ඒක ඇත්තඒ හිතට දැනෙන හැගීම වචනයෙන් විස්තර කරන්න ටිකක් අමාරුයි ගොඩක් අය ආදරය සහ ආකර්ෂණය( ගිජු කම ) කියන දෙය හරියට වටහාගන්නේ නැහැ![]()



ඒක ඇත්තඒ හිතට දැනෙන හැගීම වචනයෙන් විස්තර කරන්න ටිකක් අමාරුයි ගොඩක් අය ආදරය සහ ආකර්ෂණය( ගිජු කම ) කියන දෙය හරියට වටහාගන්නේ නැහැ![]()



පොඩි කාලේ නම් වෙන කෙනෙක්ට ආදරේ කලේමායි පූවිත් පොඩි කාලේ එකට හිටියේ
එයා ඒ දවස්වල ඉදන්ම මට ආදලෙයි![]()
මං දන්නව මචන් උඔගේ සීන් එකපොඩි කාලේ නම් වෙන කෙනෙක්ට ආදරේ කලේ
ඒත් ඉතින්.... දැන් බබී පළවෙනියගෙ මගේ පොඩි කාලේ යාලුවා

මොකද යකෝ?

ආදරේ කියන්නේ මහ පුදුමාකාර දෙයක්,පුදුමාකාර හැගීමක් අවංක ආදරය කියන්නේ සදාකාලික බැදීමක් ඒකට හොදම උදාහරනය වෙන පින්තූර වගයක්
මේ කාන්තාව හදිස්සි අනතුරකට ලක්වෙලා ඉනෙන් පහල ඉවත්කරලා. නමුත් දයාබර ස්වාමියා ඇයව අතහැරලා ගිහින් නැහැ. බොහොම සංවේදී පින්තූර ටිකක්. හොදින් බලන්න ඔවුන් කොච්චර සතුටින් ඉන්නවද............
අවංක ආදරය සදාකාලිකයි කියන්න තවත් උදාහරන ඕනෙද?






අපි එලුවෙක් දාමුකෝihi ihi![]()

ඇයි ඒ?uba eeka kiyapu widiyata hina giye

ඕක අර සැමන් ටින් එකක් ගහන ලේබලයක්නේehemada.......koomai danne![]()
