නවම් මහා පෙරහැර කිවුවොතින් ඉතිං අපිට මතක් වෙන්නේ කොළඹ ගංගාරාමේ පෙරහැර තමා..ඉතිං මේ අවුරුදෙත් ඉතාමත් උත්කර්ෂවත් අන්දමට පසුගිය පෙබරවාරි 6,7 දෙදින තුල පැවැත්වුනේ විශාල ජන ගංගාවක් මධ්‍යයේයි...ඉතිං දැක්ක සිවිශේෂී දෙයක් තමා මිනිසුන් කිසිම බයක් සැකක නැතුව පවුල් පිටින් මේ සුවිශේෂී උත්සවය බලන්න ඇවිත් තිබුනා..තායිලන්ත සහභාගීත්වයක් සමග පැවති මේ උත්සවයට අලි ඇතුන් මං හිතන්නේ මට මතක විදිහට 30කට අධික සංඛාවක් සමග විවිධ සංස්කෘතික අංග සමග හැඩගැන්විලා තිබුනා..
ඉතිං 7 වෙනිදා මාත් ඔන්න ගියා පෙරහැර බලන්න..ජීවිතේ පළවෙනි පාරට හොදට ඉදගෙන නිදහසේ ලස්සනට පෙරහැරක් බලන්න මට පුලුවන් උනා..ඒ අස්සේ නිකමට උස්සන් ගිය කැමරාවෙන් ෆොටෝ ටිකකුත් ගත්තා..ඉතිං මේ ෆොටෝ වල කොලිටි එක ගැන නම් හිතන්න එපා..ට්‍රයි පොඩ් එකක්වත් ,ෆ්ලෑශ් එකක් වත් නැතුව තමා මේවා ටික ගත්තේ..ඉතිං එහෙනම් අපිත් බලමු පෙරහැර
Each year in the month of February, the city of Colombo is home to a singular phenomenon. The time preceding Nawam Poya Day summons artisans from every region of the Island bearing their regalia and instruments to bring to life, over a period of two days, an unprecedented unison of cultural diversity. This is the Nawam Maha Perahera, the Annual Pageant of the Gangaramaya Temple. It is one that transcends race, religion and origin to awaken the pulse of a multicultural commercial capital and foster time and again an appreciation for a rich and diverse island heritage.
Source
.....................
හැමෝම කලින් ඇවිත් හිට්ය පෙරහැර බලන්න
Everybody likes to watch Perahara
1st class seats
වට පිටාව ටිකෙන් ටික සූදානම් උනා පෙරහැරට
background was getting ready for the pageant
ව්දේශික පිරිසක වෙනුවෙන් VIP ආසන
this is VIP seats reserved for foreigners
එහෙනම් පටන් ගමු නේද?
so let's start watching
විශාල පිරිසක් මෙය නරඹන්න ඇවිත් හිට්ය
A lot of crowd gathering for the event
කොප්පරා පහන
ටික වෙලාවකින් සියලු ආසන පිරී ඉතිරිනි
just on few minuets, all seats are fulled
බෙරකරුවෝ
The drummers
ආරක්ෂක අංශවල වාදක කන්ඩායම
Forces band
අපේ රටේ තාක්ෂනේ දැන් කොතරම් දියුනුද
technology is so developed now ..
නිලමේ වරු
පෙරහැර සදහා තායිලන්ත දායකත්වය
contribution from Thailand to Pageant
ජනකාය
the crowd..
කස කරුවෝ
The cracker of whip
පෙරහැර පටන් ගත්තා එහෙනම් ඕන්
That's the sing of PERAHARA is started.
මං නැහැ ඔතන
camera people
දමිළ වාදකයෝ
Tamil accompanists
කොහොමද කැමරා 2
he is with big 2 guns
පෙරහැර විතරක් බලනු..වෙන කිසිවක් නොබලනු..

කැමරාවෙ වැරැද්දද කොහෙද

මේ කුඩා ළමයා ව අගය කල යුතුය
appreciate this small child
මං කලිනුත් කිව්ව වගේ ලංකාව දැන් හරි දියුනුයි

capturing video from Ipad
පේලි පේලි පේලි සැදී ඇත්තු ඇදෙනවා
Tusker , one of best sign of the PERAHARA
මේ මිනිසුන් අගය කල යුතුය
පෙරහැරේ අලින්ගේ මලපහ සුද්ද කරන මේ මිනිසුන් ඇත්තටම කරන්නේ කොතරම් විශාල සේවයක් ද?
he is cleaning the shits of elephants while that Perahara going on
චූටි අලි පැටවු දෙන්නෙක්
Small buddies
රබන් කැරකැවීම
tambourine is only for make sound? not indeed in here
මෙයාව නම් දැක්කම බය හිතුනා

යක්කු
Devils ?
මේ වේවැල් වලින් කරන නැටුම නම් පිස්සු හැදෙනවා

This is such a amazing dance, they play with those sticks and move around without mixing them
මෙයාව හරියට සරසල නැද්ද කොහෙද
කකුල් 3 නේ මහත්තය
The man with 3 legs
ගිනි දළු
The Fire..
නිලමෙගේ ආවතේව උදවිය
දැනට නම් පැය 2කට ආසන්න කාලයක් පෙරහැර ආව ඉවරයක් නෑ
ඔන්න කරඩුව එක්ක මංගල හස්ති රාජය එනව
here the main tusker is coming with reliquary, it's the best sing of the PERAHARA
පාවඩ අතුරා මග සකස් කිරීම
the way is making like this for it with lot of respect
ධාතු කරඩුව
The reliquary
ගොඩක් රෑ බෝ උන නිසා මං ආපහු එන්න පිටත් උනා..ඉතිං මං ගත්හ පිංතූර ටික තමා ඔය..ඒ වගේම ගංගාරාමේ සීමා මාලකය ලස්සනට සරසල තිබ්බ ..එකෙත් ෆොටො එකක් දෙකක ගත්ත

...................................................................
P.S- These all photos were taken without using tripod and Flash..Sorry for if feels bad about the photos
...........................
]
We Highly Appreciate Your Ideas. Send your Suggestions and ideas :- [email protected]

Comments are highly appreciate ... Don't hesitate to leave your comment ..
Last edited: