kinda okදැනට මගේ හිත ගියේ නම් Sony Ericsson txt pro
![]()
මේක හොදයි ද ? ලෙඩ එහෙම තියෙනවා ද ?

. මෙන්න මේකේ බලන්න ෆෝන් ගැන http://www.facebook.com/groups/341993172487983/349696965050937/?notif_t=group_activity


kinda ok
3G netha![]()
? 3G නැති වුනාට නම් කමක් නෑ, අයියා දන්න වෙන Touch Screen Phone එකක් හරි කමක් නෑ කියන්නLG KM900 Arena - 8GB, GPS, 5MP [$125]
![]()
http://www.ebay.com/itm/NEW-LG-KM90...0657670764?pt=Cell_Phones&hash=item415880326c
kinda කිව්වේ? 3G නැති වුනාට නම් කමක් නෑ, අයියා දන්න වෙන Touch Screen Phone එකක් හරි කමක් නෑ කියන්න

HTC Pro touch 2 PHONE - 15500
අපේ මිස්ටර් ෆීල් ගෙන අහන්න 13 කට විතර දෙයි .Mr:feel
Request කලා ඒත් තවම උත්තරයක් ලැබුනේ නෑ, දිලා ද දන්නේ නෑ මම හිතන්නේkinda kiwwe " to some extent,rather, kind of, sort of "
monawda ona options
meka ganna mama gavath thiyenne meka
![]()
![]()
Nokia Asha 300
1GHz processor touch and type.
huawei android 13000 kata withara thinawa
LG KM900 Arena - 8GB, GPS, 5MP [$125]

Request කලා ඒත් තවම උත්තරයක් ලැබුනේ නෑ, දිලා ද දන්නේ නෑ මම හිතන්නේ

macho meka mecara ganan da mama giya mase usd108kata gathha shipping ekka.![]()


Model එක මොකක් ද ? කීයක් වගේ වෙයි ද අලුතින් ගන්නවා නම්