SaLiTHaS77

Well-known member
  • Honda Dio

    honda-dio.JPG
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    මචන්, hero honda එකේ පෙට්‍රල් වියදම වැඩියි .tvs wego ක් ගනින්,වෙන හැම එකටම වැඩිය උසයි. හැබැයි හොද පාටවල් නම් නැහැ මම හිතන්නේ..tvs strike එකත් ටිකක් විතර අප්සෙට් ලු මම ලග තියෙන්නෙත් tvs strike 1k ,සමහර වෙලාවට නවතිනවා.carb: එකේ පෙට්‍රල් ඈනේ අජස් කලාම හරියනවා