pansalakata palayan ban .... ehama gihin nawathila bawana karanna puluwan than ona tharam thiyanawa..... pansalak wage thanak wena na ban e tharamata hitha san sun wenawa sirawatama, man danna kollakuth goda giye 3months withara colombo walin pita pansalaka nawathila idalaයාලුවනේ, මම මේක ලියන්න හිතුවෙ දුක තුනී කරගන්න කියල හිතාගෙන.
කොහෙන් පටන් ගන්නද කියල තේරෙන්නෙ නෑ මට.
කොහොම හරි මගෙ ජීවිතේ කාලකන්නි කලේ මගෙ ඉස්කෝලෙ. මම දැනුවත්ව කාටවත් වැරැද්දක් කරල නෑ. ඒත් මට ගොඩක් දුක් විඳින්න වුනා මගෙ ඉස්කෝලෙ නිසා. පොඩි කාලෙ ඉඳලම ගුරුවරු නොකරපු වැරදි වලට මට දඬුවම් කරන්න පටන් ගත්තාම, 5 වසර වෙනකන් 1වෙනිය වෙලා ශිෂ්ශ්‍යත්වෙන් ඉස්කෝලෙන්ම වැඩිම ලකුනු ගත්ත මම මම අන්තිමට 10 වසරෙදි 32 වෙනිය වුනා. 11 වසර මුලදිම ප්‍රශ්නෙ දුරදිග ගිය නිසා ඉස්කෝලෙ ගමන නවත්තන්න වුනා.
කොහොම හරි සාමාන්‍යපෙල කරන්න අවස්තාව දෙන්න තරම් අපෙ විදුහල්පති කාරුනික වුනා. කොහොම හරි අමාරුවෙන්, කිසිම දෙයක් පාඩම් කරන්නෙත් නැතිව විභාගෙ හැම සබ්ජෙට් එකක්ම පාස් වෙන්න මට පුලුවන් වුනා.
ඒ වෙනකොට මම ගොඩක් වැටිල හිටියෙ. මානසික අවපීඩනේ (depression) කියන ලෙඩේ හැදිල තිබුන මට. දොස්තරල කිහිපදෙනෙක්ගෙන්ම බේත් ගත්ත. ඔස්ට්‍රේලියාවට ගිහිල්ලත් ටිකක් කල් හිටිය වෙනසකටත් එක්ක. ඒත් මගෙ ජීවිතේ අවුල් වෙලා තිබුනෙ ගොඩක්. කොහොම හරි ලංකාවට ආවට පස්සෙ මම degree foundation එකක් කරන්න පටන් ගත්ත. ඒ වුනාට මාස දෙකක් විතර යනකොට ඒකෙ උගන්නන ඒවට හිත යොමු කරන්න බැරි වුනා මට. ඒක නැවතුනා. සල්ලිත් ගොඩක් ඒකට ගෙවල තිබුනෙ. මම තවත් වැටුන.
කොහොම හරි හිත හදාගෙන අනාගතේ ගැන හිතල එයා ලයින් ටිකටින් කෝස් එකක් පටන් ගත්ත. ඒකටත් දවස් 2යි යන්න වුනේ. කිසිම දෙයක් ඔලුවට යන්නෙ නෑ. කොච්චර උත්සහ කලත් පාඩම් වැඩ කරගන්න බැරි වුනා. ඒකත් නැවතුනා.
ඒත් මම උත්සහය අතඇරියෙ නෑ. පොඩි කම්පියුටර් කෝස් 1ක් පටන් ගත්ත. ඒක කරගන්න පුලුවන් වුනා. ඊට පස්සෙ එතනම තව පොඩි කෝස් 2ක් කල මම. ඊට පස්සෙ එතනම පොඩි ජොබ් එකකුත් සෙට් වුනා. ඒත් මාස 3ක් යනකොට ඒකත් කරගන්න බැරි තත්වෙකට ආව. අවදානය යොමු කරන්න අමාරු වුනා වැඩට. ඉතින් මම වෙන තැනක ජොබ් එකකට ඇප්ලයි කලා. ඒක හම්බ වුනා. එතනත් මාස 4ක් වැඩ කලා. ඒකත් නවත්තන්න වුනා. මට හැමවෙලාවෙම පරන ඒව මතක් වෙනව. (මේ ත්‍රෙඩ් එකෙත් මම ඒ ගැන කියල තියනව.)
මම වැඩිය සමාජශීලි කෙනෙක් නෙවෙයි. යාලුවොත් වැඩිය නෑ. ඉන්න අයත් වැඩිය සමීප නෑ. කොහොම හරි ගිය අවුරුද්දෙ අන්තිම කාලෙදි වගේ මම බේත් නැවැත්තුව. දොස්තර නම් කිව්වෙ නවත්තන්න එපා කියල. ඒත් බේත් වලින් මට කිසිම ගුනයක් තිබ්බෙ නෑ. ඒ වගේම ඒ බේත් බිව්වම කෙලින් හිටගෙන ඉන්නවත් අමාරුයි. එකපාරක් හුස්ම ගන්න අමාරු වෙලා ඉස්පිරිතාලෙත් හිටිය. ඒ නිසා මම බේත් නැවැත්තුව.
දැන් මම කම්පියුටර් කෝස් එකක් කරනව. ඒක නම් එච්චර අමාරු නෑ. ඒත් මගෙ මූඩ් එක මේ දවස් වල ගොඩක් අප්සෙට්. රෑට නින්ද යන්නෙත් නෑ. පරන ඒව නම් මතක් වෙන්නෙ නෑ. ඒව ඔක්කොම අමතක කරල දාල ඉන්නෙ මම. මට හිතගන්න බෑ මොනව කරන්නද කියල. ගෙදරින් එලියට යන්න හිතෙන්නෙත් නෑ. ඒත් ගෙදර ඉඳලත් එපා වෙලා. ඒ වගේම ලොකු පාලුවක් දැනෙනව. මට මගේම කියල කවුරුහරි හිටියනම් හොඳයි කියල හිතෙනව. සමහර වෙලාවට පිස්සු වගේ. මොනව කරන්නද කියල හිතාගන්න බෑ. මම එකම තැන අතරමං වෙලා වගේ.
මම මොනවද කරන්න ඕනෙ? පොඩ්ඩක් හිත හැදෙන්න මොනව හරි කියල යන්න පුලුවන් නම් ලොකු උදව්වක්.
pora dan ela thanaka innawa 
යාලුවනේ, මම මේක ලියන්න හිතුවෙ දුක තුනී කරගන්න කියල හිතාගෙන.

මට මාව නෑති උනේ...උසස් පෙල කරන කාලයෙදි....ම්ම සාමන්‍ය පෙල උඩින්ම පාස්....ඉතින් ඊට පසෙ උස්ස් පෙල ගෑන මට ලොකු විශ්වාසයක් තිබ්බා...මම ඉතින් තොර ගත්තෙ කොමස් සබ්ජෙක්ට් එක....ඊට පස්සෙ මම ඉස්කොලෙට ඈප්ලික්කේශන් එහෙම දාල පන්ති ගියා....ගිය පලමු දවසෙම මට දෑනුනා කොම්රස් සුබ්ජෙcට් එක කරගන්න බෑ කියල.. ඊට පස්සෙ මම හිතුව අර්ට් කරන්න...පස්සෙ ඒ/ල් ඉන්ටවේව් එකට ගියා....මම කිව්ව මම ඈප්ලික්කේශන් එකේ දාල තියෙන්නෙ කොම්මර්ස් මට දෑන් අර්ට් කරන්න් ඔනෙ කිව්වා...ඊට පස්සෙ එහෙම කරන්න බෑ...අර්ට් වලට කට්ටිය වෑඩියි..ඔයාගෙ රිසල්ට් හොදයි..ඒ හින්ද කොම්මර්ස් කරන්න කියලා මට බල කරන්ව....ඒත් මම කිව්ව මට කොම්මර්ස් කරන්න බෑ කියල..ඊට පස්සෙ මට බනින්න ගත්ත..බෑරිම තෑන මම කොමස් කලා....එදා ඉදන් තමා මගෙ ජීවිතෙ කාලකන්නි උනේ......පස්සෙත් මම කිව්ව මට කොමස් කරන්න බෑ..අර්ට් එකට යන්න දෙන්න කියල...ඒත් හරිගියෙ නෑ...පස්සෙ මම ඉගෙන ගන්න එක අතහෑරල දෑම්මා..මම මානසිකව වෑටුන බන් ...ගෙඩරින් බනින හින්ඩ මම ඉස්කොලෙ ගියා....ඒත් මට හොඩ 1 යාලුවෙක් හිටිය..ඌ තමඉ මගෙ හොදම යාලුව..මම හම දෙම ඌ එක්ක කියන්ව,,,.ඒත් මට ඌ නෑති උනා...මගෙ යාලුව ඩෙන්ගු හෑදිල මරුන..එදඉන් පස්සෙ මට ජීවිතෙ එප උනා මටත් මරෙන්නමයි හිතුනෙ...යාලුව නාතිඋන ඩුක දර ගන්න බෑ..පස්සෙ ඒ/ල් විබගෙ ලිව්ව...ඊට පස්සෙ මම තනි උන ..එලියට බහින්නවත් හිතෙන්නෙ නෑ මට කවෘත් යාලුවොත් නෑ...ඔහොම මාස 4ක් ම ඉන්නව..පස්සෙ රිසල්ට් අව..මම ඔක්කම සබ්ජෙක්ට් පේල්....
ඔකයි මගෙ කතාව...මම අඩටත් එහෙමඉ...මට දෑන් ඉලියට බහින්න හිතෙන්නෙ නෑ....මම දෑන් ජොබ් එකක් කරන වයසෙ ඉන්නෙ.....ගෙදරින් බනිනව ජ්ප්බ් එකක් කරන්න කියල ඒත් මට මොකුත් කරන්න හිතෙන්නෙ නෑ....මට ලෙඩක්ඩ හදිලඩ කියල මම දන්නෙ නෑ,,.මට මේක කියන්න කවෘත් නෑ..ඒකයි උබල එක්ක කිව්වෙ....මමත් උබ වගෙමයි...මොනව කරන්නද කියල හිතගන්න බෑ..
හපොයි ඔය ගුරුවරු ඔහොම තමයි.මම ඉගෙන ගත්තේ ටියුෂන් කාරයන්ගෙන්.ඉස්කෝලවල ඉන්න එවුන්ගෙන් එකෙක් විතරයි මට හරියට ඉගැන්නුවේ.අනිත් එවුන් අන්තිමයි.

අතිතය අමතක කරලා අනාගතයට මුහුන දියන් හිත හයිය කරන් ජිවිතෙට මුහුන දියන්

මචන් උබත් මං වගේමයි.මටත් පොඩිකාලෙ ඉදන්ම ගුරුවරු ගහනව බනිනව ඉවරයක් නැහ.පොඩිකාලෙ ඉඩන් O\L වෙනකන් තිබ්බ වාර විභාග ඔක්කොම වගේ අසමත්.ගුරුවරු උගන්නපු මෙලෝදෙයක් තේරුනේ නහැ.හැබැයි අන්තිම අවුරුද්ද තනියම පොත්බලල හොදට පාඩම් කලා.A6යි B3යි ගත්ත. ගුරුවරුන්ට Result කිව්වහම කවුරුවත් විස්වාස කලේ නැහැ.හැමෝම හිතන්හිටියෙ මම failවෙයි කියල. ඊටපස්සෙ A\L Science කරන්න ගත්ත.ආයෙත් ගුරුවරු උගන්නපු මෙලෝදෙයක් තේරුනෙ නැහැ.අන්තිම වාර විභාගෙ වෙනකන් තිබ්බ ඔක්කොම විභාග අසමත්.O/L කලාවගේම ආයෙත් තනියම වැඩකරා.පන්ති ගියෙ නැහැ.Internet එකෙනුයි පොත් බලලයි තම ඉගෙනගත්තෙ.අන්තිම මාස 3 හොදටම පාඩම් කලා A\L සමත් උනා.C3යි.
ඕකට හේතුව මචන් සමහර අය, බොහොමයක් වමත් අයගෙ තේරුම් ගැනීමේ වේගය ටිකක් අඩුයි.සංනිවේදන හැකියාව අඩුයි.තවකෙනෙක් කියලදෙන දෙයක් තේරුම් ගන්න අමාරුයි.හැබැයි තනියම කරනදෙවල් හොදට තේරුම් ගන්නව.ඩිස්ලෙක්සියා,ඔටිසම් වගෙ මානසික තත්වහින්දත් ඔහොම වෙන්න පුලුවන් හැබයි අනිත් අයට වඩා.ඒගොල්ලො හුගක් බුද්දිමත්.ලෝකෙ දැනට පහලවෙච්ච Scientist 99%ක් විතර වමත් කට්ටිය.ඒ වගේම ඔයවගේ ප්‍රශන තිබ්බ අය.
උබටත් ඇත්තෙ ඔයවගේ සීන් 1ක්![]()
මචන් උබත් මං වගේමයි.මටත් පොඩිකාලෙ ඉදන්ම ගුරුවරු ගහනව බනිනව ඉවරයක් නැහ.![]()
owa gana hithanna giyoth pissu hadei yakoo,oya kelloth ehemai,samaha moda kello innawa kollonta amu talks dena,ewa karanna giyoth nathi bangasthana wela tama nawathinne,honda kellek misak nikan mentality wattana kello inne nathi ekami hondahehe matat oya eka eka seen tibba,samahara teachers la ehema mara charter katha kiwe,kohma hari mata AL A3k awa heheowa gana hithanna giyoth pissu hadei yakoo,oya kelloth ehemai,samaha moda kello innawa kollonta amu talks dena,ewa karanna giyoth nathi bangasthana wela tama nawathinne,honda kellek misak nikan mentality wattana kello inne nathi ekami honda