සිංහ අඩවිය
මේ නූල වෙන් කරලා තියෙන්නේ සිංහල අය සදහා විතරයි අනෙක් කිසිම කෙනෙක් මේකට එන්න එපා. එහෙම එන පිරිස් ගේ ගෞරව අගයන් කපන්න කියලා මම අනෙක් අයගෙන් ඉල්ලා සිටිනවා දඩුවමක් හැටියට.
මේක දැමීමේ අරමුණු තමයි
=> සිංහල මිත්‍රයන්ට එකිනෙකා හදුන්වාදීමේ අවස්ථාව සලසා දීම,
=> සිංහල කොල්ලන්ට සිංහල කෙල්ලන් සොයා ගැනීමට උදව් උපකාර කිරිමට අවස්ථාව සලසා දීම,
=> සිංහල කෙල්ලන්ට සිංහල කොල්ලන් සොයාගැනීමට අවස්ථාව සලසා දීම,
සිංහල වන අධ්‍යාපනයේ තවමත් යෙදෙන අයට ඔවුන්ගේ අධ්‍යාපනය සදහා උදව් කිරිමට අවස්ථාව සලසා දීම මෙය ප්‍රථාමික ,ද්වීතික සහා උසස් අධ්යාපනය් දක්වා ප්‍රථුල ලෙස ව්ස්ථාරණය කිරිමට දායක වෙන්න කියා මම ඉල්ලා සිටිනවා සෑම දෙනාගෙන්ම,
=> ඒ වගේම රැකියා කටයුතු වල යෙදෙන සිංහල ජනතාවට ඔවුන්ගේ රැකියා අවස්ථාව වර්ධනය කිරිමට, රැකියා නොමැති පිරිස් හට රැකියා සොයා දීමට, හෝ විදෙස් රැකියා සොයා ගැනීමට අවස්ථාව සලසා දීමට හැකි වතාවරණයක් සකසා දීම.
=> ඒ වගේම සිංහලුන් හට එල්ල වෙන ගර්ජන, මැර ප්‍රහාර, තර්ජන, බාධක ගැන සාකච්චා කිරිමට හැකි පරිසරයක් සකසා දීම
ඔබ සිංහල ජාතිකයෙන් නම් තමන්ට අන් ජාතිකයෙක් ගෙන් හිරිහැරයක් වෙනවා නම් මෙතනට ඇවිල්ලා තමන්ගේ හිරිහැරය ගැන ප්‍රකාශ කරන් එතකොට සියලු දෙනාටම පුලුවන් මෙතන ඉන්න ඒ ගැන සාකච්චා කරලා මේකට විසදුමක් ලබා දීමට කටයුතු කිරිම හැකි ඉක්මනින්. මේකේ ගෞරව අගයන් අව්‍යාජ ලෙස නාස්ති කරන්න එපා. ඒක වැඩක් කරපු සිංහලයෙක්ට දෙන්න ඉතුරු කරගන්න ගන්න.
=> ඔබට වෙන ඕනම අකාරයේ ප්‍රශ්ණයක් තියෙනවා නම් මෙතනට ඇවිල්ලා ඒ ගැන කියන්න. සිංහල ජනතාව ඔබේ පිහිටට ඉන්නවා. එතකොට අපට පුලුවන් මේ ගැන සාක්ච්චාකර සුදුසු පිළියමක් යෝජනා කරන්න.
මේම අඩවියේ තිබෙන නිති රීති තමයි මේවා
පළවෙනි එක පැහැදිලිවම එන හැම දෙනාම සිංහල විය යුතුයි. බෞද්ධ වෙනවා නම් වැඩිය හොදයි.
සිංහල වචන පමණක් භාවිතා කර යුතුයි එකදු අනෙක් භාෂාවක් මෙහි භාවිතා නොකළ යුතුයි තමන් වචන දන්නේ නැත්නම් මදුර ශබ්ද කෝෂය භාවිතා කරන්න. මෙහි අරමුණ තමයි සිංහල භාෂාවේ නිපුණත්වයක් අත්කර දීමට ජනතාවට උපකාරී වීම සහා සිංහල භාෂාවේ භාවිතා නොකරන වචන දෙසට අවධානය යොමුකොට ඒවා ජනතාව හමුවේ ඉදිරිපත් කිරීම.
කිසිම සිංහලයෙක්ට බනින්න, අනවශ්‍යය විදියට ඔහුගේ/ඇයගේ ගෞරව අගයන් කපන්න තහනම්. නමුත් මෙතනට වැරදිලා හරි අන් ජාතිකයෙක් ආවොත් බැනලා එලෙව්වට කමක් නෑ. නමුත් සිංහලුන්ට අඩත්තේට්ටම් කරන්න එපා.
මේකේ අනවශ්‍යය ආකාරයේ කතිකා පවත්වන්න එපා තමන්ට වැඩකට ඇති දෙයක් කියන්න නැත්නම් මොකුත් නොකියා ඉන්න. සාකච්චා කරාට කමක් නෑ නමුත් දේශපාලණයට ගහගැනිම, අනෙක් රටවලට කඩේ යෑම ,රටේ දේවල් පහත් කර දේශණ පැවත් වීම, සිංහල භාෂාව, බෞද්ධාගම, සහා සිංහල සහා බෞද්ධ සහා සිංහල බෞද්ධ කමට බද්ධ වී ඇති සියලුම දේවල් ගැන විවේචනය කරනවා වගේ දේවල් කරන්න එපා.




