අහිංසකයා බන් ... කිඹුලා පාන් දුන්නොත් නම් වග කියන්නම් !!

    :D දැන් ගෙදර යන ගමන් අරන් යන්න කාර් එකේ ඉදන් කන්න.... ගෙට ගන්න එකක් නෑ නේ......!! :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    පල පල...තෝව කිඹුලම කාපිය :growl::growl::growl:

    :rofl::P කිඹුලා කෙසේ වෙතත්..... මූ තවම ගෙදර ගිහින් නැත්තේ මොකෝ කියලා ඉතින් කාට කාටත් දැන් තේරෙනවනේ......!! :yes::P