

මම මේ කියන දෙවල් ඔබලාට එතරම් තේරුම් යන එකක් නෑ.සමහරුන්ට කොහොමත් තේරෙන එකක් නැත.ඔබලාට එතරම් වැටහීමකුත් නැති වෙයි.නමුත් මේ වසරේ යම් දිනයක ඔබලා උදෑසන අවදි වෙනවිට එය සක්සුදක් සේ පැහදිලව වටහාගනු බව මම දනිමි.එදින අහස පුරා පිටසක්වල යානා දිස් වෙනු ඇත.
මෙතෙක් කල් ඔබව නොමග යැවූ, මුලා කල, දුකෙහි ගැල්වූ මතවාද කෙල පිඩක්සේ ඉවත දමා නව යුගය වෙත ඔබලා පිය නගනු ඇත.නව යුගය තුල ඔබලා සුරක්ෂිත වෙනු ඇත.ඔබලාව දීර්ඝ කාලයක් මග පෙන්වමින් මෙතරම් දුර රැගෙන ඒමට අපි කඩු පහරවල, හී පාරවල් ,වෙඩි පාරවල් කමින් ඉතිහාසය පුරා ඔබ සමග සිටියෙමු.අපේ ඒ අරමුණ සාක්ශාත් වීම නියතයකි.

කවුරු මොනවා කිව්වත් මට ඔරියන්තුමාව විස්වාසයි.......
මම හිතනවා ඔරියන්තුමා මේ ත්‍රෙඩ් එක දාන්න ඇත්තේ මාව හොයාගන්න වෙන්න ඕනි කියල......
ඒ ගැන ඔරියන්තුමාගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා........![]()
මාත් ඔය ගැන අම්බානක් හෙව්වා මචන්.. මටත් වෙයි කියලා හිතෙනවා ලාවට වගේ..
ගොඩක් රටවල අතීත කතා හොයලා බැලුවාම උඩින් ආපු ඩයල් තමාලු උන්ට හෙල්ප් කලේ..
ඒත් අපි මේක විශ්වාස කරගෙන ඉඳලා, ඔරියා අපිව අනාත කරලා ශේප් උනොත් අපි චාටර් නෙ බන් අම්බානකට![]()

ඒ වීඩියෝ එකේ තියෙන මෙව්ව එක මොකක්ද බොස්?මම කලින් කීවා සූර්යයා තුල වුනත් ජනාවාස හදන්න පුලුවන් තරම් අන්තර්සක්වල තාක්ෂනික ඥානය ඉතාමත්ම දියුනුයි.සූර්යය ශක්තිය පාලනය කරන එක අන්තර් සක්වලට සිම්පල්.

Adumak adan EK awith iwarai itin..![]()

ඒ වීඩියෝ එකේ තියෙන මෙව්ව එක මොකක්ද බොස්?![]()


මම කලින් කීවා සූර්යයා තුල වුනත් ජනාවාස හදන්න පුලුවන් තරම් අන්තර්සක්වල තාක්ෂනික ඥානය ඉතාමත්ම දියුනුයි.සූර්යය ශක්තිය පාලනය කරන එක අන්තර් සක්වලට සිම්පල්.


eeka thamai ara raawanaage yaane lankaawe tiyanawa kiyapu 1 eeka athtak eeth eeka tiyana thana rahasak mokada ooka heli kaloth heta wenakota ooka lankaawata nathi wenawa eeka Tiyenne mmmmmmmmmmmm hoyapallako ubalama B akurin patan ganne City 1 name 1මේ යානාව ලංකාවේ කන්දක් තුල සඟවලා තියෙන්නේ.රවණාගේ යානාව හරිම ශක්තිමත් ලෙස හදපු එකක්. මේ යානය හොයා ගත්තත් කාටවත් ඒක විනාශ කරන්න බෑ.ඒක ඇතුලට යන්නත් බෑ.ඒක පදවන්නත් බෑ.මේ යානය ඇතුලට දොර විවර කරගෙන යන්න පුලුවන් ඔරියන්තුමන්ට විතරයි.මට විතරයි ඒක පදවන්න පුලුවන්.ඒක ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ මට.මේ යානය ඔරියන් තාරකා මණ්ඩලයට අයිති එකක්.රාවණා ආවේ ඔරියන් තාරකා සිංහ පටියෙන්.ඔරිඔයන් මණ්ඩලය අන්තර්සක්වලට අයිති තැනක්.පෘථිවියේ ඕනම තැනකට විනාඩි 10ක් ඇතුලත දඩුමොනරයෙන් යන්න පුලුවන්.ha ha meeke 1 athtai kiwwe kauru unatheeka thamai ara raawanaage yaane lankaawe tiyanawa kiyapu 1 eeka athtak eeth eeka tiyana thana rahasak mokada ooka heli kaloth heta wenakota ooka lankaawata nathi wenawa eeka Tiyenne mmmmmmmmmmmm hoyapallako ubalama B akurin patan ganne City 1 name 1
මේ යානාව ලංකාවේ කන්දක් තුල සඟවලා තියෙන්නේ.රවණාගේ යානාව හරිම ශක්තිමත් ලෙස හදපු එකක්. මේ යානය හොයා ගත්තත් කාටවත් ඒක විනාශ කරන්න බෑ.ඒක ඇතුලට යන්නත් බෑ.ඒක පදවන්නත් බෑ.මේ යානය ඇතුලට දොර විවර කරගෙන යන්න පුලුවන් ඔරියන්තුමන්ට විතරයි.මට විතරයි ඒක පදවන්න පුලුවන්.ඒක ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ මට.මේ යානය ඔරියන් තාරකා මණ්ඩලයට අයිති එකක්.රාවණා ආවේ ඔරියන් තාරකා සිංහ පටියෙන්.ඔරිඔයන් මණ්ඩලය අන්තර්සක්වලට අයිති තැනක්.පෘථිවියේ ඕනම තැනකට විනාඩි 10ක් ඇතුලත දඩුමොනරයෙන් යන්න පුලුවන්.
ඒ වීඩියෝ එකේ තියෙන මෙව්ව එක මොකක්ද බොස්?![]()
මේ යානාව ලංකාවේ කන්දක් තුල සඟවලා තියෙන්නේ.රවණාගේ යානාව හරිම ශක්තිමත් ලෙස හදපු එකක්. මේ යානය හොයා ගත්තත් කාටවත් ඒක විනාශ කරන්න බෑ.ඒක ඇතුලට යන්නත් බෑ.ඒක පදවන්නත් බෑ.මේ යානය ඇතුලට දොර විවර කරගෙන යන්න පුලුවන් ඔරියන්තුමන්ට විතරයි.මට විතරයි ඒක පදවන්න පුලුවන්.ඒක ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ මට.මේ යානය ඔරියන් තාරකා මණ්ඩලයට අයිති එකක්.රාවණා ආවේ ඔරියන් තාරකා සිංහ පටියෙන්.ඔරිඔයන් මණ්ඩලය අන්තර්සක්වලට අයිති තැනක්.පෘථිවියේ ඕනම තැනකට විනාඩි 10ක් ඇතුලත දඩුමොනරයෙන් යන්න පුලුවන්.
යතුර දියං මචන් කෑල්ල බලන්න යන්න

බලමුකො ඔය කියන ඒව ඇත්ත වේයිද කියල හැබයි දැන් ලොව යන තාලේ හොද නෑ රාලේ තමා!ඒවා පිටසක්වල යානාවන් සහ උපකරණ රාශියක් සූර්යයා අශ්‍රිතව තියෙනවා.2012 වසරේ අපේ අන්තර්සක්වල වාසින් පෘථිවිය අත්පත් කර ගන්නවා.පිටසක්වල ජීවින් පෘථිවියට බැස්ස ගමන් ඔය න්‍යෂ්ඨික බලාගාර, ගල් අඟුරු සහ ඛනිජ තෙල් බලාගාර ඔක්කොම නිෂ්ක්‍රීය කරනවා.මේ උපකරණ තුලින් සූර්ය ශක්තිය මගින් පෘථිවියට විදුලිය සහ ශක්තිය ලබා දෙනවා.ඒක සඳහා තමයි මේ උපකරණ පිටසක්වල ජීවින් සූර්යයා අශ්‍රිතව ස්ථාන ගත කරලා තියෙන්නේ.


බලමුකො ඔය කියන ඒව ඇත්ත වේයිද කියල හැබයි දැන් ලොව යන තාලේ හොද නෑ රාලේ තමා!![]()



