Japan Bike parts HELP |||||||

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    බොරලෑස් ගමුවෙ තියනව දම්මික මෝටර් හවුස් කියල ඒකෙ තියනව මච්න් උබ ඔය ෆෝටෝ එකත් අරන් පලයන් උන් හදල හරි, ගෙන්නල හරිදෙයි. උන් කරන්නෙ සී.බී4 හොනට් ජේඩ් වගේ බයික් සහ පාර්ට්ස් රටීන් ගේන්න එක

    විස්තර ඕනෙනම් කියන්නම් ෆෝන් නම්බර් එක්ත් ඈත් මම ගාව
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,908
    12,245
    113
    Behind u :p
    බොරලෑස් ගමුවෙ තියනව දම්මික මෝටර් හවුස් කියල ඒකෙ තියනව මච්න් උබ ඔය ෆෝටෝ එකත් අරන් පලයන් උන් හදල හරි, ගෙන්නල හරිදෙයි. උන් කරන්නෙ සී.බී4 හොනට් ජේඩ් වගේ බයික් සහ පාර්ට්ස් රටීන් ගේන්න එක

    විස්තර ඕනෙනම් කියන්නම් ෆෝන් නම්බර් එක්ත් ඈත් මම ගාව

    phone no eka diyan ko ban:)
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    බොරලෑස් ගමුවෙ තියනව දම්මික මෝටර් හවුස් කියල ඒකෙ තියනව මච්න් උබ ඔය ෆෝටෝ එකත් අරන් පලයන් උන් හදල හරි, ගෙන්නල හරිදෙයි. උන් කරන්නෙ සී.බී4 හොනට් ජේඩ් වගේ බයික් සහ පාර්ට්ස් රටීන් ගේන්න එක

    විස්තර ඕනෙනම් කියන්නම් ෆෝන් නම්බර් එක්ත් ඈත් මම ගාව

    phone number mata dapanko machan
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Mahcan Boralasgamuwe, katuwawala (120 bus para aine) tiyanava Wishva motor House kiyala pot ekak. (telephone:0777221250 nama Ranga) balu balmata garaje ekak wage. unut hama magulama karanava bikes wala. ungen tikak balapan.. shurema naha, ohoma seen kelinma ganna than adui ban. bt nattet naha.

    hoya gannama bari nam, import karannat godak ganan yanava nam, Nugegoda, gangodawila, Raththanapitiya road eke tiyanava TOKIMO silancers kiyala pot ekak un roller bar, cages ehemat karanava. ungen umbata hada ganna puluwan wei. ona widiya mimmat ekka dunnama unut balala hadala dei.

    Jaya wevaaaaaaaaaa........!!!!!!!!