සුපිරි ලිපියක් මචන්
මේ වගේ ලිපි සහ අනර්ඝ පින්තූර අප සමග බෙදා ගැනීම ගැන මගේ ප්රණාමය
මාගේ හද පිරි ස්තූතිය බබාලන්තය



සුපිරි ලිපියක් මචන්
මේ වගේ ලිපි සහ අනර්ඝ පින්තූර අප සමග බෙදා ගැනීම ගැන මගේ ප්රණාමය



ඔබට ඡායාරූපකරණය පිළිබද ඇම්මක් ඇතිබව පෙනේ......
ෆ්ලෑෂර් සහ සෙලවීම පිළිබද කම්පා නොවන්න. ෂටර් ස්පීඩ් එක මගින් ඒවා නැතුව නියමිත ප්රමිතියට ඡායාරූප ගැනීම ඔබ නැවත හමුවු විට කියා දෙන්නම්......!!!!
ඡායාරූප බොහෝ ඒවා හොද මට්ටමේ පවතී.
ජය වේවා ..නැවත එහෙනම් හමුවීම්කදී මං කැමරාව රැගෙන එන්නම්නියමයි සහෝදරයා හැමදාම වගේම..
ඇත්තටම ලස්සන පින්තුර එකතුවක්.. අරන් තියෙන්නේ.. එළ.. +10

පස්ටයි ජේ.කේ.
නියම 4ටෝ සෙට් එකක්.
මටනම් පෙරහැරක් බලපු කාලයක් මතක නෑ.![]()

Hey bro, nice to see you again!
thanks a lot for the trouble you've been through to bring these to us.
I have to say, the photos are awesome considering no flasher.
I couldn't go to see the Perahara, but this totally made up for it.
Thanks again for sharing.
Looking forward to see more stuff.
Rep+
-BUMP-
how are you doing? 