The Nawam Maha Perahera 2012~the Annual Pageant of the Gangaramaya Temple

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
සුපිරි ලිපියක් මචන්
මේ වගේ ලිපි සහ අනර්ඝ පින්තූර අප සමග බෙදා ගැනීම ගැන මගේ ප්‍රණාමය

මාගේ හද පිරි ස්තූතිය බබාලන්තය :yes::cool::)
 

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
ඔබට ඡායාරූපකරණය පිළිබද ඇම්මක් ඇතිබව පෙනේ......
ෆ්ලෑෂර් සහ සෙලවීම පිළිබද කම්පා නොවන්න. ෂටර් ස්පීඩ් එක මගින් ඒවා නැතුව නියමිත ප්‍රමිතියට ඡායාරූප ගැනීම ඔබ නැවත හමුවු විට කියා දෙන්නම්......!!!!
ඡායාරූප බොහෝ ඒවා හොද මට්ටමේ පවතී.

ඡායාරූප පිළිඹද ඇම්ම සංචාරය සමග බැදුනු ඒ හා සමාන ඉතිහාසයක් ඇත..මෙහිදී මුහුණ දුන් ලොකුම අපහසුතාවය නම් ට්‍රයි පොඩ් එකක් නොමැති වීමය + හොද කැමරාවක් නොමැති වීමත්ය..
බොහොමත් ස්තූති :) ජය වේවා ..නැවත එහෙනම් හමුවීම්කදී මං කැමරාව ‍රැගෙන එන්නම්
 
  • Like
Reactions: පොඩ්ඩා

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
coollogocom415812280.png


....................

00020408.gif

00020408.gif
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නියමයි සහෝදරයා හැමදාම වගේම..
    ඇත්තටම ලස්සන පින්තුර එකතුවක්.. අරන් තියෙන්නේ.. එළ.. +10
     

    DJ Pubu

    Member
    Sep 15, 2007
    214
    15
    0
    Hey bro, nice to see you again!
    thanks a lot for the trouble you've been through to bring these to us.
    I have to say, the photos are awesome considering no flasher.

    I couldn't go to see the Perahara, but this totally made up for it.

    Thanks again for sharing.
    Looking forward to see more stuff.

    Rep+

    -BUMP-
     
    • Like
    Reactions: jkadithya

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    Hey bro, nice to see you again!
    thanks a lot for the trouble you've been through to bring these to us.
    I have to say, the photos are awesome considering no flasher.

    I couldn't go to see the Perahara, but this totally made up for it.

    Thanks again for sharing.
    Looking forward to see more stuff.

    Rep+

    -BUMP-


    hey bro what's up...
    thanks a lot bro ;) how are you doing?

    hehe if you felt it, That's my happy :)

    yeah as long as I can I will bring these kind a stuff ...