<< සුපිරි කවි ට්කක් >>

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ඔබ ගැන නොවේ මා එම පද වැල් ගෙතුවේ
ඔබ කියු වදන් ගැන පමණයි පැවසූවේ
පෙර සිට එළකිරියෙ කවුරුත් පාහේ
හැම දෙන දැනුම නොමිලේමයි ගෙන ආවේ

එළ කිරියේ නොවෙයි හැම කිරියෙම........එහෙමයි
දාන පෝස්ට් කියවන්නේ...............නොමිලේමයි
ගොඩක් ඒව තැන් තැන් වල ඇති...........කොපිමයි
ඉතින් නොමිලෙ මිස වෙන දෙන්නේ........කෝමැයි

නූලේ වටින කම මා පැවසුවා මිස
මිල මුදලක අගයක් ගන්නේ කෙලෙස
අපෙන් පසුව එන උන් එළ කිරිය වෙත
මේවා කියවලා දැණුමෙන් පිරෙණු ඇත
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
සරසවියේ විචාරනම් බලු නොවටී
කොපි කර කර මහ ලොකුවට පොත් ගහතී
දෙකක් තුනක් කියවා බැලුවොතින් සකී
එකම කතා තුන හතරක් දැකිය හැකී

මා මෙහි දමා ඇත විචාර දැන් පණහක්
තවත් එවුන් දාලා ගණනින් විස්සක්
සරසවියට උව මේවා මිණි පහණක්
කොපි කරගණිවු එළකිරියට කරල පිණක්
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
සංවේදී මිනිසුන් මෙහි මවන්නට
දරදඩු සිත් සෙමෙන් කදුලින් තෙමන්නට
ජීවිත දිහා බලන අයුර කියන්නට
ගීතය පහද දීමෙන් හැකිවිය අපට
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළ කිරියේ නොවෙයි හැම කිරියෙම........එහෙමයි
    දාන පෝස්ට් කියවන්නේ...............නොමිලේමයි
    ගොඩක් ඒව තැන් තැන් වල ඇති...........කොපිමයි
    ඉතින් නොමිලෙ මිස වෙන දෙන්නේ........කෝමැයි

    නූලේ වටින කම මා පැවසුවා මිස
    මිල මුදලක අගයක් ගන්නේ කෙලෙස
    අපෙන් පසුව එන උන් එළ කිරිය වෙත
    මේවා කියවලා දැණුමෙන් පිරෙණු ඇත

    එළකිරි අඩවියේ හොඳ වටිනා කියන
    නූල් ඇතිය යහමින් කාටත් සෙත සදන
    ඉතා සුලු පිරිස් කොපි කරමින් කරන
    දේ හරි කැතයි කතෘ හට තැන නොදෙන

    ඔබලා එක්ව කරනා ඒ නූල ගැන
    මා අගයලා ඇත එකවිටක පැන
    දිරි දී සැමට ‍එවැනිම දේ සෙත සදන
    කරගෙන යන්න හැමවිට අප ආසිරි පතන
     

    Baboon

    Member
    Jan 5, 2012
    633
    104
    0
    ගස් උඩ
    කවියට කලාවට ලැදි මිනිසුන් ඉන්නා
    එලකිරියට ඇවිත් වටපිට බලමින්නා
    සමතෙක් සිටීදැයි මට වැඩියෙන් දන්නා
    සිතමින් බැබුන් එල කවි මඩුවට පැන්නා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    එළකිරි අඩවියේ හොඳ වටිනා කියන
    නූල් ඇතිය යහමින් කාටත් සෙත සදන
    ඉතා සුලු පිරිස් කොපි කරමින් කරන
    දේ හරි කැතයි කතෘ හට තැන නොදෙන

    ඔබලා එක්ව කරනා ඒ නූල ගැන
    මා අගයලා ඇත එකවිටක පැන
    දිරි දී සැමට ‍එවැනිම දේ සෙත සදන
    කරගෙන යන්න හැමවිට අප ආසිරි පතන

    ඒබව දනිමි නැත අප ඔබ හා ගැටළු
    පැවසුවෙ ඔබට නොව එය පිළිගන් යාළු
    දකිනා විටදි මෙහි සමහර ත්‍රෙඩ් යාළු
    නටනව මගේ ඇග ඇතුලේ ඇති මාළු

    දැනුම බෙදනා විටදි නොමිලේ නොයෙක් බාධක එයි ගලා
    ඒව හමුවේ කොන්ද ඇතිනම් ඔවුන් යනවා බය වෙලා
    අරමුණම මිස වෙනත් කිසිවක් වටිනනේ නැහැ පුම්බලා
    කරන පවු පින් වලට කර්මය එනව පසුපස එලවලා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ගීතය නොවෙයි මෙහි මට ඇති ලොකුම දුක
    කවියක් ගොතන්නට වෙලාව නොමැති එක
    මා නිදහස් වෙලාවට කවියන් හට නොහැක
    ඔබ දුන් සහය නිසා වින්දෙමි කවි රහක
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කවියට කලාවට ලැදි මිනිසුන් ඉන්නා
    එලකිරියට ඇවිත් වටපිට බලමින්නා
    සමතෙක් සිටීදැයි මට වැඩියෙන් දන්නා
    සිතමින් බැබුන් එල කවි මඩුවට පැන්නා

    පැන්නා වගෙම එහෙනම් දැන් කවි ගොතනූ
    හිතට දැනෙන දේ කවියෙන් පවස යනූ
    බැබුන් කොල්ලො එහෙනම් දැන් මෙහෙට එනූ
    හොද හොද කවි කියා තව තව උඩ පනිනූ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කවියට කලාවට ලැදි මිනිසුන් ඉන්නා
    එලකිරියට ඇවිත් වටපිට බලමින්නා
    සමතෙක් සිටීදැයි මට වැඩියෙන් දන්නා
    සිතමින් බැබුන් එල කවි මඩුවට පැන්නා

    පැන්න වේගෙටම උඹ බිම වැටුනාද
    මඩුව දිරල කොල්ලො පස්ස ඇණුනාද
    මොකදෑ උනේ බැබුනෝ පවසනවාද
    කවියක් දෙකක් පවසා සැනසෙමු නේද
     

    Baboon

    Member
    Jan 5, 2012
    633
    104
    0
    ගස් උඩ
    බැබුන් කැමති ගේමට එන්ටර් වෙන්න.
    කවුද ඉන්නෙ වඳුරෙක් හා හැප්පෙන්න
    ලොකු කවි කාරයෝ කරුණාකර එන්න
    බැබුන් එක්ක පුළුවන් නම් හැප්පෙන්න
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    බැබුන් කැමති ගේමට එන්ටර් වෙන්න.
    කවුද ඉන්නෙ වඳුරෙක් හා හැප්පෙන්න
    ලොකු කවි කාරයෝ කරුණාකර එන්න
    බැබුන් එක්ක පුළුවන් නම් හැප්පෙන්න
    ලොකු කවි කාරයන් නිදන්න ගිහින් ඇත
    ටෙම්පරි අහිංසකයෙක් නම් සිටිනු ඇත
    උන් ටික ආවොතින් නම් ඔබ ලොවෙත් නැත
    පැන්නට වඩා වේගෙන් ඔබ දුවනු ඇත
     

    Baboon

    Member
    Jan 5, 2012
    633
    104
    0
    ගස් උඩ
    සස්ලිට් වගෙයි ඔය කියනා ටෙම්පරියා
    නම කියපන් කවුද ඔය මහ ලොකු කවියා
    නැගිටින්නට කියන්, ඇති සිටියා නිදියා
    ගහනවා ගලේ ඔය මහ ලොකු නරි තඩියා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සස්ලිට් වගෙයි ඔය කියනා ටෙම්පරියා
    නම කියපන් කවුද ඔය මහ ලොකු කවියා
    නැගිටින්නට කියන්, ඇති සිටියා නිදියා
    ගහනවා ගලේ ඔය මහ ලොකු නරි තඩියා

    සස්ලිට් තමයි ඌ අද මෙහි..............ටෙම්පරිය
    පොඩි පොඩි කවි තමයි ඌ හට බැඩ........වැරිය
    කවියෝ ගලේ ගැසුමට ඔබ හට.............බැරිය
    සෙට් වී කපයි උන් ඔබගේ ගෙයි.............පඩිය
     

    Baboon

    Member
    Jan 5, 2012
    633
    104
    0
    ගස් උඩ
    දිලිසෙන රතු පාට පුක උඹ දැක නැද්ද
    බැබුන් ගැන ඉතින් උඹ දන්නෙම නැද්ද
    ඔය ලොකු කවියො කවුරුද අම්මගෙ රෙද්ද
    නම් ටික දැන්ම මා හට දෙනවද නැද්ද
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    දිලිසෙන රතු පාට පුක උඹ දැක නැද්ද
    බැබුන් ගැන ඉතින් උඹ දන්නෙම නැද්ද
    ඔය ලොකු කවියො කවුරුද අම්මගෙ රෙද්ද
    නම් ටික දැන්ම මා හට දෙනවද නැද්ද

    උඹේ ඕක රතු පාටින් දිලුනාට
    මවගේ රෙද්ද පොරවන් කෑ ගැහුවාට
    ඕකුන් හෙට දිනේ දෙහෙකපනව මෙමට
    උන්ටික ගලව දෙයි උබෙ සෙට් එක අතට
     

    Baboon

    Member
    Jan 5, 2012
    633
    104
    0
    ගස් උඩ
    කවුරු උනත් මා එක්කල හැප්පෙන්න
    කලින් ඉන්ෂුවර් කරගෙන පැමිණෙන්න
    කවියෙන් ගහනවා ඇට දෙක කැරකෙන්න
    එල්ලනවා ගහක සුළඟට නැලවෙන්න
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කවුරු උනත් මා එක්කල හැප්පෙන්න
    කලින් ඉන්ෂුවර් කරගෙන පැමිණෙන්න
    කවියෙන් ගහනවා ඇට දෙක කැරකෙන්න
    එල්ලනවා ගහක සුළඟට නැලවෙන්න

    කිසිවෙක් නොමැත අද මෙහි නම් හැප්පෙන්න
    හෙට උදයෙදී දෙයි අම්මට සිරි වෙන්න
    කලබල නොවී එලිවෙනකල් ඉවසන්න
    කවියන් ඇවිත් දෙයි රතු පු* නිල් වෙන්න
     

    Baboon

    Member
    Jan 5, 2012
    633
    104
    0
    ගස් උඩ
    කියපන් බැබුන් ගැන ඔය ලොකු කවියන්ට
    එනවා කියල කියපන් මම හමු වෙන්ට
    කවියෙන් පහරදී ඕකුන් එල්ලන්ට
    ලොකු ගේමක් නොමැත අප වැනි වඳුරන්ට
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කියපන් බැබුන් ගැන ඔය ලොකු කවියන්ට
    එනවා කියල කියපන් මම හමු වෙන්ට
    කවියෙන් පහරදී ඕකුන් එල්ලන්ට
    ලොකු ගේමක් නොමැත අප වැනි වඳුරන්ට

    වදුරන් සමග සිංහයො හෙට සටන් වදී
    මම නම් උදේ එන්නේ නැත හොදට නිදී
    උන් ටික උඹට එවනා පිහි වලින් මිදි
    බේරගනින් උඹෙ පු* දිලිසෙනා රිදී
     

    Baboon

    Member
    Jan 5, 2012
    633
    104
    0
    ගස් උඩ
    බුකු බුකු ගගා ගස් උඩ වැඩ සිටියාට
    ඔහෙලා කැලේ කපමින් මට කෙළියාට
    වඳුරා කවි කියන්නට සෙට් උන දාට
    සිංහයො කැලේ දුවනව ඇත මහ රෑට