Rs.15,000_අඩුවෙන්

chint

Well-known member
  • Oct 3, 2007
    16,260
    427
    83
    cgtech.lk
    දැනට මගේ හිත ගියේ නම් Sony Ericsson txt pro

    sony-ericsson-txt-pro-WHITE.jpg



    මේක හොදයි ද ? ලෙඩ එහෙම තියෙනවා ද ?
    kinda ok
    3G netha:rolleyes:
     

    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    kinda ok
    3G netha:rolleyes:

    kinda කිව්වේ :rolleyes:? 3G නැති වුනාට නම් කමක් නෑ, අයියා දන්න වෙන Touch Screen Phone එකක් හරි කමක් නෑ කියන්න
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    HTC Pro touch 2 PHONE - 15500

    අපේ මිස්ටර් ෆීල් ගෙන අහන්න 13 කට විතර දෙයි .Mr:feel
     

    chint

    Well-known member
  • Oct 3, 2007
    16,260
    427
    83
    cgtech.lk
    kinda කිව්වේ :rolleyes:? 3G නැති වුනාට නම් කමක් නෑ, අයියා දන්න වෙන Touch Screen Phone එකක් හරි කමක් නෑ කියන්න

    kinda kiwwe " to some extent,rather, kind of, sort of ":nerd:

    monawda ona options
     

    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    HTC Pro touch 2 PHONE - 15500

    අපේ මිස්ටර් ෆීල් ගෙන අහන්න 13 කට විතර දෙයි .Mr:feel

    :) Request කලා ඒත් තවම උත්තරයක් ලැබුනේ නෑ, දිලා ද දන්නේ නෑ මම හිතන්නේ