Road Runner

Well-known member
  • Apr 3, 2008
    2,910
    37
    48
    Kiribathgoda
    Machanla,, Mama Nokia C6 Phone ekak gaththa ... Ubala kauda meka use karanne ??? Meke Battry eka kochchara kal thiyenawada ?? Mage eka nam dawasak thiyenneth na .... Mama thawa Battry ekak gaththa .. Eka itath kalin bahinawa .. Ubala kagawada C6 ekak thiyenne ???????? Thiyena un kiyapanko meke Battry eka kohomada kiyala ... :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    Road Runner

    Well-known member
  • Apr 3, 2008
    2,910
    37
    48
    Kiribathgoda
    oya laabeta thiyena battery nam okkoma hitu kiyala bahinawa machan..:eek:

    Original batteryak yaluwekgen illagena test karala balanna.. :)

    Yea i knw dat Machan ... Mama hoda Battry ekak gaththeth .. Bt eka Original eka tharamwath na .... Mama Sky Telecom eken gaththe .. Un kiyanne Original eka thiyenne dawasailu ... :oo::oo:
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    Yea i knw dat Machan ... Mama hoda Battry ekak gaththeth .. Bt eka Original eka tharamwath na .... Mama Sky Telecom eken gaththe .. Un kiyanne Original eka thiyenne dawasailu ... :oo::oo:

    Sky Telecom??:baffled:

    Battery model ekai , Price ekai kiyahan macho??
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    Gold kiyala ekak Machan .... Un kiwwe nam Original eka wagemai kiyala .. 6 Month Warranty ekakuth dunna ....

    :baffled::baffled:
    ඔන්න බලහන් මචන් නොකියා සයිට් එකේ විස්තර!

    BL-4J 1200 mAh Li-Ion battery
    Talk time:
    GSM up to 11 h
    WCDMA up to 5 h
    Standby time:
    GSM up to 400 h
    WCDMA up to 400 h
    Video playback time (Mpeg4/nHD): 246 mins
    Video call time (maximum): 144 mins
    Music playback time: 30 h

    මචන් අඩුම ගානෙ දවස් 2කක් වත් අදින්න ඕනි නේ??:eek:
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    Nokia කෝකෙත් බැටරි නම් ඉතින් ඔහොම තමා..... ඒකට ඉතින් ගනන් ඕනා Sony Ericsson :D

    ඔන්න කිව්වා කතාවක්..:eek::growl:

    නොකියා ෆෝන් කිච උනාට බැට්‍රි එල:):D
     

    Road Runner

    Well-known member
  • Apr 3, 2008
    2,910
    37
    48
    Kiribathgoda
    :baffled::baffled:
    ඔන්න බලහන් මචන් නොකියා සයිට් එකේ විස්තර!

    BL-4J 1200 mAh Li-Ion battery
    Talk time:
    GSM up to 11 h
    WCDMA up to 5 h
    Standby time:
    GSM up to 400 h
    WCDMA up to 400 h
    Video playback time (Mpeg4/nHD): 246 mins
    Video call time (maximum): 144 mins
    Music playback time: 30 h

    මචන් අඩුම ගානෙ දවස් 2කක් වත් අදින්න ඕනි නේ??:eek:


    Mamath meka nam dakka ..... But oya Site wala thiyena widihatama thiyenne nane ... Mage kalin Phone walath ehemai .. Aluthen gaththa ... Sky Telecom eke eka kiyanna 1 Day Max unoth 1 1/2 Days kiyala .... :( :(
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    Mamath meka nam dakka ..... But oya Site wala thiyena widihatama thiyenne nane ... Mage kalin Phone walath ehemai .. Aluthen gaththa ... Sky Telecom eke eka kiyanna 1 Day Max unoth 1 1/2 Days kiyala .... :( :(

    නොකියා බැට්‍රියක් අලුතෙන්ම ගෙනාපු ගමන් ෆුල් චාජ් කරලා ස්ටෑන්ඩ්බයි තියහන් මචන්..
    ඔරිජිනල් බැට්‍රියක් නම් ස්ටෑන්ඩ්බයි හිටිනවා සයිට් එකේ තියෙන පැය ගානටම ලං වෙන්න!:yes:
    මම ෆෝන් කීපෙකම කරලා බැලුවා:D

    උබ යූස් කරන හැටියට තමා මචන්..:)
     

    Jupiter

    Junior member
  • Nov 19, 2008
    552
    22
    18
    mama use karanava c6 ekak. davas 2k vitara tiyenava avulak nethuva. habai aatha pathi valata yanakota ikmanata battery bahinava :(
     

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    මගෙ ගාව තියෙන්නේ c6 එකක් එක මන් දැන් මාස 5ක් තිස්සේ පාවිච්චි කරනවා...
    කිලා වැඩක් නැහැ මරු ෆොන් එක....
    8පික්ස් කැමරා.....
    එල්. ඊ. ඩී ස්ක්‍රින් එක තියෙන්නේ....
    කලර්ස් එහෙම කිලා වැඩක් නැහැ....
    දැන් මගේ තියෙන්නේ Symbian Belle එක නම් මරු කලරස්....
     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,360
    1,478
    113
    ළිඳේ ♥♥♥♥
    Stand-by Up to 384 h (2G) / Up to 384 h (3G)
    machan echcara ikmanata bahinna widiyak nnam ne,kohoma unath hard use kaloth nam one day wath charage eka thiyena ekak nee,made in sri lanka battery brand ekak thiyenawa exellent kiyala ekanam chinese ewata wada hoday puluwannam dala balannna,ewaye mAh gana wadi normal ewata wada
     

    Road Runner

    Well-known member
  • Apr 3, 2008
    2,910
    37
    48
    Kiribathgoda
    නොකියා බැට්‍රියක් අලුතෙන්ම ගෙනාපු ගමන් ෆුල් චාජ් කරලා ස්ටෑන්ඩ්බයි තියහන් මචන්..
    ඔරිජිනල් බැට්‍රියක් නම් ස්ටෑන්ඩ්බයි හිටිනවා සයිට් එකේ තියෙන පැය ගානටම ලං වෙන්න!:yes:
    මම ෆෝන් කීපෙකම කරලා බැලුවා:D

    උබ යූස් කරන හැටියට තමා මචන්..:)

    Hmmmm ..... Ah tawa Sky Telecom eke eka kiwwa gaththa ekath ehema nam Phone eke Short ekak athi eka check karaganna kiyalath ... Ehema seen ekakda danne na neda Machan ??